Nikon D3300 Patta

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේකේ අයගේ රිවිව් බලල මාත් ගත්ත කැමරාවක් . ගත්තේ ෆොටෝ ටෙක්නිකා එකෙන්. අම්බානක දේවල් නොමිලේ හම්බුනා. 58000/= උනා.
    මෙමරි කාඩ් 2,
    ට්‍රයිපොඩ් 1,
    ටි ෂර්ට් 1,
    dslr pouch,
    wrist band
    nikon note book
    nikon black metal pen
    nikon lensyard starp.
    nikon yellow traveling bag

    ඔය කොයි එකත් නොමිලේම
    මේ එකෙන් ගත්තේ ෆොටෝ දෙක තුනක්. කැමරාව නම් සුපිරිමයි. ඉගෙන ගන්න වැඩ කෝටියක් තියනවා. මේකේ රිවිව් දාපු හැමෝටම පින් සිද්ද වෙනවා..
    පොඩි අඩුවක් තියනවා එකත් දාන්නම ඕන.HDR ගහන ටිකක් කරදර වෙන්න වෙනවා

    10351150_1734666533434474_2916869712128967544_n.jpg


    8262_1734666610101133_7396625938922886365_n.jpg


    10505535_1734666813434446_2794114744600698127_n.jpg


    10348365_1734667126767748_7486864663157462851_n.jpg

     
    Last edited:
    • Like
    Reactions: agrmrs and samraj

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    නියමයි මචන්
    උඹ ගත්තේ Nikon D3300 Kit + 18-55mm එකද
    විස්තර ටිකක් දාපන්කො
    මම්ත් එකක් ගන්නයි බැලුවෙ
    උඹට අමතරව මොනාද හම්බුනේ
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නියමයි මචන්
    උඹ ගත්තේ Nikon D3300 Kit + 18-55mm එකද
    විස්තර ටිකක් දාපන්කො
    මම්ත් එකක් ගන්නයි බැලුවෙ
    උඹට අමතරව මොනාද හම්බුනේ


    මෙමරි කාඩ් 2,
    ට්‍රයිපොඩ් 1,
    ටි ෂර්ට් 1,
    dslr pouch,
    wrist band
    nikon note book
    nikon black metal pen
    nikon lensyard starp.
    nikon yellow traveling bag

    ඔය කොයි එකත් නොමිලේම තමයි බන්.
    Nikon D3300 Kit + 18-55mm මේක තමයි ගත්තේ.ඔයිට එහා දෙයක් කරන්න සල්ලි මදි. හැබැයි සුම් ලෙන්ස් එකක අඩුව නම් තදින්ම දැනෙනවා.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙමරි කාඩ්, ට්‍රයිපොඩ්, ටි ෂර්ට් , කැමරා බෑග්, ඔය කොයි එකත් නොමිලේම තමයි බන්. Nikon D3300 Kit + 18-55mm මේක තමයි ගත්තේ.ඔයිට එහා දෙයක් කරන්න සල්ලි මදි. හැබැයි සුම් ලෙන්ස් එකක අඩුව නම් තදින්ම දැනෙනවා.

    http://www.ebay.com/itm/52MM-2-2x-H...331289?hash=item20fb230b19:g:sAsAAOSwEgVWTYPn
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මෙමරි කාඩ්, ට්‍රයිපොඩ්, ටි ෂර්ට් , කැමරා බෑග්, ඔය කොයි එකත් නොමිලේම තමයි බන්. Nikon D3300 Kit + 18-55mm මේක තමයි ගත්තේ.ඔයිට එහා දෙයක් කරන්න සල්ලි මදි. හැබැයි සුම් ලෙන්ස් එකක අඩුව නම් තදින්ම දැනෙනවා.

    එල.. එල.. ++
    Nikon D3300 Kit + 18-105mm ගාන කීයද කියල දන්නවද බං..
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    nikon 5200 ekata wada oke tiyana processor eka hodai...wenas kam walin eka tama hodama wenas kama..:yes::yes: magawa tiyenne 5200 ekak...habai mage eke AF points wadi 20 denekge unath hoda portrait ekak gahuwahaki eka click eken...:P:P:P:P
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    nikon 5200 ekata wada oke tiyana processor eka hodai...wenas kam walin eka tama hodama wenas kama..:yes::yes: magawa tiyenne 5200 ekak...habai mage eke AF points wadi 20 denekge unath hoda portrait ekak gahuwahaki eka click eken...:P:P:P:P

    එහෙම එකක් නම් තියනවා තමයි. මේක මගේ පලවෙනි කැමරාව. ඉස්සරහට ලොකු එකකට යන්න ඕන. :yes: