blue cut කියන්නේ රෙෆ්ලෙක්ටිව් කොට් එකක්. ඒ කියන්නේ උඩින් ගහපු ලේයර් එකක්....Blue cut glass එකෙන් මොකද වෙන්නෙ? ඉස්සරහින් එන වාහනවල ලයිට් එළිය අඩු වෙනවද? හොඳ එකක් සාමාන්යෙන් කීයක් වගෙ වෙයිද
දැන් බ්ලු කට් ගණන් නැ. විෂන් කෙයාර් නම් 10-15 කියනවා. නිකන් බ්ලු කට් විතර නම් රැපියල් 5000 අඩුවෙන් පුළුවන් වෙන තැන් වල.. ගොඩක් වෙලාවට දුර පෙනීම ප්‍රශ්න නැති නම් 2000 වගේ ගන්න පුළුවන්. සාමාන්‍ය දුර විතරක් පෙන්නේ නැති අයට 4000-5000ක් වගේ කරගන්න පුළුවන්. ෆොටෝ ක්රෝමික් එක්ක ගත්තත් දැන් 6000 ඉදන් ඉහලට තියනවා ගණන් අඩු කොලිටි ශේප් තැන් වල......
බ්ලු කට් එකෙන් වෙන්නේ නිල් එලිය කැපෙනවා යම් තාක් දුරට....
නිකන් හිතන්න වාහන හෙඩ් ලයිට් වලින් කතා කලොත්, කෙල්වින් 5000-6000 අතර කියන්නේ දීප්තිමත් සුදු පාට. 6000ට වැඩි කියන්නේ නිල් පාටට හුරුයි. 2500-3000 කියන්නේ කහ ගතියයි. මේ ලෙන්ස් එකෙන් නිල් පාට කිරණ යම් ප්‍රමාණයක් කැපෙනවා. තව කිව්වොත් අර කහ පාට කන්නාඩියක් දන්නේ රෑට පෙන්නේ. එකෙත් වෙන්නේ නිල් පාට කපනවා. එලිය අඩු වෙන්නේ නැහැ. ඇහැට අමාරු නිල් එලිය.