***** NIRVANAYA*****

The_Lion

Member
Feb 16, 2015
850
73
0
මචන් .. වැල් බයිල නැතුව ටෙක්නික් එක කියමුද ... උඹ සෝවාන්ද? කෙලින්ම කියපන් ... සිතුවිලි විධර්ශනා කරල සෝවාන් වෙන්න පුළුවන් නේද .. ඒක දිගටම කලොත් නේද බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ අවම දවස් 7 වැඩිම අවුරුදු 7න් අනිවා සෝවාන් හෝ වෙනව කියල. පංච ඉන්ද්‍රියන් සහ මනෝ ද්වාරය ඔස්සේ සිතුවිලි එන හැටි බලන් ඉන්න එකට නේද ඔය චිත්තානු පස්සනාව කියන්නෙ? උඹ ඒකද කලේ? දැන් උඹ සෝවාන් වත් උනාද .. විභාගෙ පාස් උනා නම් විතරක් ටෙක්නික් එක කියල දියන් ... නැත්තන් විභාගේ පාස් උනාට පස්සේ ඇවිල්ල කියල දියන් .. දැනට මම චිත්තානු පස්සනාව කරගෙන යනව ... මම නම් තාම විභාගෙ පාස් නෑ ...
 
luxmen

Member
Jul 17, 2012
15,961
540

Mountain eka gana hithanna. Mountain eke muduna nivana[zero after overcome]. Mountain eke mudunata kittu vena kota sovan.Mountain eke mudunata kittu unama, ithuru tika yanna pahasui nedha? Mama hithanava Mama sovan kiyala, Pudumakara vidiyata mata deval avabodha venava. Vinividha dakinava.
 
zero උනාද උඹ?
ප්‍රශ්න දෙකක් අහනවා උඹෙන් මම, උදව්වක් කියල හිතල කෙටි උත්තර දීපන් ..

1. මේ සසරේ කිනම් දෙයක් ස්වයංක්‍රියව සිද්ද වෙයිද?
2. නිවනේදී (නිවන් දකින විටදී) නැති වන්නේ කුමක්ද?

මෙතන කියන්න බැරි නම් PM දැම්මත් කමක් නෑ ...
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
zero උනාද උඹ?
ප්‍රශ්න දෙකක් අහනවා උඹෙන් මම, උදව්වක් කියල හිතල කෙටි උත්තර දීපන් ..

1. මේ සසරේ කිනම් දෙයක් ස්වයංක්‍රියව සිද්ද වෙයිද?
2. නිවනේදී (නිවන් දකින විටදී) නැති වන්නේ කුමක්ද?

මෙතන කියන්න බැරි නම් PM දැම්මත් කමක් නෑ ...

[1] change of energy automatic . But energy can be changed by human act also.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
[2] Nathi vanne------kiyana word eka meaning ekak naha. Because energy can not be destroyed . But energy can be changed from one form to another form. One super energy can overcome all other energy . That is the Nirvana[top of the mind], [top of the mountain].
 
Last edited: