lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    කෙල්ල පැත්තකට දාපන් ප්‍රිහාන් කොල්ලා ඉස්සර යායට පායනා සිංදුව කියද්දි අහිංසක පාටට හිටියා..
    දැන් බලකො වයසට ගිහින් , බඩ ඇවිත්...


    බැන්දම ඔක්කොටම ඔහොම වෙනවද බන්? දන්නේ නැති නිසා අහන්නේ
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    නටාශා කතා කරන voice එක කෙසේ වෙතත් ගායනා කරන හඬ නම් පට්ට ලස්සනයි.... බුද්ධිමත් දෙන්නෙක් කියලා හිතෙනවා මේක අහපුවාම .....