2018 ekak gannama gihin, pere karapu pinakata wede gahala giya.
hoda welawata gaththe neththe.
hoda welawata gaththe neththe.
Hoda welawata, ape un new technology kiyala ussagena enawa, anthimata wahaneta bana bana innawa.. oka Agent support nathuwa sale mudalalia genawama ohoma thamai.. un ona kunu godak sinhalunge ange gahanawa new technology kiyala.. ape unuth allapu gedara ekata penna gannawa2018 ekak gannama gihin, pere karapu pinakata wede gahala giya.
hoda welawata gaththe neththe.
ado sure mchnLease ekak dnwanm cl ekak dpm
Ehema behe genanna.Leaf බැටරි එක පෞද්ගලිකව ගෙන්නනත් බැරිද , වෙන ස්පෙයාර් පාර්ට්ස් එක්ක හොරට
දන්නෙ නැති නිසා ඇහුවෙ
thank youEhema behe genanna.
Re- condition ekak thama horen genanna wenne.
wenam procedure ekak through yanna ona lu genwanawa num. Lankawwa wage ratakata main Agent(AMW) ta arenna echara invest karala karanna behe kiyanawa.
අන්න ලීෆ් ජයිබ්‍රිඩ් කරන බුවෙක් ඉන්නවා අරන් ලක්ශ 15 දීල කාර් එක හයිබ්‍රිඩ් කරපන්, අනික් කාරනාව 2022-29වෙනකම් ලංකාවේ ෆුවල් සහ ඉලෙක්ට්‍ර්සිටි පට්ටට ගනන් යනවා එක්කෝ බඩු නෑ ග්‍රිඩ් එකේ ස්ටේශන් වල ඒම උනාම හරකෙක් බැදන් තමා යන්න වෙන්නේ.laksha 13kata battery bar 8k thiyena leaf ekak paduda bn. full charge karanna yanne ethakota bar 8kata current ekata nathnm bar 12ma current eka yanawada
එතකොට වාහනෙ පොතට මොකද වෙන්නෙ? වැඩේ නීති විරෝධී නේද?අන්න ලීෆ් ජයිබ්‍රිඩ් කරන බුවෙක් ඉන්නවා අරන් ලක්ශ 15 දීල කාර් එක හයිබ්‍රිඩ් කරපන්, අනික් කාරනාව 2022-29වෙනකම් ලංකාවේ ෆුවල් සහ ඉලෙක්ට්‍ර්සිටි පට්ටට ගනන් යනවා එක්කෝ බඩු නෑ ග්‍රිඩ් එකේ ස්ටේශන් වල ඒම උනාම හරකෙක් බැදන් තමා යන්න වෙන්නේ.
ඌ කියන හැටියට හයිබ්‍රිඩ් විදියට දානවලු. උගේ වර්ක්ශොප් එකේ කාර් හෙන හොඩක් තියනවා විඩීයෝ එකේ . ඌ දැන් rmv එකත් එක්ක කතාකරගෙන යනවලු සොලුයුශන් එක්කට . අනික බන් වෙනස් කරලා උබ පදිනවනම් ආයේ මොන පොත් ද මොකෝ දුම් පරීක්ශන් නෑනෙ . කොමත් ඉලෙක්ට්‍රික් දමා ඇක්වා බැට්‍රියලු දාන්නේ හයිබ්රිඩ්එතකොට වාහනෙ පොතට මොකද වෙන්නෙ? වැඩේ නීති විරෝධී නේද?
ඌ කියන හැටියට හයිබ්‍රිඩ් විදියට දානවලු. උගේ වර්ක්ශොප් එකේ කාර් හෙන හොඩක් තියනවා විඩීයෝ එකේ . ඌ දැන් rmv එකත් එක්ක කතාකරගෙන යනවලු සොලුයුශන් එක්කට . අනික බන් වෙනස් කරලා උබ පදිනවනම් ආයේ මොන පොත් ද මොකෝ දුම් පරීක්ශන් නෑනෙ . කොමත් ඉලෙක්ට්‍රික් දමා ඇක්වා බැට්‍රියලු දාන්නේ හයිබ්‍රිඩ්
ඌ කියන හැටියට හයිබ්‍රිඩ් විදියට දානවලු. උගේ වර්ක්ශොප් එකේ කාර් හෙන හොඩක් තියනවා විඩීයෝ එකේ . ඌ දැන් rmv එකත් එක්ක කතාකරගෙන යනවලු සොලුයුශන් එක්කට . අනික බන් වෙනස් කරලා උබ පදිනවනම් ආයේ මොන පොත් ද මොකෝ දුම් පරීක්ශන් නෑනෙ . කොමත් ඉලෙක්ට්‍රික් දමා ඇක්වා බැට්‍රියලු දාන්නේ හයිබ්‍රිඩ්


පොලිස් උන් ඕවා දන් නෑ , කොටින්ම එලියෙන් පේන්න්නේ නෑනෙ බංඅයිතිකරු පදිනවනම් අවුලක් නෑ තමයි. ඒත් පොලිස් කරයෙක්ට ඕක මාට්ටු උනොත් පොර මොනව කරයි ද දන්නෙ නෑ. ඕකුන් බලන් ඉන්නෙම දඩ ලියන්නයි උසාවි දමන්නයි නේද
Hybrid කරාම දුම් බටේ පිටට පේන්නෙ නැතිවෙන්න මොනවද කරන්නෙපොලිස් උන් ඕවා දන් නෑ , කොටින්ම එලියෙන් පේන්න්නේ නෑනෙ බං![]()
බාස් තමා දන්නේHybrid කරාම දුම් බටේ පිටට පේන්නෙ නැතිවෙන්න මොනවද කරන්නෙ