NIKE ගැන දන්න අය පොඩ්ඩක් එන්නෝ....

Nov 29, 2015
128
29
0
NIKE ගැන දන්න අය පොඩ්ඩක් එන්නෝ....

මචන්ලා මේක authentic outdated මොඩල් එකක්ද? "genuine" fake chinese :rofl: ද කියල දන්න කෙනෙක් කියනවද?
ආ තව unisex ද mens collection එකේ එකක්ද කියල හොයා ගන්න පුලුවන්ද?
ඔය සිරියල් numbers වලින් හොයා ගන්න ක්‍රමයක් තියෙනවද?:confused::confused:

29R2wrk.jpg
 

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    youtube search ekak danne ...videos ona tharan tiyenewa identify kerana hati....tawa sapatthuwe tiyena serial no ekai box eke ekai eke wenne one...
     
    Last edited:
    • Like
    Reactions: Kenny Mysterion

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    මේක වියට්නාමයේ ගහන ඕඊඑම් එකක්, අවුලක් නෑ හොදයි. මගේ ගාව දෙකක් තියෙනවා. කකුල් හිට් වෙන්නේ නෑ. කොටුවෙන් බාල සපත්තු ගන්න එපා. ලොකුම අවුල ඇවිදිනකොට හිට් වෙන එක. ඕක විකුනන්න පුළුවන් රටවල් කීපයක විතරයි.