Nissan Leaf Help

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
Second vehicle help !

Budget eken Nissan Leaf aduwenawa neh da machoo ! how much is it now ?
meka use karana ara wisthara kiyanwada ?
kellekta hodai da meka ?
charge karanna kohomada gedara puluwanda ?
full charge karala kochchara dura yanna pluwanda Km?
meke maintenance monawada tiyenne ?

thanks for bump
 

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
කෙල්ලෙක්ට නෙමෙයි, කොල්ලෙක්ට හොඳයි. විදිනව ජෙට් එක වගේ...:love: පට්ට පිකප්, පට්ට ස්මූත්, ස්පේස් තියනවා ගෙදර චාර්ජ් කරන්න පුලුවන්.

ඕකේ ඉතින් එයාර් ෆිල්ටර්, එන්ජින් ඔයිල්, ඔයිල් ෆිල්ටර්, දුම් සහතික, කාබන් බදු අනම් මනම් බයිලා නෑනේ. අවුරුදු 10කින් ද කොහෙදෝ මැකැනිකල් සර්විස් එකක් කරන්න ඕනෙලු.
 

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
adu wenawa bn hadissi wenna epa iswala inna 180km 280km wage yanna puluwan car modal enawa

කෙල්ලෙක්ට නෙමෙයි, කොල්ලෙක්ට හොඳයි. විදිනව ජෙට් එක වගේ...:love: පට්ට පිකප්, පට්ට ස්මූත්, ස්පේස් තියනවා ගෙදර චාර්ජ් කරන්න පුලුවන්.

Thanks macho monawada enna thiyena issarahata vehicles

ඕකේ ඉතින් එයාර් ෆිල්ටර්, එන්ජින් ඔයිල්, ඔයිල් ෆිල්ටර්, දුම් සහතික, කාබන් බදු අනම් මනම් බයිලා නෑනේ. අවුරුදු 10කින් ද කොහෙදෝ මැකැනිකල් සර්විස් එකක් කරන්න ඕනෙලු.

naha nangita thaththa arandenna yanne toyota vitz ekak ganne nathuwa okata yanna baluw wagon R nam mama asa naha eka petti wage neh thanks for cmt all
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Man laga ekak thiyenawa.. pickup eka thiyenawa jet ekak wage.. petrol wahanayak loweth echchara pickup na.. normal charge ekakin km 130k wage duwanna pulwuan but mama nan maximum 11i use karala thiyenne..
Gindara wage car ekak.. awasiya mokadda kiyana eka ithin dannawane... naththan niyama car ekak..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Ahh gedara charge karanna puluwan habai okata ena original connector ekak thiyenawa eka ganna one normal 15 eka gahuwa gaman unu wenawa dawas dekak charge karaddi..

Geth ginigana magulak eka.. e hinda gannawanan e gana kalpanawen..
 
Last edited: