Nissan fb15 fault help

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    "එන්ජින් එක ස්ටාර්ට් කරල පොඩි වැඩක් බලන්න ඕනෙ . මේක මගෙ අත්දැකීමෙන් කියන්නෙ හරියටම හරි. ස්ටාර්ට් කරලා ඉතා හෙමින් ඇක්සලරේට් කරන්න ඕනෙ. ඉතා හෙමින් කියන්නෙ ඉතා හෙමින් එතකොට එන්ජින් එක එක වෙලාවක රේස් කර කර අතහරිනව වගෙ දුවන්න ගත්තොත් ඒ කියන්නෙ සෙන්සර් අප්සෙට් එතකොට පෙට්‍රොල් වැඩ කරන්නේ නැහැ මේක මගේ සොයා ගැනීමක් . ටියුන් කරල බැරිම තැන වාහනෙ විකුනනවා ඒ වාහනේට ඔයාලා අහු වෙන්න එපා."​

    යාලුවනේ මගේ නිසාන් fb15 එකේ මේ ලෙඩේ ආවා...බාස් කියනවා throttle body එක දාපුවම හරියයි කියලා..plug ඔක්කොම අලුතෙන් දාලා scan අනම් මනම් ඔක්කොම චෙක් කරා.මුකුත් අවුලක් නැ වාහනේ හොදට අදිනවා.එහෙම තෙල් පිච්චෙන්නෙත් නැ ..මේ උඩින් තියන කතාව එලකිරියේ පරන ත්‍රෙඩ් එකක දැක්කා..මේක ඇත්තද..?throttle body එක දාන්නත් 15000ක් වගේ යනවා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    පරන වාහන වල ලෙඩ ඇදල අරන් හදන්න යන්න එපා කෙලවෙනවා. ඕක අව්ලක් වෙනකන්ම දුවපන්. ඊට පස්සේ බලපන්
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    රත්තරං;22560855 said:
    පරන වාහන වල ලෙඩ ඇදල අරන් හදන්න යන්න එපා කෙලවෙනවා. ඕක අව්ලක් වෙනකන්ම දුවපන්. ඊට පස්සේ බලපන්

    හරි මචන්...ලොකු කේස් එකක් එයිද ඉස්සරහට