Nissan Leaf help

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,640
    8,430
    113
    In Your Heart
    ඇයි බන් ලක්ශ ගානක් දීලා පපඩම් ගන්නේ...... :dull:

    obata idiripath karana prashna 4.

    1, wayasa kiyada?

    2, Jivitha kaleta Nissan leaf ekak alala thiyenawada?

    3, oba thuma me wenakota wahana kiyak miladi gena use kara thibenawada?

    4, oba thama anubhawa kara thibena papadam wargaya kumakda?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,640
    8,430
    113
    In Your Heart
    I use a leaf .It a fantastic car but depends on your life style .Really good if you drive around 100 150 - Km most of the time. You may check the price at Ikman .lk .Good thing about leaf is the maintain cost is very low when compared to other cars .If you want to know anything else you are free to ask.

    menna prashna thiyenawa nam ahanna .. oya ugath modayangen ahan nethuwa.

    dura gaman yana eka thamai awula eth dura gaman yaddi mama nam drive karan yanna asa na . fun eke hire ekata wahanayak aran yanna ona . nethnam hariyata DSLR cam ekak aran wedding ekakata giya wage thamai. e magula parissam karannai anith unwa photo gahannai wenne ..lol
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රත්තරන් කියන්නේ උගත් මෝඩයෙක්. උගේ දැනුමේන් අනිත් උන්ව අන්දලා ඌගේ මතේ ඔලුවට දානවා. මෝඩයන් ගොඩක් දැනුම තියෙන එකෙක් ආවම ඌව අර මෝඩොයෝ පිලිගන්නේ දෙවියෙක් වගේ. අන්න එහෙම සීන් එකක් තමයි එලකිරියේ තියෙන්නේ. දෙයියෝ ෆලෝ කරන සෑහෙන්න පිරිසකට රිදේයි.:rofl:

    උඔට කියන්න ඕන වචනෙ එන්නෙ නෑ බං
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    රත්තරන් කියන්නේ උගත් මෝඩයෙක්. උගේ දැනුමේන් අනිත් උන්ව අන්දලා ඌගේ මතේ ඔලුවට දානවා. මෝඩයන් ගොඩක් දැනුම තියෙන එකෙක් ආවම ඌව අර මෝඩොයෝ පිලිගන්නේ දෙවියෙක් වගේ. අන්න එහෙම සීන් එකක් තමයි එලකිරියේ තියෙන්නේ. දෙයියෝ ෆලෝ කරන සෑහෙන්න පිරිසකට රිදේයි.:rofl:

    උඔට කියන්න ඕන වචනෙ එන්නෙ නෑ බං

    :lol::lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    obata idiripath karana prashna 4.

    1, wayasa kiyada?

    2, Jivitha kaleta Nissan leaf ekak alala thiyenawada?

    3, oba thuma me wenakota wahana kiyak miladi gena use kara thibenawada?

    4, oba thama anubhawa kara thibena papadam wargaya kumakda?

    ඔහොමත් ලින්වල ඔබනවද බන්. . :D