මචන් night shift එකේ ෆිල්ම් බලන්න යන්න පුළුවන් කම්පැනි කොලබ නැද්ද.?
Legendsඅපේ සීනිය එකෙක් හිටියා බැකප් එක රන් වෙන්න දාලා පැයකට එලියට ගිහිං මසාජ් එකක් දාගෙන එන. ඒ ගිහිං ඇවිල්ලත් තේ එකක් එහෙම හදං සීට් එකට එනකොට තමයි බැකප් එක ඉවරවෙන්නේ.![]()
Paw yakooo aruuමං වැඩ කරා එක පාරක් කුරුනැගල පැත්තෙ පොට් එකක, ඒකෙ කෙල්ලෙකුත් සෙට් වුනා, ඒකි එක්ක ශේප් එකේ සමහර දවස්වලට ගිහින් ෆිල්ම් බලල එනව නයිට් ශිෆ්ට් එක බෝරින්ග් වුනාම. ෆ්ලෙක්සිබල් වර්කින්ග් හවර්ස් තිබ්බෙ ඒ කම්පනි එකේ, ඒනිසා අපි දෙන්නට වොරී වෙන්න දෙයක් තිබ්බෙ නෑ.