Nikai 55 inch TV Backlight එක සෙට්ට පෝච්චි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,122
    12,008
    113
    රු.90000 කට ගත්ත 55 ටීවි එක , දැන් අවුරුදු 10 ක් වුනා..බැක් ලයිට් ඉවරයි..අලුත් එකක් දැම්මා 30000 ක් දීලා. ආපහු මාස 9 කට පස්සේ ..කෙල වුනා...මචං...තවත් පාරක් දැම්මොත් මේකම වෙයිද?
    එහෙම වුනොත් අලුත් එකක් ගන්න එක ලාබද? අදහස් දෙන්න
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    යකො 30000ක් දීලා බැක් ලයිට්. ඕක ආයේ හදා ගනින්. දැන් tv වල ගණන් ලේසි නැ. උඹ කොහෙද ඉන්නේ? කොලඹ අවට නන් 072171717.පෝෂිත
    කෝල් එකක් දාපන්. පොර වැඩ කරු
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,122
    12,008
    113
    යකො 30000ක් දීලා බැක් ලයිට්. ඕක ආයේ හදා ගනින්. දැන් tv වල ගණන් ලේසි නැ. උඹ කොහෙද ඉන්නේ? කොලඹ අවට නන් 072171717.පෝෂිත
    කෝල් එකක් දාපන්. පොර වැඩ කරු
    කලින් හදලා ..මාස 9යි....දැන් ඒක ආපහු ඇවිත් බන් ..අායිමත් 30 ක් දීලා හැදුවොත් ...ආයි කැඩුනොත් 60,000 යි..ඒකෙන් 32 අගල් ටිවි එකක සල්ලි..ඒකයි බන් ඇහුව්
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කලින් හදලා ..මාස 9යි....දැන් ඒක ආපහු ඇවිත් බන් ..අායිමත් 30 ක් දීලා හැදුවොත් ...ආයි කැඩුනොත් 60,000 යි..ඒකෙන් 32 අගල් ටිවි එකක සල්ලි..ඒකයි බන් ඇහුව්
    උඹට 55 න් බලලා 32 න් බලද්දී පිස්සු හැදෙයි. 30000ක් යන්නේ නැති වෙයි බං. කොලඹ නන් මන් දුන්න අංකෙට කෝල් කරලා බලපන්
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,244
    4,037
    113
    30000k denawata wada nam aluth smart tv ekak ganna eka hodai.(3 years panel ekata warrenty ekka)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    හොඳ Quality Back Lights දෙකක් බලලා දාගන්න ගොඩක් TV හදන අය ලාබේ වැඩියෙන් ගන්න ඕනේ නිසා බාල බඩු දාන්නේ
    හොඳ Back Lights දෙකක් නම් අවුරුදු 5 කට වඩා පාවිච්චි කරන්න පුළුවන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවු 10 ක්?

    අලුත් ඒවා නම් 5ක් වත් පුලුවන්ද මන්දා
     
    • Like
    Reactions: Kolama

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මගේ 65" VIZIO ටීවී එකක් අවුරුදු 4න් කෙලෞනා. හදාගන්න සුවර් තැනක් කියපල්ලකො.කොහේ උනත් කමක් නෑ. සද්දෙ එනව පික්චර් නෑ. හදන්න දුන්නම බෝඩ් එකේ ශෝට් කිව්ව. 15000 ක් අරන් අටවල දුන්න. මාසෙන් ආයෙ කෙලවුනා. ඒක හැබැයි 110 එකක්. ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමරේකට ගහල බලන්නෙ.
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    රු.90000 කට ගත්ත 55 ටීවි එක , දැන් අවුරුදු 10 ක් වුනා..බැක් ලයිට් ඉවරයි..අලුත් එකක් දැම්මා 30000 ක් දීලා. ආපහු මාස 9 කට පස්සේ ..කෙල වුනා...මචං...තවත් පාරක් දැම්මොත් මේකම වෙයිද?
    එහෙම වුනොත් අලුත් එකක් ගන්න එක ලාබද? අදහස් දෙන්න
    oya kohomada oyage TV eke issue eka back light gihilla kiyala kiyanne?