nissan leaf කාර් කොහොමද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    1600.jpg

    නිසාන් leaf එක ගැන උඹලගේ අයිඩියා එක මොකද
    පදින අය කියමු බලන්න විස්තර
    සාමාන්‍ය පාවිච්චියට හොදයිද
    කිලෝමීටරයට වියදම කොච්චරද

    කියන තරම් ලාභයක් තියෙනවද
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    watina thread ekak machan. Mamath godak kamathi wahanayak. Aluth version eke nam penumath lassanai.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Mamanam leaf eke configuration walata kamathi naa.
    Air cooled battery pack ekak thiyenne, liquid cooled 2020 model ekewath naa.
    Front wheel drive.
    Battery pack ekath issarahamai. okkoma weight eka issaraha.
    parana version nam kamak naa kiyamu. eth me ena aluth ewayewath oka fix karala naa.

    2 wheel drive nam karanna one rear-wheel drive karana eka & liquid cooled battery pack ekak car eke mada yata set karana eka.

    aluth honda e kiyala owage ekak this year end launch karanawa, eke config nam super.
    :love:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම වැඩ කරන තැන මගේ යාලුවෙක් ගත්තා මචං‍. සැප නම් උපරිමයි. පිකප් කියන්නේ විදින්ඩ පුලුවන්. හැබැයි එහෙම පෑගුවොත් බැට්‍රිය බහිනවා බලා ඉද්දි.
    හැබැයි බං අලුත් තියා රීකන්ඩිෂන් බැට්‍රියක්වත් ලංකාවේ හොයාගන්න නෑලු. ඌ දැන් විකුණ ගන්න බැරුව ඉන්නේ. ඒ නිසා ඕක ගන්ඩ එපා බං. ඊට හොදයි ඇල්ටො එකක් ගන්නවා. නැත්තං ඕකේ තියන බැට්‍රිය ඩෙත් උනොත් කරගන්න දෙයක් නෑ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Battery ganna nathi case ekak thiyanawada lankawe?

    :yes::yes:
    ඔව් බං. සමහරු ජපානෙන් රීකන්ඩිෂන් බැට්‍රි ගේනවා කියලා බොරු කරලා සල්ලි ගසාකන සීන් එහෙමත් තියනවලු.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :yes::yes:
    ඔව් බං. සමහරු ජපානෙන් රීකන්ඩිෂන් බැට්‍රි ගේනවා කියලා බොරු කරලා සල්ලි ගසාකන සීන් එහෙමත් තියනවලු.

    :baffled:
     
    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    Mamanam leaf eke configuration walata kamathi naa.
    Air cooled battery pack ekak thiyenne, liquid cooled 2020 model ekewath naa.
    Front wheel drive.
    Battery pack ekath issarahamai. okkoma weight eka issaraha.
    parana version nam kamak naa kiyamu. eth me ena aluth ewayewath oka fix karala naa.

    2 wheel drive nam karanna one rear-wheel drive karana eka & liquid cooled battery pack ekak car eke mada yata set karana eka.

    aluth honda e kiyala owage ekak this year end launch karanawa, eke config nam super.
    :love:

    පලයන් යකෝ යන්න. ජපනා ඕක එවන්නේ හැම අතින්ම බලලයි. ගැලපෙන නිසයි එයා කූල් ෆ්රන්ට් වීල් දැම්මේ. බැටරි පැක් එක ඉස්සරහා නිසා බරත් ඉස්සරහළු. එහෙනං යකෝ ෆ්රන්ට් එන්ජින් වාහන කොහොම තියෙනවා ඇද්ද. යකෝ ස්ටාටින් , බ්‍රේකින් ගුරුත්ව කේන්ද්‍ර, කෝනරින් ඔක්කොම බලලයි ඕක ඩිසයින් කරන්නේ:rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම වැඩ කරන තැන මගේ යාලුවෙක් ගත්තා මචං‍. සැප නම් උපරිමයි. පිකප් කියන්නේ විදින්ඩ පුලුවන්. හැබැයි එහෙම පෑගුවොත් බැට්‍රිය බහිනවා බලා ඉද්දි.
    හැබැයි බං අලුත් තියා රීකන්ඩිෂන් බැට්‍රියක්වත් ලංකාවේ හොයාගන්න නෑලු. ඌ දැන් විකුණ ගන්න බැරුව ඉන්නේ. ඒ නිසා ඕක ගන්ඩ එපා බං. ඊට හොදයි ඇල්ටො එකක් ගන්නවා. නැත්තං ඕකේ තියන බැට්‍රිය ඩෙත් උනොත් කරගන්න දෙයක් නෑ.

    battery cell gana ahala nadda saho..
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Mamanam leaf eke configuration walata kamathi naa.
    Air cooled battery pack ekak thiyenne, liquid cooled 2020 model ekewath naa.
    Front wheel drive.
    Battery pack ekath issarahamai. okkoma weight eka issaraha.
    parana version nam kamak naa kiyamu. eth me ena aluth ewayewath oka fix karala naa.

    2 wheel drive nam karanna one rear-wheel drive karana eka & liquid cooled battery pack ekak car eke mada yata set karana eka.

    aluth honda e kiyala owage ekak this year end launch karanawa, eke config nam super.
    :love:

    koi leaf ekada ban battry pack eka issaraha thiynne? :rofl:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,540
    113
    ekama vehicle eka widiyata nam leaf eka ganna epa. thawa tikak kal idala range eka 450 km+ thiyena ekak ganna. passe eka adu unamath 300 k wath thiyeine.
    secondary car ekak widiyata nam hodai.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මාකට් එක ලෙල්ලටම බැහැපු හින්ද අඩු ගානට එකක් හොයාගන්න පුලුවං වෙයි සමහර ඒව තියෙනව ලක්ෂ 12ටවිතර:rolleyes:. කෙටි දුර වල් පාවිච්චියට දෙවෙනි වාහනේ විදියට හොඳයි නැත්තං නං වැඩක් නෑ:D
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    2015ta kalin ewanam sadakal oba mage thamai. 2012 ewagenam battery capacity eken 50km wath yaganna ba. Aluth ewanam kohomada danne ne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    Mamanam leaf eke configuration walata kamathi naa.
    Air cooled battery pack ekak thiyenne, liquid cooled 2020 model ekewath naa.
    Front wheel drive.
    Battery pack ekath issarahamai. okkoma weight eka issaraha.
    parana version nam kamak naa kiyamu. eth me ena aluth ewayewath oka fix karala naa.

    2 wheel drive nam karanna one rear-wheel drive karana eka & liquid cooled battery pack ekak car eke mada yata set karana eka.

    aluth honda e kiyala owage ekak this year end launch karanawa, eke config nam super.
    :love:

    1. Battery pack eka liquid cool mokatada ban. battery heat wenne na lokuwata. li-ion battery pack ekak thinne.

    2. Leaf eke issaraha koheda ban battery pack enne. uba dakala thinne issaraha dapu pettiyak wenna athi. oke battery thinne floor eke
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    Patrol evage nam engima full gewunath tikak duwa ganna puluwan engine ekama thibbath uparima laksa 2k yai. eth meke battery pack eka oya eka eka uttala kivvata laksa 10k withara wenawalu

    recondition eva athi habai battery recondition kiyanne capacity adui. cycle life ekak thinne battery wala.