Nikon DSLR එකට හොඳ ලෙන්ස් එකක්?

manjulacam

Member
Jul 25, 2015
78
13
0
18-105mm ekak ganin.18-55 wada godak hodai :)
18-55 lens එක තියා ගන්න අතරෙම ගන්න හොඳ අමතර ලෙන්ස් එක මොකක්ද?
55-200mm? 55-300mm ? වෙනත් හොඳ ලෙන්ස් මොනවද?