Nissan Leaf ගන්න එක වාසීද?

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මම සතියට දවස් තුනක් හෝ හතරක් 80km විතර drive කරනවා. Petrol cost එකත් එක්ක EV එකකට යන්න කියල බැලුවේ. ගෙදර Solar තියන නිසා light bill එක ගැන නම් ලොකු aulak නෑ . මට දැනගන්න ඕන දැන් තියන මේ price එකට (ච්ලොසේර් ටො 4 Mn ) දීලා ඕකක් ගන්න එක worth ද? battery ගොඩක් weak එකක් අරගෙන ඒකට battery එකක් replace කරන එක effective ද? මොකද normally original එන battery එක replace කලාම කලින් එක තරම් දුවන්න බෑ කියල කියනවා නේද?

    ඒ විදියට battery replace කරපු කෙනෙක්ගේ experience එකක් මේකේ දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ..

    ප. ලි :- මන් ගාව දැනට lancer EX එකක් තියෙනවා... ඒකේ on avaerage 13ක් වගේ කරනවා මම ඔෆිස් යන time එකේදි ලොකු traffic එකක් සෙට් වෙන්නේ නැති නිසා..
    මම බැලුවේ ඒකත් තියාගෙන ඩේලි ඔෆිස් යන්න මේක ගන්න කියලා..
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    වැඩක් නැහැ බන් Battery එක Replace කරන්න උනොත් බර ගානක් යයි එතනින් Fuel වලින් ලැබෙන ලාබේ ඉවරයි
     
    • Like
    Reactions: Kasun93 rox

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    bettry thiyenawa2019/2020/2021 hadapu 40KW ewa . inport kala gena aya den oni tharam.(250/300Km wage yanna puuwan single charge) . aula cost eka wedi 3.5M wage wei converter ekath ekka fix karanna price eka. denata thiyena battry aul 2014 wage azeo medel eka 3.5m wage ganata aran 40kw battry ekak dagathoth + solar thiyenawa nam ithin patta tama. okkotama 7M wage yaui. brand new import karala genawa nam 2021/22 model eka 15/17m wage yai. eta labai 2014 wage eka kata 40kw bat ekak set karaganna eka abai.

    boho durata oya 1300Km witara duwana nisa 1300* 20 LKR > Rs 25,000 - 30,000 LKR witara save wei

    denata thiyena parana car ekak ganna wa nam battry bar 8/9 wage ekak wath ganna wei daily 80km duwanna.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,632
    113
    Mobility Sri Lanka කියල කට්ටියක් ඉන්නව. එයාල පරණ ලීෆ් එක අලුත් බැට්‍රි එකට කන්වර්ට් කරනව. පොඩ්ඩක් හොයල බලන්න...
     
    • Like
    Reactions: Kasun93 rox

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    හෝමාගම විකසිත මෝටර්ස් එකෙනුත් බැට්රි ගේනවා.

    Sola තියෙන මිනිස්සු පට්ට ලාභයක් ගන්නවා colombo wala. පරණ ලී එකක් ගන්නවා නම් වැඩිය අවුරුදු 8/10 වෙද්දි අප්සට් ගිහින් තියෙන්නෙ. එතකොට එක චාර්ජ් එකකින් දුවන්න පුළුවන් ලෝ මීටර හතළිහක් පනහක් වගේ දුරක්. බැටරි ඉතුරු වෙලා තියෙන බාර් ගාන අනුව දුවන්න පුළුවන් දුර තීරණය වෙනවා.

    දැනට විකුනන්න තියෙන ඒවා හොඳට චෙක් කරල ගන්න වෙනවා මොකද විකුණන කොට system reset කරලා battery bar ගාන වැඩි කරල පෙන්නනව.

    2020 වගේ 40kw battery දාගත්තොත් 250ක් 300ක් දුවන්න පුළුවන් සිංගර් චාජ් එකකින්. වේගවත් ආරෝපණ මධ්‍යස්ථාන තියෙන නිසා jaffna වගේ pati ඇරෙන්න අනිත් ඕන තැනක යන්න පුළුවන් හතළිහයි kw බැටරියක් තියෙනවා නම්.
     
    • Like
    Reactions: Kasun93 rox

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    3-4days each day 80km yanawanam wasiy
    eth gedara wena wahana tiyanawada? gedara wena wahanayak nattam kochchara laba unath wedak naha hadissiyakadi dura yanna unoth

    gedara thawa wahanayak tiyanawa, e wahane wena gaman fulltime yanawanam onna gattata kamak naha
    anith wahaneth wediya yanne nattam ayeth therumak naha 4m hira karana eka, eka FD dala interest eken petrol gahanna puluwan
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    වැඩක් නැහැ බන් Battery එක Replace කරන්න උනොත් බර ගානක් යයි එතනින් Fuel වලින් ලැබෙන ලාබේ ඉවරයි
    @2osama බැටරි එක replace කරලා අවුරුදු දෙක තුනක් ඇදගත්තොත් වැඩේ ගොඩ නේද?

    (Elakiri). I Have tried To Purchase A One Before Few Years As It Was Only About 15 Laks. But, Unabled As Bettery Exchange Cost + No Charging Stations In Most Areas (So, If I Went A Jurney = Shaka Boom)

    @Blogerwiki True true..are you the one who has done this video?

    බැටරි නෑලු නේද ගන්න 😅
    @charitha2011 දැන් shape එකේ තියෙනවා බන් ගන්න..
    bettry thiyenawa2019/2020/2021 hadapu 40KW ewa . inport kala gena aya den oni tharam.(250/300Km wage yanna puuwan single charge) . aula cost eka wedi 3.5M wage wei converter ekath ekka fix karanna price eka. denata thiyena battry aul 2014 wage azeo medel eka 3.5m wage ganata aran 40kw battry ekak dagathoth + solar thiyenawa nam ithin patta tama. okkotama 7M wage yaui. brand new import karala genawa nam 2021/22 model eka 15/17m wage yai. eta labai 2014 wage eka kata 40kw bat ekak set karaganna eka abai.

    boho durata oya 1300Km witara duwana nisa 1300* 20 LKR > Rs 25,000 - 30,000 LKR witara save wei

    denata thiyena parana car ekak ganna wa nam battry bar 8/9 wage ekak wath ganna wei daily 80km duwanna.
    @proximacentauri2025 Battery replace කරන scene එක කොච්චර දුරට සාර්ථක ද කියලා දන්නවද?? අලුතෙන් දාන බැටරි එක අවුරුද්දෙන් වගේ කෙල වෙයිද?
    Mobility Sri Lanka කියල කට්ටියක් ඉන්නව. එයාල පරණ ලීෆ් එක අලුත් බැට්‍රි එකට කන්වර්ට් කරනව. පොඩ්ඩක් හොයල බලන්න...
    Ela Machan..thank you...
    Pahugiya kale laksha 10 tath giya neda .. dan 4M da?

    Petrol karana ewa ahanayak ganinko.

    Non hybrid ewath thiyenne 20 - 25 petrol karana .. Daihatsu Mira, EK Wagon, Nissan Dayz wage ewa
    @Identity ඔව් බං...ඉස්සර 1Mn තිබ්බ ඒව තමයි දැන් 3 to 4 ගිහින් තියෙන්නේ..පෙට්රල් එකක් දැනට තියෙනවා..Lancer ex එකක්.. ලොකුවට පෙට්රල් නම් කරන්නේ නෑ ඉතිං.. ඒත් සෝල ගහල තියෙන එකත් එක්ක EV එකකට යන්න බැලුවේ..
    හෝමාගම විකසිත මෝටර්ස් එකෙනුත් බැට්රි ගේනවා.

    Sola තියෙන මිනිස්සු පට්ට ලාභයක් ගන්නවා colombo wala. පරණ ලී එකක් ගන්නවා නම් වැඩිය අවුරුදු 8/10 වෙද්දි අප්සට් ගිහින් තියෙන්නෙ. එතකොට එක චාර්ජ් එකකින් දුවන්න පුළුවන් ලෝ මීටර හතළිහක් පනහක් වගේ දුරක්. බැටරි ඉතුරු වෙලා තියෙන බාර් ගාන අනුව දුවන්න පුළුවන් දුර තීරණය වෙනවා.

    දැනට විකුනන්න තියෙන ඒවා හොඳට චෙක් කරල ගන්න වෙනවා මොකද විකුණන කොට system reset කරලා battery bar ගාන වැඩි කරල පෙන්නනව.

    2020 වගේ 40kw battery දාගත්තොත් 250ක් 300ක් දුවන්න පුළුවන් සිංගර් චාජ් එකකින්. වේගවත් ආරෝපණ මධ්‍යස්ථාන තියෙන නිසා jaffna වගේ pati ඇරෙන්න අනිත් ඕන තැනක යන්න පුළුවන් හතළිහයි kw බැටරියක් තියෙනවා නම්.
    @anjwj බැටරි replace කරපු කාව හරි ඔයා දන්න කෙනෙක් ඉන්නවද?? එකේ success rate එක කොහොමද දන්නේ නෑ නේ?
    leaf eke thermal management ne ithin padui godak ayata. battery sauttu wenawa
    @TechnWeb therune na Machan...
    3-4days each day 80km yanawanam wasiy
    eth gedara wena wahana tiyanawada? gedara wena wahanayak nattam kochchara laba unath wedak naha hadissiyakadi dura yanna unoth

    gedara thawa wahanayak tiyanawa, e wahane wena gaman fulltime yanawanam onna gattata kamak naha
    anith wahaneth wediya yanne nattam ayeth therumak naha 4m hira karana eka, eka FD dala interest eken petrol gahanna puluwan
    @Jack_Sparrow ඔව් මචං...වෙන වාහනයක් තියෙනවා..lance ex එකක්..දැනට තියෙන වාහනෙත් mainly කරන්නේ ඔෆිස් යන එක තමයි.. ඒ ඇරුනම මාසෙකට එකක් දෙකක් වගේ කොහේහරි පොඩි ට්‍රිප් එකක් වගේ යනවා වයිෆ් එක්ක... Leaf එකක් ගත්තත් අරක නම් සෙල් කරන්න idea එකක් නෑ
     
