මචං මට රට යන ඩයල් එකක් යූස් කරපු NIKON 3000 එකකුයි NIKON D60 එකකුයි තියෙනව කිව්වා...
කොහොමහරි ඩයල් එක මට එකක් 30 ගානෙ දෙන්නම් කිව්වා.. 20000ක් විතර ඇති කිව්ව ශටර් කවුන්ට් එක...
දෙකම ඕනේ නෑ මට.. ෆොටොග්‍රැපි ඉගෙනගන්න ඕනේ මට.. මේ ගානට මෙකක් වටිනවද දැන්..
ගන්නද එපාද ??
60D නෙවෙයි D60

Last edited: