Nikon 18-55mm VR II Lens විකිණීමට

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

මගේ ළඟ තියෙන Nikon 18-55mm VR II Lens එක විකුනනවා. වෙන ලෙන්ස් එකක් ගන්න තමි විකුනන්නේ.
මේ KIT ලෙන්ස් එක හම්බුනේ මගේ DSLR එක ගත්තම, May 2015 වල.

Shutter Count එක 1932. කැමති අය ඉන්නවනම් PM කරන්න.

Price එක Rs. 10000/-


bi0Gufp.jpg
 
Last edited:

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,732
    2,776
    113
    Oka wikunanna amarui ban. Camera ekak aluthin ganna eka kohomath 18-55 or 18-140 ekak gannawa. Eliyen me lens eka ganne mokakhari wela lens eka kela unoth thamai. Oya lens eka thiyagena 70-300 ekakma ganin.