NIKE ගැන දන්න අය පොඩ්ඩක් එන්නෝ....
මචන්ලා මේක authentic outdated මොඩල් එකක්ද? "genuine" fake chinese
ද කියල දන්න කෙනෙක් කියනවද?
ආ තව unisex ද mens collection එකේ එකක්ද කියල හොයා ගන්න පුලුවන්ද?
ඔය සිරියල් numbers වලින් හොයා ගන්න ක්‍රමයක් තියෙනවද?

මචන්ලා මේක authentic outdated මොඩල් එකක්ද? "genuine" fake chinese
ද කියල දන්න කෙනෙක් කියනවද? ආ තව unisex ද mens collection එකේ එකක්ද කියල හොයා ගන්න පුලුවන්ද?
ඔය සිරියල් numbers වලින් හොයා ගන්න ක්‍රමයක් තියෙනවද?

hoynna widihk nm dan na machn