Night shift...එකේ...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,414
    30,264
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ සීනිය එකෙක් හිටියා බැකප් එක රන් වෙන්න දාලා පැයකට එලියට ගිහිං මසාජ් එකක් දාගෙන එන. ඒ ගිහිං ඇවිල්ලත් තේ එකක් එහෙම හදං සීට් එකට එනකොට තමයි බැකප් එක ඉවරවෙන්නේ. 👻😂
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,505
    6,350
    113
    අපේ සීනිය එකෙක් හිටියා බැකප් එක රන් වෙන්න දාලා පැයකට එලියට ගිහිං මසාජ් එකක් දාගෙන එන. ඒ ගිහිං ඇවිල්ලත් තේ එකක් එහෙම හදං සීට් එකට එනකොට තමයි බැකප් එක ඉවරවෙන්නේ. 👻😂
    Legends 😁
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මං වැඩ කරා එක පාරක් කුරුනැගල පැත්තෙ පොට් එකක, ඒකෙ කෙල්ලෙකුත් සෙට් වුනා, ඒකි එක්ක ශේප් එකේ සමහර දවස්වලට ගිහින් ෆිල්ම් බලල එනව නයිට් ශිෆ්ට් එක බෝරින්ග් වුනාම. ෆ්ලෙක්සිබල් වර්කින්ග් හවර්ස් තිබ්බෙ ඒ කම්පනි එකේ, ඒනිසා අපි දෙන්නට වොරී වෙන්න දෙයක් තිබ්බෙ නෑ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,797
    19,784
    113
    මං වැඩ කරා එක පාරක් කුරුනැගල පැත්තෙ පොට් එකක, ඒකෙ කෙල්ලෙකුත් සෙට් වුනා, ඒකි එක්ක ශේප් එකේ සමහර දවස්වලට ගිහින් ෆිල්ම් බලල එනව නයිට් ශිෆ්ට් එක බෝරින්ග් වුනාම. ෆ්ලෙක්සිබල් වර්කින්ග් හවර්ස් තිබ්බෙ ඒ කම්පනි එකේ, ඒනිසා අපි දෙන්නට වොරී වෙන්න දෙයක් තිබ්බෙ නෑ.
    Paw yakooo aruu 😂😂😂