Nissan FB15

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    දන්න එකෙක් කියපල්ලකෝ මේකට ගැලපෙන Engine oil එක:D Mileage එක 230000+ එකක්


    Mobil 10W 40 da 15w da hoda mekata :D
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිස්සුද ඕයි Engine එක තවම බබා වගේ වැඩ​ :P

    ලක්ෂ හතරහමාරක් යනකන් එන්ජිම හොඳට තියෙනවා. මේකෙ උන් හිතන්නෙ ලක්ෂ එක හමාර පැන්නම එන්ජිමේ කාලෙ ඉවරයි කියලා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    mamanam danne meka

    Shell-Helix-HX5-15w-40.jpg
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    engine oil nemey okata galapena engine ekak hoyapan! :P

    හරියට මේන්ටේන් කරන ජපන් එන්ජිමක් ලක්ශ 3 නතින්....පෙට්‍රල් එන්ජිමක් නම් 4 නතින්........කැල්ටෙක්ස් දාන්න
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරියට මේන්ටේන් කරන ජපන් එන්ජිමක් ලක්ශ 3 නතින්....පෙට්‍රල් එන්ජිමක් නම් 4 නතින්........කැල්ටෙක්ස් දාන්න

    kohoma maintain karalada danne ne..