මචන් .. වැල් බයිල නැතුව ටෙක්නික් එක කියමුද ... උඹ සෝවාන්ද? කෙලින්ම කියපන් ... සිතුවිලි විධර්ශනා කරල සෝවාන් වෙන්න පුළුවන් නේද .. ඒක දිගටම කලොත් නේද බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ අවම දවස් 7 වැඩිම අවුරුදු 7න් අනිවා සෝවාන් හෝ වෙනව කියල. පංච ඉන්ද්රියන් සහ මනෝ ද්වාරය ඔස්සේ සිතුවිලි එන හැටි බලන් ඉන්න එකට නේද ඔය චිත්තානු පස්සනාව කියන්නෙ? උඹ ඒකද කලේ? දැන් උඹ සෝවාන් වත් උනාද .. විභාගෙ පාස් උනා නම් විතරක් ටෙක්නික් එක කියල දියන් ... නැත්තන් විභාගේ පාස් උනාට පස්සේ ඇවිල්ල කියල දියන් .. දැනට මම චිත්තානු පස්සනාව කරගෙන යනව ... මම නම් තාම විභාගෙ පාස් නෑ ...