Questions Nikobar Port

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නිකොබාර්වල ගහන ඉන්දියන් පෝට් එකෙන් ලංකාවට ලොකු බලපෑමක් වෙනවද?
    වරාය ගැන හරියට දන්න කවුරුහරි දැනුවත් කරන්නකෝ. අනික සමහරු කියනවා වගේ, හම්බන්තොට නැතුව කොළඹ වරාය විතරක් දියුණු කළා නම් ඇතිද?

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    හම්බන්තොට වරාය නන් අපිට ඕනි හින්දා හදපු එකක් නෙමෙයි.china one belt project එකට ඕනි නිසා උන් අපිව ගොනා කරලා අපි ලව්වා හදවලා උන්ටම ගත්තා.....ඉස්සරහට ඉතිං දියුණුවත් එක්ක තව නැව් වැඩි වෙයි,ඒකත් එක්ක ඔය වරාය ආවා කියලා අභියෝගයක් වෙන එකක් නැති වෙයි......
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,546
    113
    Loku impact wenne nae Indian transit cargo ae kiyanne South east asia idan North India yana Cargo witharak oya port 1ken wadak wei...

    mada weddi loke maritime sector eka lokuma players inne China ae nisa apita paduwak wenakam nae
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Colombo port eka thawa loku wenna ona, danatama sahara shipping lines transshipment vessels Singapore india walata divert karala iwarai,
    hethuwa thamai, Colombo anchorage eke waiting days wedi, ehema wenakota connecting vessels serama awul wenawa.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මීට අවුරුදු 10 විතර ඉස්සර සේතු සමුද්‍රම් කියල ප්‍රොජෙක්ට් එකක් ඉන්දියාව පටන් ගත්තා. අපේ රටේ යුද්ධේ ඉවර උන ගමන් ඒකට කෙලවුනා.

    නිකොබාර් දුපත්වල පටන් ගන්න හදන වරාය අපිට විතරක් නෙවෙයි සිංගප්පුරුව, මැලේසියාව වගේ රටවලටත් එක සේ බලපෑමක් ඇති කරනවා. සිංගප්පුරුවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් භාණ්ඩ ප්‍රති අපනයනය. ඒ නිසා මේ රටවල් බකං නිලා ඉන්න එකක් නෑ.

    මේ වරාය හදන එකට කරන්න තියෙන හොඳම ප්‍රතිකර්මය හම්බන්තොට වරායට වැඩිපුර නැව් ගෙන්න ගන්න එක. ඒත් එහි පරිපාලනය චීනෙට දීපු නිසා කරන්න දෙයක් නෑ.

    මට හිතෙන දේ නම්, ඉන්දියාව අපිට අරින්න හදනවනම්, කවදාවත් ඒ දේ කරගන්න ලැබෙන්නේ නෑ. අපි මොනවා නොකරත් ඉබේම කඩාකප්පල් වෙනවා.

    එක්කෝ ආණ්ඩුව පෙරලිලා ප්‍රොජෙක්ට් එක අවලංගු වේවි. එහෙම නැතිනම් ස්වාභාවික ව්‍යසනයක් නිසා අතහරින්න සිදු වේවි.

    කොළඹ වරායට එනවනම් පැය කිහිපයක අමතර ගමනක් තියනවා. ඒ වගේම වරායේ ඇති අවම පහසුකම් නිසා අවුට් හාබර් බලන් ඉන්න වෙනවා. ඉඩකඩ ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ නිසා හොඳම දේ හම්බන්තොට දියුණු කිරීමයි. පටන් ගත්ත දවස්වල සිට එක දිගට වැඩ කරානම්, මේ වෙනකොට අපි හම්බන්තොටින් ලාබ ලබන්න පටන් අරගෙන.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Colombo port eka thawa loku wenna ona, danatama sahara shipping lines transshipment vessels Singapore india walata divert karala iwarai,
    hethuwa thamai, Colombo anchorage eke waiting days wedi, ehema wenakota connecting vessels serama awul wenawa.

