Night Vision Sunglasse පාවිච්චි කරන අය ඉන්නවද ..

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    Blue cut glass එකෙන් මොකද වෙන්නෙ? ඉස්සරහින් එන වාහනවල ලයිට් එළිය අඩු වෙනවද? හොඳ එකක් සාමාන්‍යෙන් කීයක් වගෙ වෙයිද
    blue cut කියන්නේ රෙෆ්ලෙක්ටිව් කොට් එකක්. ඒ කියන්නේ උඩින් ගහපු ලේයර් එකක්....
    දැන් බ්ලු කට් ගණන් නැ. විෂන් කෙයාර් නම් 10-15 කියනවා. නිකන් බ්ලු කට් විතර නම් රැපියල් 5000 අඩුවෙන් පුළුවන් වෙන තැන් වල.. ගොඩක් වෙලාවට දුර පෙනීම ප්‍රශ්න නැති නම් 2000 වගේ ගන්න පුළුවන්. සාමාන්‍ය දුර විතරක් පෙන්නේ නැති අයට 4000-5000ක් වගේ කරගන්න පුළුවන්. ෆොටෝ ක්රෝමික් එක්ක ගත්තත් දැන් 6000 ඉදන් ඉහලට තියනවා ගණන් අඩු කොලිටි ශේප් තැන් වල......

    බ්ලු කට් එකෙන් වෙන්නේ නිල් එලිය කැපෙනවා යම් තාක් දුරට....
    නිකන් හිතන්න වාහන හෙඩ් ලයිට් වලින් කතා කලොත්, කෙල්වින් 5000-6000 අතර කියන්නේ දීප්තිමත් සුදු පාට. 6000ට වැඩි කියන්නේ නිල් පාටට හුරුයි. 2500-3000 කියන්නේ කහ ගතියයි. මේ ලෙන්ස් එකෙන් නිල් පාට කිරණ යම් ප්‍රමාණයක් කැපෙනවා. තව කිව්වොත් අර කහ පාට කන්නාඩියක් දන්නේ රෑට පෙන්නේ. එකෙත් වෙන්නේ නිල් පාට කපනවා. එලිය අඩු වෙන්නේ නැහැ. ඇහැට අමාරු නිල් එලිය.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    blue cut කියන්නේ රෙෆ්ලෙක්ටිව් කොට් එකක්. ඒ කියන්නේ උඩින් ගහපු ලේයර් එකක්....
    දැන් බ්ලු කට් ගණන් නැ. විෂන් කෙයාර් නම් 10-15 කියනවා. නිකන් බ්ලු කට් විතර නම් රැපියල් 5000 අඩුවෙන් පුළුවන්. ගොඩක් වෙලාවට දුර පෙනීම ප්‍රශ්න නැති නම් 2000 වගේ ගන්න පුළුවන්. සාමාන්‍ය දුර විතරක් පෙන්නේ නැති අයට 4000-5000ක් වගේ කරගන්න පුළුවන්. ෆොටෝ ක්රෝමික් එක්ක ගත්තත් දැන් 6000 ඉදන් ඉහලට තියනවා.....

    බ්ලු කට් එකෙන් වෙන්නේ නිල් එලිය කැපෙනවා යම් තාක් දුරට....
    නිකන් හිතන්න වාහන හෙඩ් ලයිට් වලින් කතා කලොත්, කෙල්වින් 5000-6000 අතර කියන්නේ දීප්තිමත් සුදු පාට. 6000ට වැඩි කියන්නේ නිල් පාටට හුරුයි. 2500-3000 කියන්නේ කහ ගතියයි. මේ ලෙන්ස් එකෙන් නිල් පාට කිරණ යම් ප්‍රමාණයක් කැපෙනවා. තව කිව්වොත් අර කහ පාට කන්නාඩියක් දන්නේ රෑට පෙන්නේ. එකෙත් වෙන්නේ නිල් පාට කපනවා. එලිය අඩු වෙන්නේ නැහැ. ඇහැට අමාරු නිල් එලිය.

