Nissan Leaf ගන්න එක වාසීද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ඔයා කියපු ඔය used එකක් දෙන්න ඕන case එක නිසා බ්‍රෑන්ඩ් new බැටරි නම් හොයාගන්න නැතිවෙයි තමා. Used cars වලින් parts විදියට ගලවල මෙහෙට ඒවන එකක් තමා ගන්න වෙන්නේ.

    2.5Mn විතර වැඩේට කියයි තමා.

    Second hand මාර්කට් එකක් නෑ කියන්නේ බැටරි replace කරාට පස්සෙ ද?

    එච්චර වෙනවද?

    මම දැක්කා බ්‍රැන්ඩ් නිව් එක ඔය ගානට තිබ්බා බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    බැටරියක් ලක්ස 40ක් විතර වෙනවා
    ඒ ගාන අව්ලක් නැතිනං සහ සෝලා වගේ තියේ නම් හොදයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    ubala dakala thiyeda nissan leaf petrol karala lankawe hadapuwa. Aqua engine eka tiyala hadala. :lol: mama dawasak shed ekedi dakka. issara Leaf ikman eke 800,000 dala thibba
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඔව් ඔයා කියපු ඔය used එකක් දෙන්න ඕන case එක නිසා බ්‍රෑන්ඩ් new බැටරි නම් හොයාගන්න නැතිවෙයි තමා. Used cars වලින් parts විදියට ගලවල මෙහෙට ඒවන එකක් තමා ගන්න වෙන්නේ.

    2.5Mn විතර වැඩේට කියයි තමා.

    Second hand මාර්කට් එකක් නෑ කියන්නේ බැටරි replace කරාට පස්සෙ ද?
    ඔව් Leaf එකේ ලොකු Range එකක් නැහැ අනිත් හේතුව දැන් Solar panels නැති අයට Electricity ගණන් වැඩියි එක නිසා ලොකුවට Second Hand Market එකක් නම් නැතිවෙයි

    ඉස්සර ලක්ෂ 8 යි
    දැන් නම් 18 ක් වගේ නම් සාධාරණ ගානක්
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    හෝමාගම විකසිත මෝටර්ස් එකෙනුත් බැට්රි ගේනවා.

    Sola තියෙන මිනිස්සු පට්ට ලාභයක් ගන්නවා colombo wala. පරණ ලී එකක් ගන්නවා නම් වැඩිය අවුරුදු 8/10 වෙද්දි අප්සට් ගිහින් තියෙන්නෙ. එතකොට එක චාර්ජ් එකකින් දුවන්න පුළුවන් ලෝ මීටර හතළිහක් පනහක් වගේ දුරක්. බැටරි ඉතුරු වෙලා තියෙන බාර් ගාන අනුව දුවන්න පුළුවන් දුර තීරණය වෙනවා.

    දැනට විකුනන්න තියෙන ඒවා හොඳට චෙක් කරල ගන්න වෙනවා මොකද විකුණන කොට system reset කරලා battery bar ගාන වැඩි කරල පෙන්නනව.

    2020 වගේ 40kw battery දාගත්තොත් 250ක් 300ක් දුවන්න පුළුවන් සිංගර් චාජ් එකකින්. වේගවත් ආරෝපණ මධ්‍යස්ථාන තියෙන නිසා jaffna වගේ pati ඇරෙන්න අනිත් ඕන තැනක යන්න පුළුවන් හතළිහයි kw බැටරියක් තියෙනවා නම්.
    4M වලට පෙට්රෝල් 10000l ගන්න පුළුවන්. Lancer එක 13km/l යනවා නම් 130000km යන්න පුළුවන්. දවසට 80km ගානේ දවස් 3 යන නිසා සතියට 240km නේ යන්නේ. එතකොට ඔය 40m දීලා බැටරි එක ගන්න මුදලින් lancer එක සති 542, ඒ කියන්නේ අවුරුදු 11 දුවන්න පුළුවන්. පෙට්රෝල් ගාන තව වැඩි වුණත් අවුරුදු 8 ගියා කියමුකෝ, අවුරුදු අටෙන් ඔය බැටරි එකත් ඉවර වෙනවනේ. ඒ කියන්නේ පරණ ලේඅෆ් එකක් අරන් ලක්ෂ හතලියක්ම දීල බැටරි එකක් දල දුවන එක පට්ට පාඩුවක් නේද. ඊට වැඩ තිඑන කර් එකේ යන එක ලාබයි
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    aththa kathawa
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415

    macho oya kiyana calculation eka hari. ada thiyena petrol price eka 400 ta thiyenawa nam
    ape rupiyala den situation ekak ekka petrol 500/600-1000 2000 wennath beri na 2/3 year atare

    FB eke EV group eke innawa 2012/13 car walin me wenakoa 200/300K solar ekka run karapu aya. e dawas wala e minissu
    leaf eka 30/35 lak dela aran thiyenne. un patta widiyata use karala . service karannath oni ne 100,000Km wage wenakan,

    lokuma de tamai. manasika nidahasa, petrol polim aye set unath weda tika karaganna puluwan.
    solar netham nam electriccity cost ekakth ekka baluwama na labayak ne man hithanne.
     
    • Like
    Reactions: legib2264

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    @anjwj බැටරි replace කරපු කාව හරි ඔයා දන්න කෙනෙක් ඉන්නවද?? එකේ success rate එක කොහොමද දන්නේ නෑ නේ?
    meyala hema masema battry kepayak upgrade karanawa 30/40KW k wage maru karanawa (EV HUB)

    https://www.facebook.com/profile.php?id=100063750182622

    meyalath karanawa (langadi 62KW ekakuth demma. 500Km range)

    https://www.facebook.com/evrally

    me fb page wala battery upgrade karapu ayage detail oni taram thiyenawa.
     
    Last edited: