nissan leaf 2017

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව Outlander PHEV එකක් ගන්නවා
    :dull::dull::dull:

    අනිවා සල්ලි තියෙනවනම් ජීවිතේ විදපන්.. හෙට මැරෙයිද දන්නේ නෑනේ. හැබැයි ඕක පැට්‍රල් වලට රුපියලට හූල්ලන්න හිතානනම් ගන්න එපා. එහෙමනම් ඒ සල්ලි වලින් කඩකෑල්ලක් අරන් රෙන්ට් එකට දීපන්.. සෙකන්ඩ් හෑන්ඩ් ලොස් එක පඩේකට උබට ගානක් නැත්නම් සල්ලි තියෙනවනම් ඇයි බන් ඔය ජරා අවුට්ලෑන්ඩර් එක හයිබ්‍රිඩ් කරපු නිකන් මාරි පෙට්ටියක් වගේ කිසි ලස්සනක් නැති outlander PHEV එක ගන්නේ.. බස්සපන්කෝ හැරියර් හයිබ්‍රිඩ් අලුත් එක... කැත නැතුව අව්රුදු 7ක් 8ක් පැද්දා විසිකලා:cool::cool::cool::cool:

    2015%2BToyota%2BHarrier%2BHybrid%2BPrice.jpg

    2015-Toyota-Harrier-hybrid-price.jpg

    නොදකින් මේකත් ඩිසයින් එකක්ද පස්සේ දොර ගලෝලා ලෑල්ලක් හරහට ගැහුවනම් චූං පාං විකුනන්න මරු

    2014-mitsubishi-outlander-gt-inline-photo-490517-s-original.jpg
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    අපේ රටේ විදුලි බලාගාර ටික දුවන්නෙත් බොරතෙල් වලින් නේද..තව අවු 10කින් 15කින් බොරතෙල් වලට කෙල උනොත් එක කාර් ජාතියක්වත් දුවා ගන්න බැරි වෙයි නේ.. (ඒ වෙද්දි විකල්ප එයි,කියල කියන්න පුලුවන්,හැබැයි මේ වෙද්දිවත් ප්‍රොජෙක්ට් ප්ලෑන් රන් වෙන්න ඕන නේද, හදපු නොරෙච්චෝලෙ වත් දැන් හරියකට දුවනවද..මන්ද)

    solar charging dan tiyanawane... :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan electric cars thiyenne rata wate raun gahanna neme (danata) ude hawasa wadata yanna enna kade yanna. Api dura gamanak yanne kochchara kaalekata sarayak da. Trip ekak yana welaawata thamum kamathi jaathiye waahanayak aran yana ekane thiyenne.
    Namuth mage adahasa leaf ekata wada sahallu podi electric car elak awoth hondai. Dennek yanna puluwan, ara smart cart wagey, podi elec car awanam tikak gaana aduwata honda market ekak thiyei.

    ආන්න ආන්න බලපන් උබට මම කියන දේ තේරුනා
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    රත්තරං;19010814 said:
    අනිවා සල්ලි තියෙනවනම් ජීවිතේ විදපන්.. හෙට මැරෙයිද දන්නේ නෑනේ. හැබැයි ඕක පැට්‍රල් වලට රුපියලට හූල්ලන්න හිතානනම් ගන්න එපා. එහෙමනම් ඒ සල්ලි වලින් කඩකෑල්ලක් අරන් රෙන්ට් එකට දීපන්.. සෙකන්ඩ් හෑන්ඩ් ලොස් එක පඩේකට උබට ගානක් නැත්නම් සල්ලි තියෙනවනම් ඇයි බන් ඔය ජරා අවුට්ලෑන්ඩර් එක හයිබ්‍රිඩ් කරපු නිකන් මාරි පෙට්ටියක් වගේ කිසි ලස්සනක් නැති outlander PHEV එක ගන්නේ.. බස්සපන්කෝ හැරියර් හයිබ්‍රිඩ් අලුත් එක... කැත නැතුව අව්රුදු 7ක් 8ක් පැද්දා විසිකලා:cool::cool::cool::cool:

    :love::love::love::love::love::love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;19010814 said:
    අනිවා සල්ලි තියෙනවනම් ජීවිතේ විදපන්.. හෙට මැරෙයිද දන්නේ නෑනේ. හැබැයි ඕක පැට්‍රල් වලට රුපියලට හූල්ලන්න හිතානනම් ගන්න එපා. එහෙමනම් ඒ සල්ලි වලින් කඩකෑල්ලක් අරන් රෙන්ට් එකට දීපන්.. සෙකන්ඩ් හෑන්ඩ් ලොස් එක පඩේකට උබට ගානක් නැත්නම් සල්ලි තියෙනවනම් ඇයි බන් ඔය ජරා අවුට්ලෑන්ඩර් එක හයිබ්‍රිඩ් කරපු නිකන් මාරි පෙට්ටියක් වගේ කිසි ලස්සනක් නැති outlander PHEV එක ගන්නේ.. බස්සපන්කෝ හැරියර් හයිබ්‍රිඩ් අලුත් එක... කැත නැතුව අව්රුදු 7ක් 8ක් පැද්දා විසිකලා:cool::cool::cool::cool:

    2015%2BToyota%2BHarrier%2BHybrid%2BPrice.jpg

    2015-Toyota-Harrier-hybrid-price.jpg

    නොදකින් මේකත් ඩිසයින් එකක්ද පස්සේ දොර ගලෝලා ලෑල්ලක් හරහට ගැහුවනම් චූං පාං විකුනන්න මරු..හර්ස් එකකටත් මරු.... පියසිරි මල් සාලාව කියල ගැහුවනම් ගැම්මට එයි

    2014-mitsubishi-outlander-gt-inline-photo-490517-s-original.jpg

    edited

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    රත්තරං;19010814 said:
    අනිවා සල්ලි තියෙනවනම් ජීවිතේ විදපන්.. හෙට මැරෙයිද දන්නේ නෑනේ. හැබැයි ඕක පැට්‍රල් වලට රුපියලට හූල්ලන්න හිතානනම් ගන්න එපා. එහෙමනම් ඒ සල්ලි වලින් කඩකෑල්ලක් අරන් රෙන්ට් එකට දීපන්.. සෙකන්ඩ් හෑන්ඩ් ලොස් එක පඩේකට උබට ගානක් නැත්නම් සල්ලි තියෙනවනම් ඇයි බන් ඔය ජරා අවුට්ලෑන්ඩර් එක හයිබ්‍රිඩ් කරපු නිකන් මාරි පෙට්ටියක් වගේ කිසි ලස්සනක් නැති outlander PHEV එක ගන්නේ.. බස්සපන්කෝ හැරියර් හයිබ්‍රිඩ් අලුත් එක... කැත නැතුව අව්රුදු 7ක් 8ක් පැද්දා විසිකලා:cool::cool::cool::cool:

    2015%2BToyota%2BHarrier%2BHybrid%2BPrice.jpg

    2015-Toyota-Harrier-hybrid-price.jpg

    නොදකින් මේකත් ඩිසයින් එකක්ද පස්සේ දොර ගලෝලා ලෑල්ලක් හරහට ගැහුවනම් චූං පාං විකුනන්න මරු

    2014-mitsubishi-outlander-gt-inline-photo-490517-s-original.jpg

    :confused::confused::confused::confused:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    Ah machan oka awit Level 2 charger ekak.. oka 1 lak witara wenawa.. VEGA hadanne lankawe :) full charge wenna 4 hours witara yanawa...