    • Like
    Reactions: charitha2011

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    @2osama බැටරි එක replace කරලා අවුරුදු දෙක තුනක් ඇදගත්තොත් වැඩේ ගොඩ නේද?

    @Blogerwiki True true..are you the one who has done this video?

    @charitha2011 දැන් shape එකේ තියෙනවා බන් ගන්න..

    @proximacentauri2025 Battery replace කරන scene එක කොච්චර දුරට සාර්ථක ද කියලා දන්නවද?? අලුතෙන් දාන බැටරි එක අවුරුද්දෙන් වගේ කෙල වෙයිද?

    Ela Machan..thank you...

    @Identity ඔව් බං...ඉස්සර 1Mn තිබ්බ ඒව තමයි දැන් 3 to 4 ගිහින් තියෙන්නේ..පෙට්රල් එකක් දැනට තියෙනවා..Lancer ex එකක්.. ලොකුවට පෙට්රල් නම් කරන්නේ නෑ ඉතිං.. ඒත් සෝල ගහල තියෙන එකත් එක්ක EV එකකට යන්න බැලුවේ..

    @anjwj බැටරි replace කරපු කාව හරි ඔයා දන්න කෙනෙක් ඉන්නවද?? එකේ success rate එක කොහොමද දන්නේ නෑ නේ?

    @TechnWeb therune na Machan...

    @Jack_Sparrow ඔව් මචං...වෙන වාහනයක් තියෙනවා..lance ex එකක්..දැනට තියෙන වාහනෙත් mainly කරන්නේ ඔෆිස් යන එක තමයි.. ඒ ඇරුනම මාසෙකට එකක් දෙකක් වගේ කොහේහරි පොඩි ට්‍රිප් එකක් වගේ යනවා වයිෆ් එක්ක... Leaf එකක් ගත්තත් අරක නම් සෙල් කරන්න idea එකක් නෑ
    අවුරුදු 4 ක් 5 ක් අදින්න පුළුවන් අලුත්ම එකක් දාලා
    1.ප්‍රශ්නය තියෙන්නේ Orginal බැටරි හොයන්න නැහැ (Used කරපු Nissan Leaf බැටරි එක දීලා ඕනේ අලුත් එකක් ගන්න)
    2.දෙක බැටරි එකක් අඩුම ලක්ෂ 25 000 ක් කියනවා
    3. Second Hand මාර්කට් එකක් ඇත්තේ ම නැහැ

    මේවාත් එක්ක Compare කරලා බලලා හොදයි නම් අරගන්න . මමත් මාරම ආසයි EV වලට ඒත් වැඩේ තියෙන්නේ ලංකාවට EV හරියන්නේ නැහැ
     
    • Like
    Reactions: Kasun93 rox

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    අවුරුදු 4 ක් 5 ක් අදින්න පුළුවන් අලුත්ම එකක් දාලා
    1.ප්‍රශ්නය තියෙන්නේ Orginal බැටරි හොයන්න නැහැ (Used කරපු Nissan Leaf බැටරි එක දීලා ඕනේ අලුත් එකක් ගන්න)
    2.දෙක බැටරි එකක් අඩුම ලක්ෂ 25 000 ක් කියනවා
    3. Second Hand මාර්කට් එකක් ඇත්තේ ම නැහැ

    මේවාත් එක්ක Compare කරලා බලලා හොදයි නම් අරගන්න . මමත් මාරම ආසයි EV වලට ඒත් වැඩේ තියෙන්නේ ලංකාවට EV හරියන්නේ නැහැ
    ඔව් ඔයා කියපු ඔය used එකක් දෙන්න ඕන case එක නිසා බ්‍රෑන්ඩ් new බැටරි නම් හොයාගන්න නැතිවෙයි තමා. Used cars වලින් parts විදියට ගලවල මෙහෙට ඒවන එකක් තමා ගන්න වෙන්නේ.

    2.5Mn විතර වැඩේට කියයි තමා.

    Second hand මාර්කට් එකක් නෑ කියන්නේ බැටරි replace කරාට පස්සෙ ද?

    බැට්‍රි එක ලක්ශ 39යි දැන් නේ
    එච්චර වෙනවද?
     
    • Like
    Reactions: lasankandy