Night train

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Mchnla batticaloa idan colombo walata nigth train ekak tynwalu 7ta.. eka colombo walata keeya wenawada enna...
    Eke godak senaga enawada? Wistara danna aya kiyanawada...
     
    waligamaya

    Well-known member
  • Mchnla batticaloa idan colombo walata nigth train ekak tynwalu 7ta.. eka colombo walata keeya wenawada enna...
    Eke godak senaga enawada? Wistara danna aya kiyanawada...

    5.30am 6.00am වගේ වෙනවා ඕවගේ කලින් බුක් කරලා යනඑක තමයි හොද නැත්තම් මර කට්ටක් කන්න වෙන්නේ
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    5.30am 6.00am වගේ වෙනවා ඕවගේ කලින් බුක් කරලා යනඑක තමයි හොද නැත්තම් මර කට්ටක් කන්න වෙන්නේ

    :yes: polonnaruwa, hariyedi hena senagak load wenawa. specially sunday. minissu bimath nidagena yanne e dawas walata
     
    waligamaya

    Well-known member
  • 1,2,3 class sleeper thiyanava berth thiyanavaa 2nd class normal seats thiyanavaqa[/QUOT
    Ewaget godak senagada bn?
    1st clz ehema?

    AC 1st class ඇති. 2nd class නිදන මැදිරි (sleeper) හොදයි අසන දිග අරගන තියෙන්නේ නිදාගන කොට. berth කියන්නේ කාමර වගේ ඒවා ඒවගේ කැරපොත්තෝ ඉන්නවා. සතියක් වත් කලින් වෙන් කරග්ස්න වේවි සති අන්ත වලට.
     
    waligamaya

    Well-known member
  • මෙතන තවත් අහ අහ ඉන්න නැතිව station එකකට ගිහින් යන ඕන දවසයි කොච්චියයි කියලා වෙන්කරගනින්. මොබිටෙල් වලිනුත් වෙන්කරගන පුළුවන්
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    AC 1st class ඇති. 2nd class නිදන මැදිරි (sleeper) හොදයි අසන දිග අරගන තියෙන්නේ නිදාගන කොට. berth කියන්නේ කාමර වගේ ඒවා ඒවගේ කැරපොත්තෝ ඉන්නවා. සතියක් වත් කලින් වෙන් කරග්ස්න වේවි සති අන්ත වලට.

    Berth kyana ewage inna pluwan taniyama wtarada bn... Man kella ekka enna inne... Ekane seen eka.. kella ekka ynawanm hodama mkkda
     
    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    මෙතන තවත් අහ අහ ඉන්න නැතිව station එකකට ගිහින් යන ඕන දවසයි කොච්චියයි කියලා වෙන්කරගනින්. මොබිටෙල් වලිනුත් වෙන්කරගන පුළුවන්

    Danagenama yana eka hodaine bn