Nightout_for_50_පනහකට_යන්න_Place_එකක්
Office එකේ පනහකට (50) විතර නයිටක් ඇදල එන්න (Night Out එකක්) හොද ප්ලේස් එකක් Suggest කරහන්කො මචන්ලා.. කොළඹ ඉදලා පැය දෙකෙන් තුනෙන් ඇද්දනන් ඇති.
මොකද සමහර වල බුවාලට කොළඹ එන්නම ට්‍රිප් එකක් වගේ එන්න ඕනා..
සලකනවා හරිය