rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    night club වල දොර ළග එලියේ ඉන්න තනි කළු ඇදපු රැවුල වවපු හයේ හතරේ පොරවල් මොනවා ද කරන්නෙ?
    නිකං security service එකක් ද?:oo::baffled:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    night club වල දොර ළග එලියේ ඉන්න තනි කළු ඇදපු රැවුල වවපු හයේ හතරේ පොරවල් මොනවා ද කරන්නෙ?
    නිකං security service එකක් ද?:oo::baffled:

    uba kiyana canico oya
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    night club වල දොර ළග එලියේ ඉන්න තනි කළු ඇදපු රැවුල වවපු හයේ හතරේ පොරවල් මොනවා ද කරන්නෙ?
    නිකං security service එකක් ද?:oo::baffled:

    They are just bouncers... nice people.:P Make friends with them.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බවුන්සර්ස්ලා.
    ඒගොල්ලෝ තමයි කලබ් එකේ සහ ඒකට එන අයගේ ආරක්ෂාවට ඉන්නේ සාමාන්‍යයෙන් මාරම ෆෙන්ඩ්ලි ඒ වගේම තමයි එහා පැත්ත ක්ලබ් එකේ නීති වලට පිටින් හැසිරෙනවානම් අනිත් යට බාධාවක් වෙන විදිහට හැසිරෙනවානම් බෙල්ලෙන් අල්ලලා එලියට දාන්නේ.
    ඒ වගේම ක්ලබ් එකට ඇතුලු කරගන්නවද නැ ද්ද ? එන්ට්‍ර්න්ස් වලට සල්ලි ගන්නවද නැද්ද කියම එකත් තීරණය කරන්නේ මේ ගොල්ලෝ ඒක නිසා හැම දෙනාම වගේ මේ ගොල්ලන්ව ෆිට් එකේ තියාගන්නවා