    තෑන්ක්ස් මචන්, එතකොට රෑට ඇස්වලට අමාරු නිසා දානවනම් ගන්න හොඳ කහපාට නයිට් විෂන් කියන එකද නැත්නම් ඔය blue cut එකක්ද?
    Blue cut වලින් ඇස් වලට ප්‍රශ්නයක් වෙන්නෙ නැතිද
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    තෑන්ක්ස් මචන්, එතකොට රෑට ඇස්වලට අමාරු නිසා දානවනම් ගන්න හොඳ කහපාට නයිට් විෂන් කියන එකද නැත්නම් ඔය blue cut එකක්ද?
    Blue cut වලින් ඇස් වලට ප්‍රශ්නයක් වෙන්නෙ නැතිද
    මම ඔය දෙකම පාවිච්චි කරලා තියනවා. රෑට වෙන්නේ සුදු/ නිල් එලිය වැදිලා එක පරාවර්තනය වෙන එක. ඔයා කන්නාඩි දාන කෙනෙක් නම් විකල්ප නැ බ්ලු කට් විතරයි පුළුවන්. සාර්ථකව. නැති නම් එකක් උඩින් එකක් දාන්න වෙන්නේ.
    ඔයා දැනට කන්නාඩි දන්නේ නැති කෙනෙක් නම් කරන්න දෙකම පුළුවන. මට නම් එෆෙක්ටිව් බ්ලු කට්. හේතුව නිල් එළියේ කොටසක් විතරයි කැපෙන්නේ. පෙනීම 100% සාමාන්‍යයි.... කහ එක සන්ග්ලාස් එෆෙක්ට් එක තියනවා. රෑට එක 100% නිවැරදි නැ. හැබැයි රෑට වහින වෙලාවට බ්ලු කට් එකට වඩා අර කහ පාට එක හොදයි. හේතුව සුදු එලිය වැහි බින්දු වල වැටිලා එක සුදුවට දිලිසෙන්න ගන්නවා. එතකොට මොනොක්රොම් පෙනුම අර සුදුවට දිලිසෙන එකට වඩා ප්‍රතිපල දෙනවා....
     
    • Like
    • Love
    Reactions: Erzo and animation

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    There was a study done in October 2019 on this ....

    "Comparison of Pedestrian Detection With and Without Yellow-Lens Glasses During Simulated Night Driving With and Without Headlight Glare"​

    Conclusions and relevance: Using a driver simulator equipped with an HLG simulator, yellow-lens night-driving glasses did not appear to improve pedestrian detection at night or reduce the negative effects of HLG on pedestrian detection performance. These findings do not appear to support having eye care professionals advise patients to use yellow-lens night-driving glasses.
     
    • Sad
    Reactions: animation

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මම ඔය දෙකම පාවිච්චි කරලා තියනවා. රෑට වෙන්නේ සුදු/ නිල් එලිය වැදිලා එක පරාවර්තනය වෙන එක. ඔයා කන්නාඩි දාන කෙනෙක් නම් විකල්ප නැ බ්ලු කට් විතරයි පුළුවන්. සාර්ථකව. නැති නම් එකක් උඩින් එකක් දාන්න වෙන්නේ.
    ඔයා දැනට කන්නාඩි දන්නේ නැති කෙනෙක් නම් කරන්න දෙකම පුළුවන. මට නම් එෆෙක්ටිව් බ්ලු කට්. හේතුව නිල් එළියේ කොටසක් විතරයි කැපෙන්නේ. පෙනීම 100% සාමාන්‍යයි.... කහ එක සන්ග්ලාස් එෆෙක්ට් එක තියනවා. රෑට එක 100% නිවැරදි නැ. හැබැයි රෑට වහින වෙලාවට බ්ලු කට් එකට වඩා අර කහ පාට එක හොදයි. හේතුව සුදු එලිය වැහි බින්දු වල වැටිලා එක සුදුවට දිලිසෙන්න ගන්නවා. එතකොට මොනොක්රොම් පෙනුම අර සුදුවට දිලිසෙන එකට වඩා ප්‍රතිපල දෙනවා....
    කහ පාට ඒවනම් රු.500ටත් තියෙනව නේද. එහෙම වුනොත් ඒකක් අරන් බ්ලූ කට් එකක් ගන්නව හොඳ එකක්.

    බ්ලූ කට් එක කම්පියුටර් වලට ලෝන්ග් ටයිම් යූස් කලා කියල ඇස්වලට ප්‍රශ්න එන්නෙ නෑ නේද මචන්? මම කණ්නාඩි දාන්නෙ නැහැ දැන්.

