Night Vision වැඩ කරන්නේ කොහොමද
යමෙකු රාත්රී අන්ධකාරයේ රාත්රියක අඳුරු ගොඩනැගිල්ලක සිටින කෙනෙකුව සොයා ගැනීමට Night Vision goggles පාවිචිචි කරන්න පිළුවන් ද ඇහුවොත් පිළිතුර "ඔව් " කියන එකයි. හැබැයි මේකට හොඳ තත්වයේ night vision goggles පාවිචිචි කරන්න ඕනේ . හොඳ තත්වයේ තියෙන Night Vision goggles වලින් 183 m ඈතින් සිටින පුද්ගලයෙක් ව දැක ගැනීමට පුළුවන් (සඳ එලිය නැති සම්පුඋර්ණ අඳුරු රාත්රියක සඳ එලිය තියෙන වෙලාවට මේ අගයන් වැඩි වෙනවා ) Night Vision goggles ප්රදාන ලෙස කොටස් 2 බෙදෙනවා
1. Image enhancement
2. Thermal imaging
Image enhancement
මේකෙදි වෙන්නේ ඉතා කුඩා ආලෝකය ලබාගෙන ඇසට රුපයක් පෙනෙන තත්වයට Night Vision goggles වල තියෙන ලෙන්ස් වලින් වැඩි දියුණු කරන එක
Image enhancement Night Vision
Thermal imaging –
මේක ක්රියාත්මක වෙන්නේ අධෝරක්ත ආලෝක වර්ණාවලිය ඉහල පෙදෙසේ ආලෝකය ග්රහණය කරගැනීමෙන් . සරලව කියනවනම් වස්තු වලින් විමෝචනය වෙන තාපය ආලෝක ලෙස පරිවර්තනය කර ගන්න එකයි මේකෙදි රස්නය වැඩි වස්තු වැඩි දීප්තියකින් දිස්වෙන අතර අඩු තාපයක් සහිත වස්තු අඩු දීප්තියකින් දිස්වෙනවා
Thermal imaging Night vision
Image enhancement Night vision VS Thermal imaging Night vision
අධෝරක්ත ආලෝකය
night vision ඇදුනා ගන්න ලීසේවෙන්න ඉස්සෙලාම ආලෝකය පිලිබදව පොඩ්ඩක් හොයලබලමු
ආලෝක තරංගයේ තරංග ශක්තිය එහි තරංග ආයමයට සම්බන්ද වෙනවා අඩු තරංග යාමයක් සහිත තරංග වැඩි ශක්තියක් ද වැඩි තරංග ආයාමයක් සහිත තරංග අඩු ශක්තියක් ද ගැබ් වෙනවා
පල්ලෙහා තියෙන රුඋපයට අනුව දම් පාට වර්ණයේ බොහෝ ශක්තියක් ද රතු වර්ණයේ අඩු ශක්තියක් ද තියෙනවා දෘශ්ය පරාසයට ඉස්සෙල්ල තියෙන්නේ අධෝරක්ත තරංග අයමයි
අධෝරක්ත තරංග යාමය අපිට කොටස් තුනකට බෙදන්න් පුළුවන්
1. Near-infrared(Near IR) - මෙය දෘශ්ය ආලෝකයට ආසන්නම තරංග වේ
2. Mid-infrared (mid-IR) = මෙය Near-infrared ත් Thermal-infrared
ත් අතරමැදි තරංග වේ මේවා දුරස්ථ පාලක වල බාවිතා වෙන තරංග පරසයි
3. Thermal-infrared (Far Infared)- මෙය අදොරක්ත් තරංග පරාසයේ වැඩිම කොටස වෙනවා
කොහොමද Image Enhancement වැඩකරන්නේ
මෙ තක්ෂණය ගැන තමයි ගොඩක් දෙනා කතා කරන්නේ Night Vision ගැන කතා කරනකොට
මේක පොදු ව්යවහාරයේ night-vision devices (NVDs) කියන විදියට තමයි නම බාවිතා වෙන්නේ
මේසදහා විශේෂයෙන් සැකසු නලයක් තියෙනවා දෘශ්ය ආලෝකය වැඩි දිඋනු කරන්න එකට image-intensifier tube කියල තමයි කියන්නේ
මේකේ ක්රියාකාරීත්වය බැලුවොත්
1. සම්ප්රදායයි කාච මගින් Near IR සහ දෘශ්ය ආලෝකය මේ නලය තුලට ලබාගන්නවා
2. මේ නලය තුල තිබෙන photocathode මගින් ආලෝකයේ ඇති ප්රෝටෝන එලෙච්ට්රොන බවට පරිවර්තනය කරනවා .මේසඳහා ඉතා අදික voltage එකක් අවශ්ය වෙනවා මේසඳහා NVD එකේ තියෙන N-Cell හරි "AA" බැටරි හරි යොදාගන්නවා (මේ ට්යුබයේ output එක 5,000 volts වගේ වෙනවා)
N-cell බැටරි
AA බැටරි
3.එලෙච්ට්රොන මේ නලය තුලින් යද්දී නලයේ තියෙන microchannel plate (MCP) මගින් මුලින් පවතී එලෙච්ට්රොන දහස් ගුණයෙන් වැඩිකරනවා
microchannel plate (MCP) කියන්නේ ඉතා තුනී විදුරු තහඩු දෙකක් .මීකේ මිලියන ගණනක් වෙන කුඩා ක්ෂුද්ර සිදුරු තියෙනවා .මේකේ රික්තයක් තුල යකඩ එලෙච්ට්රොඩ අඩන්ගු වෙනවා
microchannel plate (MCP)
4. මේ නලය තුලින් ගමන් කරන එලෙච්ට්රොන කොළ පැහැති පොස්පරස් ආලේපිත තිරයම් මතට පතිත වෙනවා එලෙච්ට්රොන ඒවායේ ගමන් මාර්ගයේම නිශාලාව පවතින නිසා ඉතා පැහැදිලි රුපයක් දිස්වෙනවා
කොහොමද මේ Thermal imaging Night vision වැඩකරන්නේ
1. විශේෂ කාචයක් මගින් අවට පරිසරයේ ඇති සියලුම අදොරක්ත කිරණ උපකරණයට ලබාගන්නවා
2. ලබාගන්නා කිරණ අදොරක්ත අනවරකයක් මගින් Scan කරනවා . එම අනාවරකය මගින් ඉතා තියුණු උෂ්ණත්ව රටා නිර්මාණය කරනු ලබනවා (thermogram) මේසඳහා ගත වෙන්නේ තහ්පරය්න් තිහෙන් එකයි
3. ඉන් පස්සේ Thermogram ඉලෙච්ට්රොනික ආවේගයක් බවට පරිවර්තනය කරනවා
4. ඉන් පස්සේ මේ පරිවර්තනය කරපු ඉලෙච්ට්රොනික ආවේග signal-processing unit එකට යවනවා එකේ තියෙන chip බෝඅර්ඩ් එකෙන් display එකට පෙන්නන්න ඕනේ විදියට digital සංකෙයත බවට පරිවර්තනය කරනව
5. Display එකේදී විවිද අදොරක්ත තිව්රතාවයන්ට අනුව විවිද වර්ණයෙන් වස්තුන් දර්ශනය වෙනවා
Thermal imaging Night vision කොටස් දෙකකට බෙදෙනවා
1. Un-cooled- පොදුවේ වැඩිපුර බාවිතා වෙන්නේ මේ කියන වර්ගයි මේවා වල බොහෝවිට inbuilt battery තියෙනවා
2. Cryogenically cooled - මෙවර්ගය ඉතා මිල අධික වෙනවා, පොදු බාවිතයේ වැඩිපුර දකින්නට ලැබෙන්නේ නෑ
Un-cooled vs Cryogenically cooled
වැරදි ඇතොත් සමාවෙලා කියල දෙන්න

+30