Nirpakshika apekshakaya (Kola patailu bun)

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    Mata Pakshayak Nehe... Mata Deshapalanya kara ewun arahan...
    Okata yanna okkotama mula amataka wenawa...Gen.SF awagemai..
    Yudde karana kota koka pennapu UNP ewun ekka ekata wadiwela innawa dekkama porage hetit hitaganna puluwan..
    Lankawe inna ahinsaka sinhalunta ayet yuddekata lestiwenaa wei...
    Mun okkama wala goda karaganna ewun...Salli koheda redi netuwa duwanne lewa kagena.. Chi Cha...
    Munta chande dena ewunata gahanna ona..
    Inna okkoma ekai...Anduwai wipaksayai...muna apita tamai gema denne...Para hetta...
    Tawa awurudu dekakin ayet udde patan nogattot, bomba pipurune netnam puduma wenna ona...
     

    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    Sathya-Sai-Baba.jpg
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ලැජ්ජයි හොදටම , කියන්නේ එකක් , කරන්නේ තව එකක් , ඔය එක්සත් ජාතික පක්ෂය අපූරුවට නියෝජනය කරන්නේ.... ස්වාදීනව තම අදහස දරනවානම් ඉන්න තිබ්බනේ ඔය ලාන්ඡන නැතිව,,,, ජනතා විමුක්ති පෙරමුන කොහෙද දන්නෑ ඉන්නේ.. ඔවුන්ගේ ප්‍රතිපත්තිමය කන්‍යා භාවය නැතිකගෙන කියලත් සමහරු කියනවා..

    :lol::lol::lol::lol: