Nissan Leaf Hatchback

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඕක චාර්ජ් කරන්න පාරේ චාර්ජින් පොට් හදනවලු

    එකට රුපියල් 5 කට්ටයක් දාල චාර්ජ් කරන්න පුළුවන්ලු යකුනෙ

    attada pute ?
     
    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    kohomath dan hybrid concept ekath iwarayi, dan full electric waahana issarahata enne, prius eketh PHV ekak thiyenawa ne lankawe, eka nisa hama petral station ekakama charging facility eka dunna nam hari
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland

    charging center ekakin high voltage charge ekedi 4 hours. 120 km walata wada yay mcn. aduma 140 wat.

    මචං මේකට DC චාර්ජර් එකකින් 30 විනාඩි වලින් 0-80% චාර්ජ් කරන්න පුළුවන් ලු. හැබැයි චාර්ජර් එක පට්ට ගානක් වෙයි. ලංකාවේ බැරි වෙයිද මන්ද මේ තරම් ගන්න.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචං මේකට DC චාර්ජර් එකකින් 30 විනාඩි වලින් 0-80% චාර්ජ් කරන්න පුළුවන් ලු. හැබැයි චාර්ජර් එක පට්ට ගානක් වෙයි. ලංකාවේ බැරි වෙයිද මන්ද මේ තරම් ගන්න.

    tama m technology eka alut ne mcn. tawa 5 years witara yaddi owa wala ganan adu wela tawa godak efficient wela ei.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland
    tama m technology eka alut ne mcn. tawa 5 years witara yaddi owa wala ganan adu wela tawa godak efficient wela ei.

    ow mulin electric car hadapu kale api hithuwe owa lankawata ena ekak na kiyala. next 5-10 years thula owa normal car wala thathweta eyi.
     
    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    thaks for sharing,ganna salli tamai nette

    අනෙ බන් ලන්කවෙ උන් නිකන් ගොන් ටොයොටා වලට over price ගෙවන එකෙ මෙවා කොච්චර ලාබද ,හිතල බලපන් බොරුවට ටොයොටා ඔලුව උඩ තියන් ඉන්න හැත්ත අර ගොන් විට්ස් එක ලක්ශ 40 ක් දිලා ගන්නෙ
     
    :yes::yes: