මචන්ලා... මන් ගාව Nikon D7200 Cam එකක් තියෙනවා. එකට තව 18-140mm ලෙන්ස් එකකුත් තියෙනවා. මේකට පාවිච්චි කරන්න පුලුවන්ද Teleconverter එකක් ? 1.4x හෝ 2.0x වගේ. එහෙම පාවිච්චි කරන කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් ඒ ගෙන විස්තර කියන්න පුලුවන්ද ?