    Charging points danawanam hariyanne 50KW eka.. 15mins walin charge wenawa... VEGA hadanawa mekath 3.8 million witara wenawa.. tikak gaana sarai, habai commercial areas walata hariyanawa
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    machan electric cars thiyenne rata wate raun gahanna neme (danata) ude hawasa wadata yanna enna kade yanna. Api dura gamanak yanne kochchara kaalekata sarayak da. Trip ekak yana welaawata thamum kamathi jaathiye waahanayak aran yana ekane thiyenne.
    Namuth mage adahasa leaf ekata wada sahallu podi electric car elak awoth hondai. Dennek yanna puluwan, ara smart cart wagey, podi elec car awanam tikak gaana aduwata honda market ekak thiyei.

    හරි උබේ පවුලේ කෙනකේ ට කරදරයක් වුනා එයාව බලන්න ඉස්පිරිතාලෙට එක්කන් යන්නේ මොකෙන්ද. ඔකේ battery බැහැලා තිබ්බොත්..

    හදිසි ගමනක් යන්න වුනා කොලබ අනුරපුරය මොකද කරන්නේ, හරි charge කරන තැන වාහන 8 ක් තිබ්බොත් ඇවිත් උබ මොනවාද කරන්නේ, උබලා ලිදේ ඉදලා ලිඳ හොදයි කියනවා වගේ වැඩක් නේ කරන්නේ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Ah machan oka awit Level 2 charger ekak.. oka 1 lak witara wenawa.. VEGA hadanne lankawe :) full charge wenna 4 hours witara yanawa...

    Charging points danawanam hariyanne 50KW eka.. 15mins walin charge wenawa... VEGA hadanawa mekath 3.8 million witara wenawa.. tikak gaana sarai, habai commercial areas walata hariyanawa

    ඇයි බං වාසනාලගෙන් ඔය ලබ්බ ලක්ෂයක් දීලා ගන්නේ?
    තමන්ගේ තැනින් 230V ප්ලග් පොයින්ට් එකක් එළියට දාලා තිබ්බ නම් ඉවරනේ... ප්ලග් පොයින්ට් එකට රු. 150/- නේ යන්නේ....
    වාහනේ චාර්ජ් කරගන්න එන එකා ලඟ 230V වලට ගහලා ගන්න චාර්ජින් කේබල් එක තියනවනේ

    අනික තමයි ඇයි 3.8 මිලියන් දීලා ෆාස්ට් චාර්ජින් එකක් ගන්නේ.
    තමන්ගේ තැනට 3 පේස් ලයින් එකක් අරන් එළියට ප්ලග් එකක් දාලා චාර්ජ් කරන්න දෙන්න බැරිද?
    3 පේස් වලින් චාර්ජ් කරගන්න කේබල් එකක් රු. ලක්ෂයක් විතරනේ යන්නේ
    ඒකක් ගෙන්නගත්තා නම් 3.7 මිලියන් එතනින් ඉතුරුයිනේ

    අනික වාසනාලගේ මේවගෙන් චාර්ජ් කරගන්න රු. 25,000ක් ගෙවලා රෙජිස්ටර් වෙන්න ඕනේ....
    ඒකෙන් 5,000ක චාර්ජ් කරගන්න පුළුවන් 20,000ක් කවදාවත් ආපහු හම්බ වෙන්නේ නෑ
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    හරි උබේ පවුලේ කෙනකේ ට කරදරයක් වුනා එයාව බලන්න ඉස්පිරිතාලෙට එක්කන් යන්නේ මොකෙන්ද. ඔකේ battery බැහැලා තිබ්බොත්..

    හදිසි ගමනක් යන්න වුනා කොලබ අනුරපුරය මොකද කරන්නේ, හරි charge කරන තැන වාහන 8 ක් තිබ්බොත් ඇවිත් උබ මොනවාද කරන්නේ, උබලා ලිදේ ඉදලා ලිඳ හොදයි කියනවා වගේ වැඩක් නේ කරන්නේ

    hopital ekata yanna three wheel eke nattam cab eke yanawa. Kohomath gedara wahanei, elawanna puluwan minihekui inna welawakama minihek leda wei kiyanna ba. Anika oya wagey durlaba awastha balala wahana ganna ba bun.
    Dura yanakota car ekak rent karan yanawa.

