Ninda yannathi prashnayak ayeth awa

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,548
    22,656
    113
    ගම මහනුවරයි - Nicaragua
    meditation thamai itin

    Jack Black Meditation GIF by Kung Fu Panda 4
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,699
    3,404
    113
    ටිකක් ඇවිදලා බලපන්. මට නින්ද යන එක අඩු වෙද්දි කොහෙ හරි රවුමක් දානවා එතකොට හරි. ටිකක් ඇග මහන්සි වෙන ගමනක්, train එකේ Jaffna යනවා, galle යනවා, කොහෙ හරි දවස්ත් දෙකක් ඉදලා ඇවිදලා එනවා. ටිකක් දුර ගමනක් වෙන්න ඕන හැබැයි.

    හැබැයි ඉතින් full සැපේ intercity වල නැත්නම් වාහනයක් හයර් කරලා වගේ ගිහින් බෑ. Train, private bus වල කට්ට කාලා යන දුර ගමනක්, නැත්නම් තමන්ගේ වාහනේ නම් පැය 6-7ක drive එකක් වගේ දුරක්.

    සෙටි වෙලා යන එකට වඩා තනියම යන එකයි මට නම් හරි යන්නේ. නොදන්නා සෙට් එකක් එක්ක යන්න පුලුවන් නම් ඒත් හොදයි, දන්නම උන් එක්ක හෝ family එක්ක ගියාම too much comfort zone එකට වැටෙනවා, නැත්නම් responsibility වැඩි නිසා හරි යන් නෑ.

    වියදම අතින් නම් නවතින තැන් අනුව තමයි.

    පොඩ්ඩක් try කරලා බලපන්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,475
    12,493
    113
    මටත් මේවගේ එකක් එනවා...ප්‍රශ්න එනකොට..මම එතකොට කරන්නේ ධර්ම දේශනා අහනවා...ඇවිදින්න යනවා.....ලගට යනවා..පන්සලකට යනවා..ඕවගේ දේවල් කරනවා...එක්සයිස් කරනවා...මයින්ඩ් එක පට්ට රිලැක්ස් වෙනවා
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,283
    7,618
    113
    Narcissistic Sociopath Manipulator
    ලංකාවේ ගන්න පුළුවන්..වෙන රටවල් වල නම් මළාට දෙන්නේ නැහැ නිදි පෙති..ෆාමසි එකකින්වත් ගන්න බැහැලු.
    පිස්සුද බං OTC කොච්චර 1st Gen Antihistamine Options තියෙනවද? Sleeping Pills නෙවයි ඉතිං Sleep Aids. අනිත් බෙහෙත් එහෙමත් ඕනෙ තරං Plug එකක් හොයා ගත්තා නං ගන්න පුළුවන්.

    අනික උඹ Alprazolam බොනවලු නිදා ගන්න. Alprazolam කියන්නෙ Sleeping Pill එකක් නෙවෙයි Potent Anxiolytic එකක්. Highly Addictive Benzo එකක්. ඉතිං ඩොක්ටර් උඹට Stress කියපු එකේ වරදක් නැහැ. උඹ ඩොක්ටර්ට මට Stress නැහැ කියලා බැනලා Anxiolytic එකක් Use කරනවා. :rofl:
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,912
    963
    113
    United States
    මචං ඕවර්තින්කින් එක තමයි ලොකුම හේතුව වෙන්න ඇත්තේ. නිදාගන්න පැයකට කලින් ෆෝන් එක අයින් කරලා, හිතේ තියෙන වැඩ ටික කොළයක ලියලා දාලා, විනාඩි දහයක් හෙමින් හුස්ම ගන්න එකට හුරුවෙන්න. හවසට පොඩ්ඩක් ඇවිදලා ඇඟ වෙහෙසුවාමත් නින්ද ගොඩක් හොඳ වෙයි, දිගටම මෙහෙම නම් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන එකත් හොඳයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,435
    8,768
    113
    Kotahena
    ඕක saratama තිබ්බ කාළයක්.

    Passe behaetha හොයා ගත්තා.

    1.ashwaganda use කරන්න (beem lage patta)
    2. මැග්නීසියම් එක්ක combo යන්න පුළුවන් නම්. (magnicare)
    3.හැමදාම එකම time එකට නිදා ගන්න.

    ඔන්න බෙහෙත.
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. හොඳටම experience තියනව.

    තව ඕන නම් ඇස් දෙක Cover වෙන mask එකක් ගන්න online buy කරගන්න.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,641
    6,157
    113
    Machansla mata vena kiyanda thanak na ekai meke kiyanne, gaani unath loku concern 1k na. dan nam hari amarui.

    Mage brain eka hyper active when sleeping, thoughts harima speed eka pita eka.. kohmahari paya 5k vage ninda yanava, laawata aharuna gaman brain eka aye hyper active, ude nagittama oluwa ridenava..

