Nikawaratiye sahan අත්අඩංගුවට පාතාලය සුං

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,178
    17,102
    113
    Nikawaratiye sahan අත්අඩංගුවට පාතාලය සුං

    පාතාලය සුං.දැනුයි අැඟට ලේ ටිකක් ඉනුවෙ..:sorry:

    hyS1KO2.jpg

    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඒ පාර Youtube අනාථයෝ ටික ඒක අල්ලන් video හදනවා. ඔක්කොටම කලින් තොපිවයි එල්ලන්න ඕන :lol:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,811
    2,968
    113
    ශෙයාර් කරන උන්වත් අල්ලනවා කිව්වා උඹත් පරිස්සමෙන් ඉඳපන්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,102
    113
    ඒ පාර Youtube අනාථයෝ ටික ඒක අල්ලන් video හදනවා. ඔක්කොටම කලින් තොපිවයි එල්ලන්න ඕන :lol:

    ශෙයාර් කරන උන්වත් අල්ලනවා කිව්වා උඹත් පරිස්සමෙන් ඉඳපන්

    යකෝ මේක හරි කෙලියන්නෙ..මේක මම අප්ලෝඩ් කරල දාපු වීඩ්යෝ ඵකක් නෙමෙයි.මේක හොයල දැම්මෙ මේ සිද්ධිය ගැන නොදන්න උන්ට දැනගන්න..ඵක ඵක පිම්පි පැටවු කරන ගොන් වීඩියෝ යූ ටියුබ් දාල සල්ලි හොයන්න මට අහේනියක් නැහැ යකෝ‍..:angry:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මෝඩ හුත්තෙක්
    මළ පොතේ අකුරක් බැරුව ඇති
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    යකෝ මේක හරි කෙලියන්නෙ..මේක මම අප්ලෝඩ් කරල දාපු වීඩ්යෝ ඵකක් නෙමෙයි.මේක හොයල දැම්මෙ මේ සිද්ධිය ගැන නොදන්න උන්ට දැනගන්න..ඵක ඵක පිම්පි පැටවු කරන ගොන් වීඩියෝ යූ ටියුබ් දාල සල්ලි හොයන්න මට අහේනියක් නැහැ යකෝ‍..:angry:

    :rofl::lol:
    කුට්ටම ලාච්චුවට දාලා අහද්දි කියපන් ඕවා සාජන් මහත්තයට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    මුන් ලොකු වෙනකොට යන්න වෙන රටක් හොයා ගන්න වෙනවා දැම්ම:lol::lol::lol::lol::lol:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    me podi ekawa athadanguwata aran wadak na, podi un kohomath oya tv wala yana ewa balala , oya widiyata ragapanwa. owa video karala, e podi ekawa aussala , owa FB dapu murugayawa thmai athadanguwata ganna ona.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ko yako lankwe adahas prakasha kirime nidahasa

    Allapanko lankawata kudu gena pathale ekek politic karayek police ponnayoth podi eun allagena. Lama arakshaka eke eunta weda ne un fb eke ewata witharai react karanne usasweem balagena ara podi eun paw.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,811
    2,968
    113
    යකෝ මේක හරි කෙලියන්නෙ..මේක මම අප්ලෝඩ් කරල දාපු වීඩ්යෝ ඵකක් නෙමෙයි.මේක හොයල දැම්මෙ මේ සිද්ධිය ගැන නොදන්න උන්ට දැනගන්න..ඵක ඵක පිම්පි පැටවු කරන ගොන් වීඩියෝ යූ ටියුබ් දාල සල්ලි හොයන්න මට අහේනියක් නැහැ යකෝ‍..:angry:

    උඹ අප්ලෝඩ් කරන්න ඕන නෑ වෙන එකෙක් අප්ලෝඩ් කරන ඒවා ශෙයාර් කරත් ඇති අරන් යන්න
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඔය පොඩි එකෙක් ආතල් එකක් ගත්තම මොකෝ වෙන්නේ ...ඕව ලොකුවට පන්නන්න ඕනි දේවල් නෙවෙයි ...කොහොමත් සමාජ මාද්‍ය වල අමුතු ලොවෙත් නැති සංස්කෘතියක් මවාගෙන බුදුසරණයි දෙවිපිහිටයි ගාගෙන රගන ගූ වේසික පුතාල නිසා කුණුහරපයක්වත් කියාගන්න බැරි වෙනව ඉස්සරහට ...හොරා කාල හොරා කාල තියන කැලෑ ටිකත් කපාගෙන තමන්ගේ ළමයෙක්ටවත් හුස්මක් ගන්න රටක් නැති කරන කාලකන්නි කරන ඒවා ඕකුන්ට පේන්නේ නැහැ පෙනුනත් ගූ බයයි කට පුක මූට්ටු වෙනව ...මේ වගේ පොඩි උන් පිටින් තමයි උන්ගේ වීරකම දෝරේ ගලන්නේ ...භාෂණ නිදහස යදම් දාල බියවද්දමින් හිර කරන්න හදන සමාජය බොහොම භයානකයි ...අපේ රටත් ටිකෙන් ටික වල පල්ලට යන බවක් පේන්න තියෙන්නේ ..