nissan leaf 2017

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    තිත්ත ඇත්ත තමයි ඕක. hybrid ගත්ත උන් දන්නව ඔකේ රගේ.

    කිසිම රඟක් නෑ. හොඳට පාවිච්චි කරනවා. හොඳට තෙලුත් වැඩ කරනවා.
    මගේ Aqua එක ලෑල්ලට පාගලා නුවර කඳු/පල්ලම් වල ගිහිල්ලත් සාමාන්‍යයෙන් 21Km/Lක් විතර කරනවා
    දුර ගමන් වල ඕනේ නම් 25Km/L ට යන්නත් පුළුවන්. මම එලවන විදිහට නම් 20- 23Km/L අතර තමා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම බෙනා;18997760 said:
    මොකේ බන් පරන ප්‍රියස් එකට වෙලා තියෙන්නේ..ඇයි දැන් මාර්කට් නැද්ද.. :dull: rep

    ජෙන් වන්, ජෙන් ටූ බෝතල් පත්තර ගන්න උන්ට යකඩ බරට තමා දෙන්න වෙලා තියෙන්නේ. බලු බල්ලෙක් ගන්නේ නෑ. කව්ද බන් Full HD LED ටීවී තියෙන කාලේ කලු සුදු ටීවී ගන්නේ

    ඔය හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය අද එන එක නෙමේ හෙට එන්නේ
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    රත්තරං;18997787 said:
    ජෙන් වන්, ජෙන් ටූ බෝතල් පත්තර ගන්න උන්ට යකඩ බරට තමා දෙන්න වෙලා තියෙන්නේ. බලු බල්ලෙක් ගන්නේ නෑ. කව්ද බන් Full HD LED ටීවී තියෙන කාලේ කලු සුදු ටීවී ගන්නේ

    ඔය හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය අද එන එක නෙමේ හෙට එන්නේ

    :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    1.ඔය කියන විදියට මචෝ හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් සංකල්පය තවමත් පෙරහුරු මට්ටමේද..?
    2.ලංකාවේ ගත්තොත් හයිබ්‍රිඩ් සම්බන්ධ නඩත්තු ස්ථාන ඉතාම ස්වල්පයයි...
    3.ඉලෙක්ට්‍රික් ගත්තම චාර්ජින්ග් ස්ටේෂන්ස් ඉතාමත් අල්පයි...

    4.ඉන්ධන නිසා ඇතිවන පරිසර දූෂණයට පිළියමක් විදියට නේහ් හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් ආවේ.එතකොට ඔය කාරණාව ඉටු වෙන්නේ නැද්ද? ඉන්ධන පරිභෝජනය අවම වෙනවා නේද?
    5.හැමෝම හයිබ්‍රිඩ් හයිබ්‍රිඩ් කිය කිය ගන්නේ ඉන්ධන පරිභෝජනය අවම කර ගන්න නේද?

    1.ටීවී වල යුගවලින් කිව්වොත් තාම කලු සුදු ටීවී යුගයේ
    2.අව්රුද්දකට එක ගානේ මොඩල් වෙනස් කරන මේවට පාර්ට්ස් තියෙයිද ඉස්සරහට?
    3.තිබ්බත් වාහන දෙක තුනක් ආවොත් හැට පැයක් යනවනේ චාර්ජ් කරන්න

    4.ඩිකිය පිරෙන්න ලිතියම් අයන් බැටරි පුරෝගෙන පරිසර දූශනේ ගැන කතා කරනවා:lol::lol::lol:
    5.විකුනද්දි නැති වෙන සල්ලියයි, බැටරියක් ඉන්වර්ටරයක් දාන්න උනොත් යන සල්ලියයි එක්ක ගත්තහම ඒ සල්ලි වලින් ඇලියොන් එකක් ෆුල් පේන්ට් කරලා ඇන්ජිමකුයි ගියර් බොක්ස් එකකුයි තියලා අව්රුදු 2ක් පැට්‍රලුත් ගැහුවහැකි:lol::lol::lol:
     
    • Like
    Reactions: blow j

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    kauru kohoma kiuwath electric vehicle tama ape ratata gelapenna.

    ape un wahane genalla, charging centers open karanakan balagena innawa. wahane hadanna hariyata mechanics wath na. oke anik peththane wenna ona

    car sell karayo wahane market karama, ona kunu godak gannawa.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තිත්ත ඇත්ත තමයි ඕක. අපි හිතන් උන්නට hybrid & electric කියන්නේ අලුත්ම තාක්ෂනය කියල ඒක එහෙම නෙමෙයි. hybrid ගත්ත උන් දන්නව ඔකේ රගේ. තව අවරුදු 5ක් දහයක් ගියාම hybrid & electric වාහන දියුණු වෙයි. ඒත් ඊට කලින් ඔයිට වැඩිය හොද alternative and sustainable fuel source එකක් හොයාගනී. කොහොමත් තව අවරුදු 10ක් යන්න කලින් fossil fuels භාවිතය නැවතෙනවා. නැවතුනේ නැත්තන් මුනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවෙනව. probably in 20 years. දැනට නම් හොද පෙට්රෝල් හරි ඩීසල් හරි වාහනයක් ගන්න එක.පරිසරය ගැන හිතනව නම් ඩීසල් වාහනයක් ගන්න එක තමයි ගොඩක්ම හොද.


