Night Vision Sunglasse පාවිච්චි කරන අය ඉන්නවද ..

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Night Vision Sunglasse පාවිච්චි කරන අය ඉන්නවද ..

    Night Vision Men's Sunglasse පාවිච්චි කරන අය ඉන්නවද ..

    රෑට බයික් එකෙ යන්න ගියාම එපා වෙනවා..ඔක්කොම දූවිලි ඇස්වල...:sorry:

    වහන ලියිට් හින්දාත් අවුල්...:(

    පාවිච්චි කරන කෙනෙක් කියන්නකො හොද එකක් :yes:
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මචං, උඹ කියන්නේ කහ පාට සඟ ගැනද? මගේ පුද්ගලික අදහස නම් කහ පාට එකෙන් වෙන්නෙ එළිය අඩු තැන් පැහැදිලිව පේන එක. ඒක නිසා කළුවර තැන් පේනවා.. ඒත් උඹ බයික් එකක රෑට යනව නම් දන්නව ඇති බස් කාරයොයි සමහර කාළකණ්නි කාර්/වෑන් කාරයොයි හෙඩ් ලයිට් එක ඩිම් කරන්නෙ නෑ බයික් එකට. අනිත් එක අළුතෙන් එන වාහන වල තියෙන හෙඩ් ලයිට් පට්ට පවර්ෆුල්. එතකොට උඹ කහ පාට සඟ දාගෙන ගියොත් වැඩි එළියක් වැටුනම නන්නත්තාර වෙනවා. මොකද කහ පාට සඟෙන් එළිය වැඩි කරල දෙන නිසා. මමත් ඉස්සර පාවිච්චි කරා. ඒත් දැන් මම කම්පියුටර් එකට පාවිච්චි කරන්න ගෙනාපු Blue Cut Computer Glass එකක් තමයි දාන්නෙ රෑට බයික් එකේ එනකොට.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343

    කහ පාට වුනාට ඒකෙන් එලිය වැඩි වෙලා පේන්නේ නෑ. ඉස්සරහින් එන වාහනේ ලයිට් එලිය පැතිරිලා පේන එක අඩු වෙනවා. ඒක දාගෙන ලයිට් එක දිහා බලන්නත් පුලුවන්. එතකොට එලිය වැඩිකමට පේන්නෙ නැතුව තිබුන දේවල් වුනත් පේනවා. මට නම් ඩ්‍රයිව් කරනකොට නයිට් විශන් ග්ලාස් දාන එක පහසුයි. .
     
    Last edited:
    • Like
    Reactions: animation

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Mama use karanawa. Daraz eken gatte. Rata bike eke yanakota duwillen. Podi sattungen, flight walin arakshawa labenawa.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    This works, 3000k da koheda une, 300t 500t ekak try kara hariyanne ne
    me thama setma
    aluminium-magnesium frame, plastic lens, lesiyakata seerenne ne
    1year witara aran
    ebay
    Night-Vision-Goggles-Anti-glare-Polarized-Sunglasses-Men-s-Aluminum-Magnesium-Frame-Car-Drivers-Polarized-Driving.jpg
     
    • Like
    Reactions: animation

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං, උඹ කියන්නේ කහ පාට සඟ ගැනද? මගේ පුද්ගලික අදහස නම් කහ පාට එකෙන් වෙන්නෙ එළිය අඩු තැන් පැහැදිලිව පේන එක. ඒක නිසා කළුවර තැන් පේනවා.. ඒත් උඹ බයික් එකක රෑට යනව නම් දන්නව ඇති බස් කාරයොයි සමහර කාළකණ්නි කාර්/වෑන් කාරයොයි හෙඩ් ලයිට් එක ඩිම් කරන්නෙ නෑ බයික් එකට. අනිත් එක අළුතෙන් එන වාහන වල තියෙන හෙඩ් ලයිට් පට්ට පවර්ෆුල්. එතකොට උඹ කහ පාට සඟ දාගෙන ගියොත් වැඩි එළියක් වැටුනම නන්නත්තාර වෙනවා. මොකද කහ පාට සඟෙන් එළිය වැඩි කරල දෙන නිසා. මමත් ඉස්සර පාවිච්චි කරා. ඒත් දැන් මම කම්පියුටර් එකට පාවිච්චි කරන්න ගෙනාපු Blue Cut Computer Glass එකක් තමයි දාන්නෙ රෑට බයික් එකේ එනකොට.

