Nikon D7100 buying help

Richrox

Active member
  • Dec 25, 2015
    367
    102
    43
    51AAFWiqEdL._AC_UL320_SR212,320_.jpg


    මචන්ලා මන් Nikon D7100 එකක් ගන්න යන්නේ . 18-140mm kit lense එකත් එක්ක.
    බඩු හොද අඩුවට ගන්න තැනක් කියන්න.


     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    gana wedi ban . athe echchara salli nee

    ම්ම් මෙහෙන් ගන්නවානම් එහෙම තමයි
    සිංගප්පුරු හරි කොරියාවේ හරි එකෙක් නැද්ද දන්නා කියන
    එහෙනම් බඩු ලාබයි.

    මෙව්වත් බලල හොඳ එකක් ගනින් මචන්

    7100

    7200

    7100 vs 7200
     

    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