    ඩිකිය පිරෙන්න ලිතියම් අයන් බැටරි දාන් හයිබ්‍රිඩ් වලින් මොන පර්සරේ රැකිලිද බන්:lol:

    අනික අපේ රටේ වාහන පට්ට ගනන්. එකක් ගත්තොත් අනිවා අව්රුදු 20ක් වත් අපේ උන්ට අලුත් ඒක.:lol: 95 මාච්,110,එෆ්බී14,ඒ ඊ 100 අරන් දැනුයි කොල්ලෝ ෆේස්බුක් එකේ පොටෝ දාන්නේ. ඔය හයිබ්‍රිඩ් හොදයි අව් රුදු 5ක් පැදලා විසිකරන්න, ලෝකේ හුගක් වාහන මාකට් එකක් තියෙන රටවල අව් රුහ්ඩු 5න් පස්සේ වාහනේ වටිනාකම බාගෙටත් අඩු වෙනවා. වෙලා තියෙන්නේ ලන්කාවේ වාහන සංස්කෘතියත් එක්ක හයිබ්‍රිඩ් වල ඇති ලාබයක් නෑ. අන්තිමට නටපු නැතුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ow ithin ehemanam

    2020 range eka thawa wadi wei
    2024 wage thawa wadi wei
    20XX thawa wadi wei

    ටොයොටා හදපු LJ70 series අසූ ගනන් වල ඉදන් අදටත් 2015 හදනවා අදත් මාකට්
    මිට්සුබිශි හදාපු පී ඕ 5/15 අසූ ගනන් වල ඉදන් අදටත් 2015 හදනවා අදත් මාකට්
    අන්න ඒකටයි මචන් ස්ටේබල් ටෙක්නොලොජියක් කියලා කියන්නේ....:):):)

    මේවා අරන් අපි පරීක්ශනාගාර මීයෝ වෙනවා:lol::lol::lol:
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    රත්තරං;18997497 said:
    ඔන්න ටික ටික දියුනුවේගෙන එනවා. තව අව්රුදු 20කින් විතර හොද හයිබ්‍රිඩ් වාහන ඉලෙක්ට්‍රික් වාහන එයි

    පරන නිසාන් ලීෆ් ගත්ත උන් ඒවා විකුනන්න දැන්මම බෝතල් පත්තර කාරයෝ ටිකක් හොයාගනිල්ලා... පරන ප්‍රියස් වලට වෙලා තියෙන හෙනේ දහ දොලොස් ගුනේකින් වැඩිවෙලා මේවට හම්බ වෙන්නේ..:lol::lol::lol:



    Machan umba kiyana widihata hybrid occharama chater nam ayy dan lankawata godakma hybrid witharak genne ? :oo: umba kiyana widhata monada ganna thiyana wahana 30-50 athara ? unregistered ? :nerd:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    120 දුවන්න පැය 4ක් යනවා නම් ඕක චාර්ජ් කරන පැය 8 යනවද දන්නේ නෑ....

    ඔය 120ක් දුවන බැටරි 2ක් දාලා මුන්ට කාර් එක හදන්න බැරි මොකෝ...? බැටරි එකේ බරත් එක්ක එතකොට 240ක් බැරි වුනත් 200ක් වත් දුවන්න පුළුවන්නේ....

    එකක් හැමදාම චාර්ජ් කරනවා. අනික ස්ටෑන්ඩ්බයි වගේ. ඒක සතියකට විතර සැරයක් චාර්ජ් වෙන්නේ එතකොට

    1.වාහනේ කොස්ට් එක වැඩිවෙනවා
    2. පවර්ටු වෙයිට් රේශියෝ එක වැඩි වෙනවා
    4. ඉටි පන්දමක් පත්තු කරලා අඩුවෙන් වාතය ලැබුනොත් නිමෙනවා. ටිකක් වැඩියෙන් ලැබුනොත් හොදට පත්තු වෙනවා. හොදටෝම වැඩි උනොත් නිමිලා යනවා. අන්න ඒවගේ තමයි මචෝ පවර්, වෙයිට් සහ මැක්සිමම් එෆිශන්සි එකට මිනිස්සුන්ට බිදගෙන යන්න අමාරු බැරියර්ස් තියෙනවා
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    කිසිම රඟක් නෑ. හොඳට පාවිච්චි කරනවා. හොඳට තෙලුත් වැඩ කරනවා.
    මගේ Aqua එක ලෑල්ලට පාගලා නුවර කඳු/පල්ලම් වල ගිහිල්ලත් සාමාන්‍යයෙන් 21Km/Lක් විතර කරනවා
    දුර ගමන් වල ඕනේ නම් 25Km/L ට යන්නත් පුළුවන්. මම එලවන විදිහට නම් 20- 23Km/L අතර තමා

    machan, hybrid concept 1ka genawe, fuel ituru karaganna newei.
    environment 1ka gena hitala. ape un tamai fuel gena kiyawanne.
    21KM/ 1L newei, 50KM/1L giyath, anik maintain cost 1ka gena katakaranna.mokada euwa normal vehicle walata wada mara ganan.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Machan umba kiyana widihata hybrid occharama chater nam ayy dan lankawata godakma hybrid witharak genne ? :oo: umba kiyana widhata monada ganna thiyana wahana 30-50 athara ? unregistered ? :nerd:

    මේ තියෙන්නේ ප්‍රශ්නෙට උත්තරේ - " umba kiyana widhata monada ganna thiyana wahana 30-50 athara ? unregistered":(:(:(:(:(:(