Nissan Leaf (සිංහල) Review from ElaKiri.com

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළ මචං. නොදන්න විස්තර දැනගත්තා.
    හොද රීවිව් එකක්. තව ටිකක් විස්තර තිබුනනම් හොදයි කියලා හිතෙනවා. ඔය බැටරි එකේ සෙල්ස් රීප්ලේස් කරන්න පුළුවන්ද, ඒ වගේම කොළඹින් පිට අලුත් වැඩියාවට ඇති පහසුකම්, මගදි වාහනයේ දෝශයක් ඇවිල්ලා නතර උනොත් මොකද කරන්න ඕනේ, බැටරි නිසා දිගු කාළයක් එකතැන තියනවනම් මොනවද කරන්න ඕනේ, කදුකර පළාත් වලදී භාවිතය කොහොමද, අමතරකොටස්වල මිළ ගනන් වගේ විස්තර‍. ඒ වගේම මේවා ගනිද්දි මිනිස්සු බැටරියේ නිෂ්පාදන වර්ශය වගේ දේවල් දැනගන්නේ කොහොමද කියන විස්තරත්. මොකද කව්රුහරි කෙනෙක් 2011 වගේ එකක් අරං තිබුනොත් දැනටම බැටරිය අව්රුදු 7 ක් පරණයි. අරං මාස කීපයකින් බැටරිය දාන්න උනොත් ලොකු මුදලක් යට කරන්න වෙනවනේ. අන්න ඒ වගේ විස්තරත් එක්ක තව වීඩියෝ එකක් කරානම් හොදයි.

    මේක මගේ වාහන භාවිතයට නම් ගැලපෙන්නෙ නෑ. නමුත් ගැළපෙන පාරිභෝගිකයෝ පිරිසක් ඉන්නවා කියලා හිතනවා.

    වැඩේට සුභ පැතුම්. මේක කතා කළ යුතු වාහනයක්. තවත් කරුණු ඉදිරියේදී වෙනමම සාකඡ්චා කරනවානම් වටිනවා.
     
    • Like
    Reactions: richlife

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    Thanks machan comment ekata

    Eka thama video eke 2nd part ekak karanawa kiwwe technical paththa gana.
    Dantamath video eka 20mins wage lang wenawa. Enisa eka video ekata dammoth diga wadi balanna epa wenawa. Issarahata karanawa machan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks machan comment ekata

    Eka thama video eke 2nd part ekak karanawa kiwwe technical paththa gana.
    Dantamath video eka 20mins wage lang wenawa. Enisa eka video ekata dammoth diga wadi balanna epa wenawa. Issarahata karanawa machan

    එළ මචං :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    lanka_flag.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල අයියේ
    11.gif
    11.gif

    වීඩියෝ එක නම් අද රෑ තමා බලන්න වෙන්නේ (data ඉවරයි :sorry::sorry:)

    Audi A4 එකක ට්‍රේලර් එකක් දල තිබ්බ නේද
    තව vitz එකක හරි ඒ වගේ කාර් එකක
    ඒවා review එන්න පරක්කු වෙනවද :):)