    එහෙම ලොකු කරන්න සලසුම්වත් තියනවද? අනික ආපහු ණය වෙන්නේ නැතුව අපේ අයටම ඒක කරන්න පුලුවන්ද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    එහෙම ලොකු කරන්න සලසුම්වත් තියනවද? අනික ආපහු ණය වෙන්නේ නැතුව අපේ අයටම ඒක කරන්න පුලුවන්ද?

    hariyata karoth karanna loans nethuwa puluwan, eth kisima government ekakata unanduwak ne.
     
    • Like
    Reactions: castellain

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    මීට අවුරුදු 10 විතර ඉස්සර සේතු සමුද්‍රම් කියල ප්‍රොජෙක්ට් එකක් ඉන්දියාව පටන් ගත්තා. අපේ රටේ යුද්ධේ ඉවර උන ගමන් ඒකට කෙලවුනා.

    නිකොබාර් දුපත්වල පටන් ගන්න හදන වරාය අපිට විතරක් නෙවෙයි සිංගප්පුරුව, මැලේසියාව වගේ රටවලටත් එක සේ බලපෑමක් ඇති කරනවා. සිංගප්පුරුවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් භාණ්ඩ ප්‍රති අපනයනය. ඒ නිසා මේ රටවල් බකං නිලා ඉන්න එකක් නෑ.

    මේ වරාය හදන එකට කරන්න තියෙන හොඳම ප්‍රතිකර්මය හම්බන්තොට වරායට වැඩිපුර නැව් ගෙන්න ගන්න එක. ඒත් එහි පරිපාලනය චීනෙට දීපු නිසා කරන්න දෙයක් නෑ.

    මට හිතෙන දේ නම්, ඉන්දියාව අපිට අරින්න හදනවනම්, කවදාවත් ඒ දේ කරගන්න ලැබෙන්නේ නෑ. අපි මොනවා නොකරත් ඉබේම කඩාකප්පල් වෙනවා.

    එක්කෝ ආණ්ඩුව පෙරලිලා ප්‍රොජෙක්ට් එක අවලංගු වේවි. එහෙම නැතිනම් ස්වාභාවික ව්‍යසනයක් නිසා අතහරින්න සිදු වේවි.

    කොළඹ වරායට එනවනම් පැය කිහිපයක අමතර ගමනක් තියනවා. ඒ වගේම වරායේ ඇති අවම පහසුකම් නිසා අවුට් හාබර් බලන් ඉන්න වෙනවා. ඉඩකඩ ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ නිසා හොඳම දේ හම්බන්තොට දියුණු කිරීමයි. පටන් ගත්ත දවස්වල සිට එක දිගට වැඩ කරානම්, මේ වෙනකොට අපි හම්බන්තොටින් ලාබ ලබන්න පටන් අරගෙන.
    හම්බන්තොට වරාය අපිට ඕනි හින්දා අපිට දෙන්න බලාගෙන කරපු වැඩක් කියලද උබ හිතන්නේ..ගපූර් වරාය පකිස්තානයේ..තව බහරේන් හරි ඒ ලගපාත වරායක්.ඔය වගේ වරාය සෙට් එකක්ම හදලා චීනෙන් ආපහු පවරගත්තා නේද?
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හම්බන්තොට වරාය අපිට ඕනි හින්දා අපිට දෙන්න බලාගෙන කරපු වැඩක් කියලද උබ හිතන්නේ..ගපූර් වරාය පකිස්තානයේ..තව බහරේන් හරි ඒ ලගපාත වරායක්.ඔය වගේ වරාය සෙට් එකක්ම හදලා චීනෙන් ආපහු පවරගත්තා නේද?

    මටත් මේ අදහස තියනවා.
     
    • Like
    Reactions: Kodiya97