    *කහපාට වීදුරුව තියෙන ඕන සන්ග්ලාස් එකකින් නයිට් විෂන් වැඩේ වෙනවද මචන්? මන් දැක්ක පේමන්ට් එකෙත් තියෙන්ව කහ පාට ඒව විකුණන්න.
     
    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    1643459199639.png

    Crizal Prevencia lenses are the result of several years of research in collaboration with the Vision Institute in Paris, which helped us develop the first clear lenses that selectively filter blue-violet light and contribute to reducing its potential harmful effects on the eyes.
    Computer screens, smartphones, tablets, fluorescent bulbs—blue light is all around, and the sun is actually the largest source of it. Some of it is helpful, like Beneficial Blue Light (which is blue turquoise and defined as 465-495 nm on the light spectrum), which helps regulate the sleep cycle, your mood, and cognitive performances.
    However, long-term and continuous exposure to Harmful Blue Light (or blue-violet light) can contribute to long-term damage of your eyes. Those at highest risk are people with a family history or exhibiting signs of AMD, and working professionals, children, teens, and gamers.
    Crizal Prevencia lenses reduce exposure to Harmful Blue Light while still allowing beneficial blue-turquoise light to pass through. Plus, they provide all the benefits of no-glare lenses. Help protect your eyes from blue-violet light with
    Crizal Prevencia

    9000/- vsioncare
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    කහ පාට ඒවනම් රු.500ටත් තියෙනව නේද. එහෙම වුනොත් ඒකක් අරන් බ්ලූ කට් එකක් ගන්නව හොඳ එකක්.
    බ්ලූ කට් එක කම්පියුටර් වලට ලෝන්ග් ටයිම් යූස් කලා කියල ඇස්වලට ප්‍රශ්න එන්නෙ නෑ නේද මචන්? මම කණ්නාඩි දාන්නෙ නැහැ දැන්.
    *කහපාට වීදුරුව තියෙන ඕන සන්ග්ලාස් එකකින් නයිට් විෂන් වැඩේ වෙනවද මචන්? මන් දැක්ක පේමන්ට් එකෙත් තියෙන්ව කහ පාට ඒව විකුණන්න.
    මම මුලින් ම ලියපු එක බලන්න.
    එක කන්නඩි ගන්න කොට ගන්න අඩුම ඒවා එපා ගන්න. ඒවායේ ලෙන්ස් වල ප්‍රශ්න තියනවා. ඒවා සමාන නෑ. ඒවා ඇස් වලට හොද නෑ.

    මෙහෙමයි බොහොමයක් අලුත් හොද ලැප් වල නිල් එලිය අඩු කරලා තියෙන්නේ(උදා dell/HP බිස්නස් ලැප් වල ඩිස්ප්ලේ එක ගණන් අඩු බොහොමයකට වඩා කහ පාටක් පෙන්නවා). ඇපල් ෆෝන් වලත් ඕන නම් නිල් එලිය අඩු කරන්න පුළුවන්. (අන්ද්රොයිඩ් වලත් ඇති මම දන්නේ නෑ) කොම්පියුටර් වලට දැන් බ්ලු කට් දානවා. එත් දොස්තරා බොහොමයක් නම් ඕනා නෑ කියනවා, LCD ඩිස්ප්ලේ පාවිච්චි කරන කොට. විද්‍යාත්මකව මම අහල තියන විදිහට නම් බ්ලු කට් ඕනෑම නෑ. එකම දේ ඇස වලට රෙස්ට් එකක් දෙන්න ඕනා නිතර.

    නයිට් විෂන් කියන්නේ වෙනම එකක්. එකත් ගැන මම මුලින්ම කිව්වා. අපහු බලන්න. ඔයාට drive කරදී පැහැදිලි පෙනුමක් ගන්න නම් මගේ අත්දැකීම් අනුව.
    සාමාන්‍ය බොහෝ දින වලට රෑට හරියන්නේ බ්ලු කට්. හැබැයි වැස්ස දවස් වලට බ්ලු කට් එකට වඩා කහ එක ඉෆෙක්ටිව්. එත් කහ එකෙත් කොලිටි තියනවා. හොද එකක් ගන්න. හොද බ්‍රෑන්ඩ් ලෙන්ස් වල කොලිටියත් වැඩි මිලත් වැඩි.
     
    • Love
    Reactions: Erzo

    hari machan, thanks details walata
     
    • Like
    Reactions: wqe123