photo technica walin da gasththe. qwa nam discount ekak aran denawa.
මොකක්? උඹ එතනද වැඩ කරන්නේ? කලින් දැනගෙන හිටියේ නෑ සහෝ..

photo technica walin da gasththe. qwa nam discount ekak aran denawa.

එහෙම එකක් නම් තියනවා තමයි. මේක මගේ පලවෙනි කැමරාව. ඉස්සරහට ලොකු එකකට යන්න ඕන.![]()
මොකක්? උඹ එතනද වැඩ කරන්නේ? කලින් දැනගෙන හිටියේ නෑ සහෝ..![]()
සුදු මහත්තයා;19494640 said:ado maxxa 4to tika. math gaththa D5500 ekak. dan 55-300MM zoom lens 1k ganna ona. uba sunlight 1 wadi tanaka 4to gannawanam circular polarized filter 1k use karapan. etakota maxxa. Experience 1n kiyanne.

D3300 neda gatte?
ela. photo technica ekenma gattu eka hondai. tawa photography gena seminar ekakut nomile denawa mama danna widiyata. ela. supiri.
![]()
මෙමරි කාඩ් 2,
ට්‍රයිපොඩ් 1,
ටි ෂර්ට් 1,
dslr pouch,
wrist band
nikon note book
nikon black metal pen
nikon lensyard starp.
nikon yellow traveling bag
ඔය කොයි එකත් නොමිලේම තමයි බන්. Nikon D3300 Kit + 18-55mm මේක තමයි ගත්තේ.ඔයිට එහා දෙයක් කරන්න සල්ලි මදි. හැබැයි සුම් ලෙන්ස් එකක අඩුව නම් තදින්ම දැනෙනවා.
ගයාන් ලක්මාල්;19494929 said:තව LENS එකක් වත් දෙනවනම් හොදයි මොනවටත් වඩා......... CAMERA LK ද PHOTOTECHNICA ද ගත්තෙ
එල මචං... මමත් දැනට මාස 6 කට විතර කලින් D3200 එක ගත්තා...![]()