NISSAN DOCTOR SUNNY B13 Gearbox help..

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcnla....mage gawa tiyenne FB13 (Doctor Sunny ) ekak...eye re gearbox eke cse ekak awa..4th geareke hira wela tiyenne....garage ekata damma...un kiwwe wheel ekak kadila hirawela kiyala.....eka hadanawata wadiya hodai recondition ekak dana eka kiyala..ubala dannawada recondition nissan parts gatta tenak Maharagama,Nugegoda ...sure tenak ..?

    pls help.....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සමහර් වාහන නම් තියනවා ගියර් බොක්ස් රෙපෙයාර් කරනවට වඩා රීකොන් එකක් තියන එක ලාබ. නමුත් උබේ වාහනේ පරන එකක් නිසා මට් සැකයි ඒක ලාබ වෙයිද කියලා. අනික මොකටත් බොක්ස් එක බාලා ගලවලා බලහන් මොන වීල් එකද කියලා. ගෙඩිය පිටින් තියන බොක්ස් එකත් තව තැනක දුවපු එකක් නෙව. ඒකත් 100% කොහොමෙයි ශුවර් කොරන්නේ????
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    අලුත් gear box එකක් ගන්න ඕන නැහැ. ඕනෑම කැඩුන කැල්ලක් වෙනුවට අලුත් part replace කරන්න පුළුවන්. එක නිසා කැඩුන part එක විතරක් දාන්න. බොරුවට ගැරේජ් කාරයන්ට අහුවෙලා සල්ලි විනාස කරගන්න එපා බන්.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    meka wenna kalin 2nd eke podi awlak tibba...cgange karanakota wheel eka kaden wage saddayak awa....eka hadanna giyamath kiwwe box eka tawa kalayak usekarala recondition ekak daganna kiyala..meka galawala kauna keli ayn karala wheel eka dala hadana ekada hoda recondtion eka thiyana ekada hoda bun....35k witara wenwa recondition ekak..:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    meka wenna kalin 2nd eke podi awlak tibba...cgange karanakota wheel eka kaden wage saddayak awa....eka hadanna giyamath kiwwe box eka tawa kalayak usekarala recondition ekak daganna kiyala..meka galawala kauna keli ayn karala wheel eka dala hadana ekada hoda recondtion eka thiyana ekada hoda bun....35k witara wenwa recondition ekak..:(

    මෙහෙමයි මචන්. සමහර විට එක වීල් එකක දැති කැඩිලා වගේ අවුලක් ඇති. වීල් එක විතරක් මාරු කරගන්න බලහන්. උබගේ බාස් නම් මෙලො රහක් නැති එකෙක්නේ. ලෙඩක් උඩු දුවන්න කලින් උබට හදාගන්න තිබුන වැඩේ ඌ චාටර් කරලනේ. ගියර් පනින සීන් එක ආපු වෙලේම බැලුවනම් ගොඩ දාගන්න තිබුනනේ ලේසියෙන්ම. වෙන තැනකට අරන් යමන්.. ඔක පිස්සෙක්නේ. සමහර සීන් මට වෙලා තියනවා රීකන් බොක්ස් ගෙනල්ලා දාලා තිබ්බ එකට වඩා චා. එහෙම එක පාරක් උනා මගේ එකකට. පස්සේ අලුතෙන් ගෙනාපු ක බාලා, එකේ කැලි පරන එකට ෆිට් කරලා පරන එකම දැම්මා.
     
    :yes: :yes: :yes: :yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    dan car eka tiyenne Kaduwela bn...Maharagamata genna oni....epaa wela tiyenne....eye case eka wenakota girl ekka hitiye....eyawa danna yanakota 1.30am una...taama car eka kaduwela garage eke...hoda welwata garage ekak gawa tamai car eka case eka awe....porata box eka galawala hadanna ba kiwwa...weda wadi kiyala..dana maharagamata enna oni.......keeyak ganida danne na....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcnla...recondition ekak tiyana ekada hoda nattan mehe use karapu ekak tiyana ea hodaida....mehe use karapu ikman eke ad eka tiyena eka engine change karaddi galawapu ekaklu...