    Manasa control karaganne kohmda? medidattion vage hodai kiyala dannava, but kohmda krnne kiyala kisima idea 1k na..

    side note: man rata inne, family eke responsibility, gedara responsibility uth tikak too much..

    Mokadda aththatama krnda puluwan mata?
    Same same ban..eth beth walata .. arakku walata purudu wenna epa..sapwy sanaseeme nidaa gaththey 20 ganan wala..
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,912
    963
    113
    United States
    ඒ තත්ත්වය හොඳටම තේරෙනවා මචං, ඔලුව නවතින්නෙම නැති වුණාම නින්දත් හරියට එන්නෙ නෑ. නිදාගන්න පැයකට කලින් phone එක අතහැරලා, හිතේ තියෙන දේවල් කොළේක ලියලා දාලා, විනාඩි දහයක් විතර හෙමින් හුස්ම අරන් බලන්න. ටික දවසක් එහෙම කරද්දි වෙනසක් දැනෙයි කියලා හිතෙනවා.
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    634
    521
    93
    Matath oya prashna tikama thibba

    1. Uninstall all social media apps from phone
    2. Workout (even a simple thing like walking few kms would help)
    3. Prashna ekka deal karala iwara wela adata enna. koleka liyannna monawada thiyena prashna kiyala address karanna puluwan ewa karala anith ewa kalayata ida denna
    4. Dharma deshana ahanna. Youtube eke thiyenawa manasa relax karaganna ewa. Sadguru ge ewath thiyenawa hoda.
    5. Meditation (patta amarui focus karanna anapanasathi wage) mn karanne my3 bawana video ekak dagena eka follow karanawa)

    Hariyanna one machan. Naththam beheth bonna wei.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,962
    737
    113
    මචං ඕවර්තින්කින් එක තමයි ලොකුම හේතුව වෙන්න ඇත්තේ. නිදාගන්න පැයකට කලින් ෆෝන් එක අයින් කරලා, හිතේ තියෙන වැඩ ටික කොළයක ලියලා දාලා, විනාඩි දහයක් හෙමින් හුස්ම ගන්න එකට හුරුවෙන්න. හවසට පොඩ්ඩක් ඇවිදලා ඇඟ වෙහෙසුවාමත් නින්ද ගොඩක් හොඳ වෙයි, දිගටම මෙහෙම නම් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන එකත් හොඳයි.
    Overthinking and perfectionism thamai mata thyena lokuma prashna, social anxiety thhenava podi kale skolen bully una nisa. Mewa okkoma ekathu wela dan badu hamabaveka thyenne maya
    ඕක saratama තිබ්බ කාළයක්.

    Passe behaetha හොයා ගත්තා.

    1.ashwaganda use කරන්න (beem lage patta)
    2. මැග්නීසියම් එක්ක combo යන්න පුළුවන් නම්. (magnicare)
    3.හැමදාම එකම time එකට නිදා ගන්න.

    ඔන්න බෙහෙත.
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. හොඳටම experience තියනව.

    තව ඕන නම් ඇස් දෙක Cover වෙන mask එකක් ගන්න online buy කරගන්න.
    Ashvaganda eken mokdda venne mchb? Supplement ekak da? Magnesium tika dasaaak gatta man, aye balandona
    Same same ban..eth beth walata .. arakku walata purudu wenna epa..sapwy sanaseeme nidaa gaththey 20 ganan wala..
    Sirawata, 20 gananvala blackout sleeping bn, miss those days
    මට විකාර හීන පේනවා... උදේට ඔලුවෙ බරයි. හරියට නින්ද නෑනේ
    Exactly bn, samahara heena hena fast penava, sometimes ekama de aye aye loop venava, half sleep vage, ude nagittama oluwa ridenava
    Matath oya prashna tikama thibba

    1. Uninstall all social media apps from phone
    2. Workout (even a simple thing like walking few kms would help)
    3. Prashna ekka deal karala iwara wela adata enna. koleka liyannna monawada thiyena prashna kiyala address karanna puluwan ewa karala anith ewa kalayata ida denna
    4. Dharma deshana ahanna. Youtube eke thiyenawa manasa relax karaganna ewa. Sadguru ge ewath thiyenawa hoda.
    5. Meditation (patta amarui focus karanna anapanasathi wage) mn karanne my3 bawana video ekak dagena eka follow karanawa)

    Hariyanna one machan. Naththam beheth bonna wei.
    Social media uninstall karala dan web eken yanda Purdue vela, patta addiction 1k bn shik. 2. Ow bn start krndkan, 3. Hmm orashna nam 1000k witara
    4. Man old songs tikak ahanava nidagadidi
    5.mta poddka inbox ewapanko