chelsey kiyane supiri kadayak aye ahana deyak na

ජින්තුවා;20774041 said:අවුලක් නෑ නේද බන්? 3400 ඒක 20 පස්සෙ දෙන්නම් කිව්ව phototechnica එකේ 68000/= මේකේ 59950 කොහොමද බන් ඒ තරම් අඩුවට දෙන්නෙ?![]()
phototechnica eke aththe old stock prices. .chelsey eke latest aththe. .camera.lk eketh balapan

ජින්තුවා;20774071 said:උන් ගාව නෑලු බන්, අනිත් ඒක උන්ගේ customer care අන්තිමයි. ගිහින් ඇහුව ගමන් නැහැ කිව්ව ආයේ stock එන්නෙ කවදද ඇහුවහම දන්නේ නෑලු.
ඔය price range එකේ වෙන මොනවද හොඳ කියල ඇහුවහම showcase ඒක පෙන්නල කිව්ව ඔය තියන ටික තමයි කියල.
උන් නිකන් අපි මේ නයට බඩු ගන්න ගිහින් ගියා වගේ කතාව. ගොඩක් උන් හොදයි කිව්ව නිසා ගියේ මටනම් එපා උනා.
phototechnica හොඳයි මචන්. මම D3300 ගත්තා උන්ගෙන්. එකපාරක් කැමරාව ඔන් වෙන්නේ නැතුව ගියා මාස 8 කට පස්සේ, අලුතෙන්ම PCB රීප්ලේස් කරලා දුන්න නොමිලේම. ටිකක් කල් නම් ගත්තා හැබැයි. අනිත් කඩවල් ගැන නම් දන්නේ නැහැ. D3400 එකෙයි D3300 එකෙයි වෙනවා wireless communication අඩුව විතරයි.
ජින්තුවා;20774176 said:stocks නෑලු බන්. 20 පහු වෙලා දෙන්නම් කිව්ව ඒත් දවසක් හරියටම කියන්නත් බැලූ. price ඒක 68000/=
උඹ ගත්තේ කීයටද? මොනවද ෆ්‍රී හම්බ උනේ?
මම ගත්තේ ගිය නත්තලට තිබ්බ ඔෆර් එකෙන් 58000/=
කැමරාවයි කිට් ලෙන්ස් එකයි
16 Gb memory.
Traveling bag.
DSLR pouch
velbon tripod EX230
nikon t shirt white
3 nikon wrist bands
nikon notebook
nikon metal pen
nikon lansyard strap

