Nissan Leaf (සිංහල) Review from ElaKiri.com

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    මම හිතාගෙන ඉන්නෙ සෙකන්ඩරි වාහානයක් විදියට ගන්න ඒත් තාම එක වාහනයක්වත් නෑ :lol:
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    වටින ත්‍රෙඩ් එකක්. ගොඩක් ස්තුතියි විස්තර වලට. මාත් LEAF එකක් පාවිච්චි කරනවා. මෙන්න මගේ කාර් එක. 2014 80th anniversary model. AZEO. වාහනේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම දන්න තරමින් විස්තර කියන්නම්.

    Machan Block ekaka kota kota yaddi range eka godak adu wenawada meke.

    Aye charge karanda yana wiyadama thama wadgath. Special tarrif dala naththan.

    Api kohe hari pita gedaraka giyoth ehe plug 1 kata gahala charge karanda pulwanda ?

    Battry heat wenne mona wage welwatada lankawe. Wegen yaddida, Aprill wage kala wal walda ?


    @porapol

    man mulu thread ekama kiyewwa. meeke ahala thiyena eka prashnayak matath ahanna one wela thibbe, uba meeka quote kalata uththara deela naha ne...

    gedara thiyena one plug ekakata gahanna puluwanda. 5A or 15A ????
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අනිත් vehicle review videos වලට වඩා හොඳට කරලා තියෙනවා..... :love:

    Tesla එකක් review කරන්න බැරි වෙයිද ?? :sorry::sorry:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Nov 20, 2012
    1,467
    477
    0



    මෝඩයෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1838230



    Skylark


    * පාද සටහන: සොයන්නාගේ කැමැත්ත පරිදි මෙම කමෙන්ටුව පළ කරන ලදී ;)

    කවුරුවත් උඹව ගන්නෙ නෑ....

    ෆෝරම් එකෙන් ban වෙලා යනකං ඔහොම විලාප දිදී අනුන්ගේ ත්‍රෙඩ් වල ස්පෑම් කර කර හිටපන්.....
     

    maduz92

    Member
    Apr 7, 2018
    43
    1
    0
    වටින ත්‍රෙඩ් එකක්. ගොඩක් ස්තුතියි විස්තර වලට. මාත් LEAF එකක් පාවිච්චි කරනවා. මෙන්න මගේ කාර් එක. 2014 80th anniversary model. AZEO. වාහනේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම දන්න තරමින් විස්තර කියන්නම්.

    LzRNExa.jpg

    Z8Se8mi.jpg

    machan battery eka awl gyoth cell tika tika da gnna plwanda?
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ස්ලෝ මෝ වීල් ස්පින් එක පට්ට. තව පොඩ්ඩක් පෙන්නන්න තිබ්බා. :cool:

    ඩ්‍රයිව් කරන්න ආසම වාහනයක්. ඇක්සලරේශන් සුපිරි. ජෙට් වගේ යත හැකි. බැට්‍රි බහින එක තමා අවුල.:rofl: පට්ට ස්මූත්.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mage cousin kenek gawa tiyenawa, 90k wagelu karanne dan ac ekka, traffic ekka, hamadama charge karana nisa awulak nehe, car eka usai e nisa lesiyatama wadinne nehe, hodata hadala tiyenawa, range eka thamai awula.