Nissan Cefiro

Jun 8, 2013
297
22
0
ඇයි උබ එක්කන් යන්නද ?ගෝත හරකෝ මු අහල තියෙන්නේ cefiro එක හොඳයිද කියල ...මන් මෙහෙම කිව්වේ මේකක් අපිටත් තිබ්බ හින්ද ... Mark X එකත් මාස ගානක් පැදලා තියෙනවා මම රට ඉන්නකොට .. :angry:
ඉතින් ඒකනෙ කිව්වෙ.. cefiro හොද නැ.. ගන්න එපා.. Avdice, එච්චරයි.. End of Story.. දැනගනත් ගත්තොත්, ඌ ගෙවයි.. අනික Mark X, වෙනස්, V type 6 එකක්.. ඒත් Mark II GX-100 straight 6 එකක්... fuel කරනවා cefiro එකට වඩා.. ඌ ඇහුව ප්‍රශ්නෙට මම දුන්නෙ solution එකක්.. උබට සේල් එකකට ගිහින් සාමන්ය දැනීමෙන් ඇහුවොත් බලා ගත්තැකි, cefiro 16-17ට විකිනෙනකොට Mark II ඇයි ඒ ගානට නැත්තේ කියලා..
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    සාතන්;15167722 said:
    හා.. හා.. අර අහින්සකයට cefiro එකක් අරන් දීලා අමාරුවේ දාපල්ලකො..

    mazda 30% share තියෙන්නෙ ford එකට.. research ඔක්කොම කරන්නෙ ford, නොදන්නවා උනාට axela,mazda3 දෙකම ඩිසයින් කලේ ford. ඒත්, ටොයොටා කියන්නෙ තනි සමාගමක්, ඒක බාල බඩු හදනවානම් මෙතරම් කාලයක් තනියෙන් ඉන්න බැ.. ජපානේ ටොයොටා සිටි එකක් මිසක් නිසාන් සිටි එකක් නැනෙ..

    මැස්ඩ3 ඩිසයින් කරෙ උන්ම තමා බන්. එකෙ platform එක shared එකක්. c2ද මොකක්ද platform එකට ගහල තියෙන්නෙ. එ කියන්නෙ ෆොඩ් mazda volvo උන්ගෙ වාහන පාට්ස් එක වගෙ. එක ඩිසයින් කරෙ ෆොඩ් මැස්ඩා සහ වොල්වො වල engineersla එකතු වෙලා. 50%-60% වගෙ සමානයි 3/focus/c70 කාර් වල. shocks වගෙ එව්ව සේම් interchangeable .. උබ නිකන් නිසාන් ගැන අහපු ත්‍රෙඩ් එකෙ ටොයොටාම මාකට් කරන්න හදන්නෙ බාප්පටද ටොයොටා එක අයිති :rofl: ?
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    සාතන්;15167774 said:
    ඉතින් ඒකනෙ කිව්වෙ.. cefiro හොද නැ.. ගන්න එපා.. Avdice, එච්චරයි.. End of Story.. දැනගනත් ගත්තොත්, ඌ ගෙවයි.. අනික Mark X, වෙනස්, V type 6 එකක්.. ඒත් Mark II GX-100 straight 6 එකක්... fuel කරනවා cefiro එකට වඩා.. ඌ ඇහුව ප්‍රශ්නෙට මම දුන්නෙ solution එකක්.. උබට සේල් එකකට ගිහින් සාමන්ය දැනීමෙන් ඇහුවොත් බලා ගත්තැකි, cefiro 16-17ට විකිනෙනකොට Mark II ඇයි ඒ ගානට නැත්තේ කියලා..

    :yes::yes::yes:
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    Car eka godak adu gaanata neda yanne sapa unath..fuel karanawa adui saha parts ganan nisa

    Ubalatanan hodatama pissu. oya car dekama hondai. podi podi wenaskan nan thiyanawa. hebei samanayen toyota eke fuel weda karanawa nissan ekata wada. mage denume hetiyata nan crown eka thamai mannan ganne. mokada ayth wikunanna lesi.

    kauda manda Lexus LFA ekai Nissan GTR R35 ekai compare karala thibuna.
    Katha karanna deyak nehe LFA eke thamai most advance technology eka thiyana engine eka thiyenne. Toyota 10years research and development karala thamai LFA eka heduwe. Oke RPM ekata thiyenne digital graphical meter ekak. ae mokada kiyanne engine eka ae tharan ikmanata race wenawa. analog meter ekakin ae speed eka echchara ikmanata measure karanna beri hinda thamai un graphical meter ekak set karala thiyenne.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Cefiro eke aulakata tiyenne petrol karanava horai. 2000cc engimak, vahane barai. 1998 indala 2004 wenakan ava. lankave wadipura tiyenne 2000-2004 apu cefiro A33 kiyana modal eka. Nissan Lural kiyanne okama tamai poddak wenas.

    parts nam godaak ganan naha. bt tikak. daily duwanna nam galapen naha. salli tiyanava nam petrol gahanna aulak naha.

    vahane hondai. sapai. powerfull. supiri..............!!!!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland

    kauda manda Lexus LFA ekai Nissan GTR R35 ekai compare karala thibuna.
    Katha karanna deyak nehe LFA eke thamai most advance technology eka thiyana engine eka thiyenne. Toyota 10years research and development karala thamai LFA eka heduwe. Oke RPM ekata thiyenne digital graphical meter ekak. ae mokada kiyanne engine eka ae tharan ikmanata race wenawa. analog meter ekakin ae speed eka echchara ikmanata measure karanna beri hinda thamai un graphical meter ekak set karala thiyenne.

    මෙන්න පුතෙ අවුරුදු 10ක රිසච් සහ සල්ලි වතුරෙ ගිය හැටි
    අය්යො සල්ලි !! :D :D :P

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba car ekata asa nan ganin ban..hemadema experience ganin etakota tamai terenne...nissan cars okoma normally comfortable(long trips walata ela) but bad in fuel economy...eka ekenage taste eka tamai...i had a nissan matanan appriya una,comfortable but melo driving thrill ekak ne...pumbala lokuwata tiyenwa...look ekata hodai..toyotath etchara aluwe ne boring but reliable...man dan vehicles 2k gatta mazda...mata wena ekakta yanna hitiennema ne dan....mazda cars mara gathi mata...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    uba car ekata asa nan ganin ban..hemadema experience ganin etakota tamai terenne...nissan cars okoma normally comfortable(long trips walata ela) but bad in fuel economy...eka ekenage taste eka tamai...i had a nissan matanan appriya una,comfortable but melo driving thrill ekak ne...pumbala lokuwata tiyenwa...look ekata hodai..toyotath etchara aluwe ne boring but reliable...man dan vehicles 2k gatta mazda...mata wena ekakta yanna hitiennema ne dan....mazda cars mara gathi mata...

    අන්න මචන් උබ මගෙ සහොදරයෙක් :rofl: . ඔය ලබ්බ්වල් ඔක්කොටම වඩා මැස්ඩා ලොවෙත් සුපිරි නෙ බන්. කොහොමද අලුත් 6 එහෙම ආහ් :cool: ;)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    machan toyota mark 11 ekata wada cefiro1ka mara comfortable. ekama wade patrol karane naha. uba ehenam new cefiro1ke gihin natuwa ati. toyota1kata wada nissan hama1kakma comfortable. toyota1ke enne only allion, camry, mark ii echarai. nissan1ke hama ekakma toyota1kata wada comfortable. gihin onema site1ken check karana. natnam gihilama balana. man kiwwe man gihin tiyana nisai. toyota wikunana puluwan. echarai. natnam nissan hodai, machan toyota meha gana unata japan wala labala car1ka toyota. honda and nissan tamai ehe ganan.

    pissu katha kiyanna apa bun nissan,mazda, vehicles toyota walata wada hodai kiyanne hari toyota ekaka gihila nethi un thamai,poddak gihila balapan mark x,crown, toyota aurion, wala poddak gihila balapan ,cefiro eka camry ekata wada tikaka comfortable habai ,crown ,toyota aurion wage awa laginwath thiyanna be:P:cool:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සාතන්;15167447 said:
    අයියො සල්ලි, මල්ලි නිසාන් එකේ එක රේන්ජ් එකයි ඔක්කොටම.. Allion මැජික් උනාට ගානෙන් ඇලියන් කියන්නෙ ලක්ශරි කාර් එකක් නෙමෙයි.. උබට ටොයොටා ලක්ශරි ඔනානම් වරෙන් පෙන්නන්න.. Crown එකක එහෙම ගියොත් උබ ආයෙ නිසාන් දිහැ බලලා බත් කටක් කන්නෙ නැ..

    ඌට crown එකක යන්න වත් කමක් තියේ
    ම් cefiro එකක් ගැන අහයිද?:oo:..:rolleyes:...

    toyota mark x/crown මේ ලංකාවේ හැම කෙනාට ගන්න බෑ බන්.අද කාලේ හොඳ කාර් එකකට යන්න සාමාන්‍ය කෙනෙක්ගෙ අතේ තියෙන්නෙ 45-70 අතර ගානක්.ඕකෙන් ඉතින් බොහෝ දුරට ගන්න වෙන්නෙ allion/premio/axio/bluebird/civic.ඕවා ඉතින් සිරි ලංකා දීපයේ ගනන් වල හැටියට මෙහේ කෙනෙකුට luxury cars තමයි :yes:....

    අනික මේ high end
    luxury/sport cars එක්ක normal family sedans සසඳන එක නවත්තපන් ......350-400% ටැක්ස් ගහන රටේ මොන LFA ද බන්:oo: ....
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    nissan cefiro budu ammo petrol tankiya hil wechcha ekak ieeta hondai mona magula karath colombo 6-7kmpl 9-10 out

    hebei moka monawa kiuwath sepanam uparimai supiri
     
    aruna47

    Well-known member
  • මැක්සිමා කියන්නෙ පොඩි කාර් එකක්නෙ බන්. nissan FUGA එක එහෙම අහල තියනවද ? එ වගෙම තමා LFA එක ඔච්චර ගානක් වෙදන් කරත් nissan GTR එක ඉට වඩා ඉස්සරහින් ඉන්නෙ. එක තමා ඇත්ත.research ගැන කියනවනම් මැස්ඩා එවුන් තමා හොදම. උන් තමා වෙනස් දෙයක් කරන්න මහන්සි වෙන්නෙ ඔය ඔක්කොටම වඩා.

    :lol: Nissan GTR eka (AKA Godzilaa) puke ariye 1999 Supra ekak :lol: :rofl::rofl:

    ammatasiri bawanak wage ban!! fuel nan echchara karanna!! comfortability eka athinnam ithin supiri :yes:

    uba okata supiri kiyanwa nam.. padapan crown ekak :lol: uba ayi oke yanne naha :lol:

    Nissan Cefiro wahane hodaida machanla

    petrol chora, maintain wadi, oita wada hoda wahana tiyanwa. second hand market chora

    machan toyota mark 11 ekata wada cefiro1ka mara comfortable. ekama wade patrol karane naha. uba ehenam new cefiro1ke gihin natuwa ati. toyota1kata wada nissan hama1kakma comfortable. toyota1ke enne only allion, camry, mark ii echarai. nissan1ke hama ekakma toyota1kata wada comfortable. gihin onema site1ken check karana. natnam gihilama balana. man kiwwe man gihin tiyana nisai. toyota wikunana puluwan. echarai. natnam nissan hodai, machan toyota meha gana unata japan wala labala car1ka toyota. honda and nissan tamai ehe ganan.

    mark II kiyanne legend mataka tiya ganin car eka. danne nathnam mark II padapu ekek gen ahapan car eka gana. Crown kiyala enne dan mark II eka uba Crown ekak paddoth cefiro walata maruti kiyayi :lol:

    toyota ekata wada nissan hoda nam loke first wela inne kohomada toyota :P.

    Japan laba nam toyota mata aran deepan Toyota Land Cruiser ekak hari Crown ekak 2011-2012 ekak :lol: aduwata

    nodanna magul nam kiyawanna epa malli. :cool:
     
    Jun 8, 2013
    297
    22
    0
    :lol: Nissan GTR eka (AKA Godzilaa) puke ariye 1999 Supra ekak :lol: :rofl::rofl:

    uba okata supiri kiyanwa nam.. padapan crown ekak :lol: uba ayi oke yanne naha :lol:

    petrol chora, maintain wadi, oita wada hoda wahana tiyanwa. second hand market chora

    mark II kiyanne legend mataka tiya ganin car eka. danne nathnam mark II padapu ekek gen ahapan car eka gana. Crown kiyala enne dan mark II eka uba Crown ekak paddoth cefiro walata maruti kiyayi :lol:

    toyota ekata wada nissan hoda nam loke first wela inne kohomada toyota :P.

    Japan laba nam toyota mata aran deepan Toyota Land Cruiser ekak hari Crown ekak 2011-2012 ekak :lol: aduwata

    nodanna magul nam kiyawanna epa malli. :cool:

    කිව්වට තෙරුම් ගන්නෙ නැ මුන්.. Mark II එකේ අපේ ගෙදර ඩ්‍රයිවර් බායියා ගියාම ඌටත් "සර්" කියනවා පොලිස් මාමලා.. ඌම හවස මොටර් බයික් එකේ වැඩ ඉවර වෙලා ගෙදර යනකොට පොලිසියෙන් අල්ලලා දඩකොල ලියලා හු*** හෙල්මට් නැ කියලා.. ඔන්න වෙනස.. හිගන්නෙක් ඉදගත්තත් Mark එකේ ඌ රජෙක් බන් එලියට බහිනකන් ..
     
    Jun 8, 2013
    297
    22
    0
    6-7
    traffic ekata set unoth 5k wage :no:

    crown eketh echcharama thama :no: :no:
    Crown Hybrid එකේ 5-6 බන්..

    නැව ගත්තට නැවේ යන්න බැ බන්, තෙල් ගහන්න සල්ලි නැත්තම්, නැවක ටිකට් එකක් අරන් cruise කරපන්.. තෙල් ගහන්න පුලුවන් උන දාක නැව ගනින්..