    1) හරිම night vision කියන්නේ ගොඩක් ගණන් technology එකක් එකක් ගන්න ගණන් හොදම බ්‍රෑන්ඩඩ් sunglass 3 -5 ක වියදම වත් යනවා
    2) හරි night vision තියන එකක් කන්නඩියකට දාන්න බෑ ලොකුය්
    3) දැම්මත් කරුවලට වැඩ කලාට එලියට ඇස කනවෙන තරම් එළියක් දෙනවා. ඒ නිසා drive කරන්න පාවිච්චි කරන්න බෑ. ඉස්සරහින් වාහන එනවානේ.
    4) උබ කියන්නේ අර කහ පාට කන්නාඩි නම් බ්‍රෑන්ඩඩ් දෙකක් ගනින් 4000 - 7000ක් දීල වෙනස තේරෙනවා පාවිච්චි කරද්දී
    5) ඔය ප්‍රශ්නෙට හොදම විසදුම අර කලින් කියල තියන Blue Cut Glass
     
    Last edited:
    • Like
    Reactions: animation and Erzo

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    මමත් එකක් ගන්න හොයනවා බන්..
    වැඩිය රෑට බයික් එකේ යන්නේ නම් නෑ ඒත් යන වෙලාවට ෆට්ට අමාරුයි..
    මාත් එකක් ගන්න හිතාගෙන ඉන්නේ...

    මචන් උබ ගෙනාපු එක රෑට අවුලක් නැත්නම් මට ගත්ත ලින්ක් එක එවපන්..

    එහෙම නැත්නම් ebay හරි aliexpress ගෙන්නන්න පුලුවන් ලින්ක් එකක් දාපන් දන්න කෙනෙක්..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කහ පාට වුනාට ඒකෙන් එලිය වැඩි වෙලා පේන්නේ නෑ. ඉස්සරහින් එන වාහනේ ලයිට් එලිය පැතිරිලා පේන එක අඩු වෙනවා. ඒක දාගෙන ලයිට් එක දිහා බලන්නත් පුලුවන්. එතකොට එලිය වැඩිකමට පේන්නෙ නැතුව තිබුන දේවල් වුනත් පේනවා. මට නම් ඩ්‍රයිව් කරනකොට නයිට් විශන් ග්ලාස් දාන එක පහසුයි. .

    මචන් උබ ගත්තු ලින්ක් එක එවපන්..
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    I use night driving glasses
    Bought from Vision Care
    Because I got a Branded Frame it cost me 32 Thousand
    But you can get it mounted on cheaper frames
     
    • Like
    Reactions: animation

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මචං, උඹ කියන්නේ කහ පාට සඟ ගැනද? මගේ පුද්ගලික අදහස නම් කහ පාට එකෙන් වෙන්නෙ එළිය අඩු තැන් පැහැදිලිව පේන එක. ඒක නිසා කළුවර තැන් පේනවා.. ඒත් උඹ බයික් එකක රෑට යනව නම් දන්නව ඇති බස් කාරයොයි සමහර කාළකණ්නි කාර්/වෑන් කාරයොයි හෙඩ් ලයිට් එක ඩිම් කරන්නෙ නෑ බයික් එකට. අනිත් එක අළුතෙන් එන වාහන වල තියෙන හෙඩ් ලයිට් පට්ට පවර්ෆුල්. එතකොට උඹ කහ පාට සඟ දාගෙන ගියොත් වැඩි එළියක් වැටුනම නන්නත්තාර වෙනවා. මොකද කහ පාට සඟෙන් එළිය වැඩි කරල දෙන නිසා. මමත් ඉස්සර පාවිච්චි කරා. ඒත් දැන් මම කම්පියුටර් එකට පාවිච්චි කරන්න ගෙනාපු Blue Cut Computer Glass එකක් තමයි දාන්නෙ රෑට බයික් එකේ එනකොට.

    1) හරිම night vision කියන්නේ ගොඩක් ගණන් technology එකක් එකක් ගන්න ගණන් හොදම බ්‍රෑන්ඩඩ් sunglass 3 -5 ක වියදම වත් යනවා
    2) හරි night vision තියන එකක් කන්නඩියකට දාන්න බෑ ලොකුය්
    3) දැම්මත් කරුවලට වැඩ කලාට එලියට ඇස කනවෙන තරම් එළියක් දෙනවා. ඒ නිසා drive කරන්න පාවිච්චි කරන්න බෑ. ඉස්සරහින් වාහන එනවානේ.
    4) උබ කියන්නේ අර කහ පාට කන්නාඩි නම් බ්‍රෑන්ඩඩ් දෙකක් ගනින් 4000 - 7000ක් දීල වෙනස තේරෙනවා පාවිච්චි කරද්දී
    5) ඔය ප්‍රශ්නෙට හොදම විසදුම අර කලින් කියල තියන Blue Cut Glass

    Blue cut glass එකෙන් මොකද වෙන්නෙ? ඉස්සරහින් එන වාහනවල ලයිට් එළිය අඩු වෙනවද? හොඳ එකක් සාමාන්‍යෙන් කීයක් වගෙ වෙයිද