    Anika machan mama kiwwe langa duwanna electric hondai kiyala. Dora deka two seater, smart car wagey ekak. Ethakota thawa waahanayak thiyenna oani.

    Hithapan dan thiyena market eka anuwa, nissan primera, peugeot, fiat punto :rofl: cefiro, wagey ekakui mitsubishi MIEV ekakui ganna puluwan aqua ekak ganna gaanata.

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Atthata ahanne, 1.2kW genarator ekakin electric car ekak charge karann barida?

    ජේනරෙටරේ ඩිකියේ දාගෙන යන්නද? බැරි වෙන්න බැහැ මචං. නමුත් පට්ටම වෙලාවක් යයි.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඇයි බං වාසනාලගෙන් ඔය ලබ්බ ලක්ෂයක් දීලා ගන්නේ?
    තමන්ගේ තැනින් 230V ප්ලග් පොයින්ට් එකක් එළියට දාලා තිබ්බ නම් ඉවරනේ... ප්ලග් පොයින්ට් එකට රු. 150/- නේ යන්නේ....
    වාහනේ චාර්ජ් කරගන්න එන එකා ලඟ 230V වලට ගහලා ගන්න චාර්ජින් කේබල් එක තියනවනේ

    අනික තමයි ඇයි 3.8 මිලියන් දීලා ෆාස්ට් චාර්ජින් එකක් ගන්නේ.
    තමන්ගේ තැනට 3 පේස් ලයින් එකක් අරන් එළියට ප්ලග් එකක් දාලා චාර්ජ් කරන්න දෙන්න බැරිද?
    3 පේස් වලින් චාර්ජ් කරගන්න කේබල් එකක් රු. ලක්ෂයක් විතරනේ යන්නේ
    ඒකක් ගෙන්නගත්තා නම් 3.7 මිලියන් එතනින් ඉතුරුයිනේ

    අනික වාසනාලගේ මේවගෙන් චාර්ජ් කරගන්න රු. 25,000ක් ගෙවලා රෙජිස්ටර් වෙන්න ඕනේ....
    ඒකෙන් 5,000ක චාර්ජ් කරගන්න පුළුවන් 20,000ක් කවදාවත් ආපහු හම්බ වෙන්නේ නෑ

    තවත් මරණයක් වගේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ජේනරෙටරේ ඩිකියේ දාගෙන යන්නද? බැරි වෙන්න බැහැ මචං. නමුත් පට්ටම වෙලාවක් යයි.

    nikan hithuna bun genarator ekak thiyenawa, Mitsubishi IMEV ekakata aasawak aawa.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    රත්තරන් කියන කතාව හරි තව ම eletric කාර් අපිට ගෑලපෙන මට්ටමට ඈවිත් නෑ... පරිසර හිතකාමී කතාව මාර්කටින් trick එකෙක් විතරයි....බලපන් lithium iron battery කොයිතරම් විනාසයක් පරිසරයට වෙනවද කියලා... Ex පොඩි trip එකක් organize කරමු මීමුරෙ පෑත්තට.... ලයිට් ලයින් එකකුත් ඈදලා තමයි යන්න වෙන්නෙ... අලුත් තාක්ශනේ කියලා අලුතෙන් එන හෑම ලබ්බම කරේ තියන් දුවන්න ඕන නෑ.... අපිට ගෑලපෙන ඒවා තෝරාගන්න ඕන..ජපානෙට හරි.නමුත් ලන්කාවට ටහ්වම ගෑලපෙන්නෙ නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඇයි බං වාසනාලගෙන් ඔය ලබ්බ ලක්ෂයක් දීලා ගන්නේ?
    තමන්ගේ තැනින් 230V ප්ලග් පොයින්ට් එකක් එළියට දාලා තිබ්බ නම් ඉවරනේ... ප්ලග් පොයින්ට් එකට රු. 150/- නේ යන්නේ....
    වාහනේ චාර්ජ් කරගන්න එන එකා ලඟ 230V වලට ගහලා ගන්න චාර්ජින් කේබල් එක තියනවනේ

    අනික තමයි ඇයි 3.8 මිලියන් දීලා ෆාස්ට් චාර්ජින් එකක් ගන්නේ.
    තමන්ගේ තැනට 3 පේස් ලයින් එකක් අරන් එළියට ප්ලග් එකක් දාලා චාර්ජ් කරන්න දෙන්න බැරිද?
    3 පේස් වලින් චාර්ජ් කරගන්න කේබල් එකක් රු. ලක්ෂයක් විතරනේ යන්නේ
    ඒකක් ගෙන්නගත්තා නම් 3.7 මිලියන් එතනින් ඉතුරුයිනේ

    අනික වාසනාලගේ මේවගෙන් චාර්ජ් කරගන්න රු. 25,000ක් ගෙවලා රෙජිස්ටර් වෙන්න ඕනේ....
    ඒකෙන් 5,000ක චාර්ජ් කරගන්න පුළුවන් 20,000ක් කවදාවත් ආපහු හම්බ වෙන්නේ නෑ

    Meka hadanne VEGA... Wasana kiyana ewun memebership scene ekak karanwa aththe.. wena ekekta puluwan wena widiyakata labeta denna..

    Machan owa gedarata genalla hi karaganna ewa nemei commercial purpose ewa. Owa hadala tiyenne eliye use karanna. Awwa wassata oroththu dena widiyata :)

    owala puluwan payments karanna, kochchara units giyada okkoma calculate karanna puluwan. 3.8 million eka nikan charger ekak nemei ban device eke okkoma record wenawa server ekak wage.. web interface eken okkoma balaganna puluwan. thawa unit ekakata kiyak pay karanna onida okkoma set karanna puluwan

    menna balapan more details
    http://vega.lk/evchargers/
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ජේනරෙටරේ ඩිකියේ දාගෙන යන්නද? බැරි වෙන්න බැහැ මචං. නමුත් පට්ටම වෙලාවක් යයි.

    Ochchara dangalanna oni na Chevy Volt ekak ganin, oke athulema sure nattam petrol gahala charge karanna puluwan generator ekak tiyanawa :P

    http://www.chevrolet.com/volt-electric-car.html

    2016-Chevrolet-Volt-010.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    රත්තරන් කියන කතාව හරි තව ම eletric කාර් අපිට ගෑලපෙන මට්ටමට ඈවිත් නෑ... පරිසර හිතකාමී කතාව මාර්කටින් trick එකෙක් විතරයි....බලපන් lithium iron battery කොයිතරම් විනාසයක් පරිසරයට වෙනවද කියලා... Ex පොඩි trip එකක් organize කරමු මීමුරෙ පෑත්තට.... ලයිට් ලයින් එකකුත් ඈදලා තමයි යන්න වෙන්නෙ... අලුත් තාක්ශනේ කියලා අලුතෙන් එන හෑම ලබ්බම කරේ තියන් දුවන්න ඕන නෑ.... අපිට ගෑලපෙන ඒවා තෝරාගන්න ඕන..ජපානෙට හරි.නමුත් ලන්කාවට ටහ්වම ගෑලපෙන්නෙ නෑ.

    umbe smart phone eka meemure aran giyoth mokada wenne? Ehema kiyala ganne nathuwa innawada?

    Samaharunta car ekaka gaana phone ekaka gaana wagey thamai. Methana thiyenne rate prashnayakwath technology eke prashnayakwath nevi. Kollo class fees ekathu karala smart phone gannawa wagey elevtric car ganna honda na.

    Salli thiyenawanam technology eka passe yanna. Kawadaawak oaka methanin kiyala develop wela nathara wenne na.