Nikon , Canon Camera

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
මචන්ලා මට 40 - 45 අතර ගන්න පුළුවන් හොද Camera එකක් කියනවද ..Nikon හරි Canon නම් ගොඩක් හොදයි . :yes::yes: .

Photography කරන අය පොඩි help එකක් දෙනවද .. thankss :yes:;)

canon-vs-nikon.jpg
 
Last edited:

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    oya ganata DSLR ganna ba nea ?,mirror less camera ekak kiyapallako mea ganata ganna..mirrorless camera sira nea normal use walata
     
    Last edited:

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    oya ganata DSLR ganna ba nea ?,mirror less camera ekak kiyapallako mea ganata ganna..mirrorless camera sira nea normal use walata

    hoda Compact Camera ekai ,DSLR ekeka gaanai poddai wenas neda mchn. eth DSLR gaththama leda wadi kiyanawa aththada? :rolleyes:
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔය ගානට අළුත් DSLR එකක් නම් ගන්න බැරි වෙයි. Used එකක් තමා ගන්න වෙන්නෙ. ගන්න කොට හිතලා බලපන් උඹට ලෙන්ස් වලට වෙනමම වියදම් කරන්න වෙනවා. ඒකත් සිහියේ තියාගෙන ගන්න.