මචං, උඹ කියන්නේ කහ පාට සඟ ගැනද? මගේ පුද්ගලික අදහස නම් කහ පාට එකෙන් වෙන්නෙ එළිය අඩු තැන් පැහැදිලිව පේන එක. ඒක නිසා කළුවර තැන් පේනවා.. ඒත් උඹ බයික් එකක රෑට යනව නම් දන්නව ඇති බස් කාරයොයි සමහර කාළකණ්නි කාර්/වෑන් කාරයොයි හෙඩ් ලයිට් එක ඩිම් කරන්නෙ නෑ බයික් එකට. අනිත් එක අළුතෙන් එන වාහන වල තියෙන හෙඩ් ලයිට් පට්ට පවර්ෆුල්. එතකොට උඹ කහ පාට සඟ දාගෙන ගියොත් වැඩි එළියක් වැටුනම නන්නත්තාර වෙනවා. මොකද කහ පාට සඟෙන් එළිය වැඩි කරල දෙන නිසා. මමත් ඉස්සර පාවිච්චි කරා. ඒත් දැන් මම කම්පියුටර් එකට පාවිච්චි කරන්න ගෙනාපු Blue Cut Computer Glass එකක් තමයි දාන්නෙ රෑට බයික් එකේ එනකොට.
1) හරිම night vision කියන්නේ ගොඩක් ගණන් technology එකක් එකක් ගන්න ගණන් හොදම බ්‍රෑන්ඩඩ් sunglass 3 -5 ක වියදම වත් යනවා
2) හරි night vision තියන එකක් කන්නඩියකට දාන්න බෑ ලොකුය්
3) දැම්මත් කරුවලට වැඩ කලාට එලියට ඇස කනවෙන තරම් එළියක් දෙනවා. ඒ නිසා drive කරන්න පාවිච්චි කරන්න බෑ. ඉස්සරහින් වාහන එනවානේ.
4) උබ කියන්නේ අර කහ පාට කන්නාඩි නම් බ්‍රෑන්ඩඩ් දෙකක් ගනින් 4000 - 7000ක් දීල වෙනස තේරෙනවා පාවිච්චි කරද්දී
5) ඔය ප්‍රශ්නෙට හොදම විසදුම අර කලින් කියල තියන
Blue Cut Glass