අවුරුද්ද පටන් ගත්තත් හරි වාහන ත්‍රෙඩ් එකක් දෙන්න බැරිඋනා. ඔන්න සති තුනකට විතර පස්සෙ Nissan FB 13 එකකට කරන අපරාදෙකුත් අරගෙන ආවා
...
Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....
...

කවුරුත් අදුරනවා ඇතිනේ වාහනේ මොකක්ද කියලා??Doctor Sunny විදිහට වඩාත්ම ප්‍රසිද්ද වෙච්ච වාහනය මේක තමා. B13 සහ FB13 කියලා මාදිලි දෙකක් තියෙනවා. වෙනවස එන්ජින් ධාරිතාව විතරයි . මේ මාදිලියේ වාහන වල වැඩි Resell Value එකක් තියෙන්නේ FB 13 Anniversary Model කියන වාහනේ. පොඩි look එකක් තියෙනවා අනිත් FB 13 වාහන එක්ක බලපුවාම .
Anniversary Model වාහනේ තම ඉස්සරහා Fog Lights Bumper එක්ක එන්නේ. තව පැත්තේ 25 Anniversary කියල පොඩි බැජ් එකකුත් ගහල තියෙනවා
.( Normal එවා අරන් Anniversary කරන අයත් ඉන්නවා

) .
හරි හරි මේ වාහනව 5 Speed MAnual සහ 4 Speed Automatic කියන ගියර් පද්ධති වලින් සමන්විතයි . ඩීසල් සහ පෙට්‍රල් වාහන ඔන තරම් ලංකාවේ පාරවල් වල තියෙනවා . නිෂ්පාදන වර්ෂය 1991-1994 . සාමනයයෙන් 17-xxxx ඉදන් 302-xxxx වෙනකම් සහ ඉදහිට English Plates උත් දකින්න පුලුවන්
. සාමන්‍යයෙන් වෙලදපොල වටිනාකම ලක්ෂ 7.50 සිට ලක්ෂ 12.50 දක්වා මිල පරාසයක මේ වාහනය විකිනෙනවා ..
Anniversary Model වාහනේ තම ඉස්සරහා Fog Lights Bumper එක්ක එන්නේ. තව පැත්තේ 25 Anniversary කියල පොඩි බැජ් එකකුත් ගහල තියෙනවා
.( Normal එවා අරන් Anniversary කරන අයත් ඉන්නවා

) . හරි හරි මේ වාහනව 5 Speed MAnual සහ 4 Speed Automatic කියන ගියර් පද්ධති වලින් සමන්විතයි . ඩීසල් සහ පෙට්‍රල් වාහන ඔන තරම් ලංකාවේ පාරවල් වල තියෙනවා . නිෂ්පාදන වර්ෂය 1991-1994 . සාමනයයෙන් 17-xxxx ඉදන් 302-xxxx වෙනකම් සහ ඉදහිට English Plates උත් දකින්න පුලුවන්
. සාමන්‍යයෙන් වෙලදපොල වටිනාකම ලක්ෂ 7.50 සිට ලක්ෂ 12.50 දක්වා මිල පරාසයක මේ වාහනය විකිනෙනවා ..

radiator eka giyath waahanayk ayin karanwa mun yakadawalata. 