Ganna nam epa.mulinma leaf gaththa kenek thama mama. 8k padu una. Aye nam electric,hybrid malata gan na.leaf eka drive karaddi mara stress . Battery, energy efficiency, range eka oya serama amatharawa oluwe thiya ganna ona ne
පලයන් යකෝ යන්න. ජපනා ඕක එවන්නේ හැම අතින්ම බලලයි. ගැලපෙන නිසයි එයා කූල් ෆ්රන්ට් වීල් දැම්මේ. බැටරි පැක් එක ඉස්සරහා නිසා බරත් ඉස්සරහළු. එහෙනං යකෝ ෆ්රන්ට් එන්ජින් වාහන කොහොම තියෙනවා ඇද්ද. යකෝ ස්ටාටින් , බ්‍රේකින් ගුරුත්ව කේන්ද්‍ර, කෝනරින් ඔක්කොම බලලයි ඕක ඩිසයින් කරන්නේ![]()

Japana balala thama ewanne habai eka unge cost ekata & e market walata galapenna. Ehema japana ewana ewana eka hodai nam mokada Honda vezel eke dual clutch hema kela wenne? parana nissan serena sadakal oba mage une? 

sorry, inverter & motor eka.koi leaf ekada ban battry pack eka issaraha thiynne?![]()
1. Battery pack eka liquid cool mokatada ban. battery heat wenne na lokuwata. li-ion battery pack ekak thinne.
2. Leaf eke issaraha koheda ban battery pack enne. uba dakala thinne issaraha dapu pettiyak wenna athi. oke battery thinne floor eke
Battery eka li-ion arenna wena ewa danne naa ne kohomath aluth car wala. li-ion battery rath wenawa accelarate karanakota & charge karanakota. 
දැන් ලක්ස දොළහටත් ලීෆ් යනවනේ මේවට පැට්‍රොල් එන්ජිමක් තියන්න බැරිද
Agreedපලයන් යකෝ යන්න. ජපනා ඕක එවන්නේ හැම අතින්ම බලලයි. ගැලපෙන නිසයි එයා කූල් ෆ්රන්ට් වීල් දැම්මේ. බැටරි පැක් එක ඉස්සරහා නිසා බරත් ඉස්සරහළු. එහෙනං යකෝ ෆ්රන්ට් එන්ජින් වාහන කොහොම තියෙනවා ඇද්ද. යකෝ ස්ටාටින් , බ්‍රේකින් ගුරුත්ව කේන්ද්‍ර, කෝනරින් ඔක්කොම බලලයි ඕක ඩිසයින් කරන්නේ![]()





Gatta un Adanawa wikunaganna baruwa