Nissan Leaf

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,552
    10,714
    113
    Nugegoda, Sri Lanka
    2018 ekak gannama gihin, pere karapu pinakata wede gahala giya.
    hoda welawata gaththe neththe.
    Hoda welawata, ape un new technology kiyala ussagena enawa, anthimata wahaneta bana bana innawa.. oka Agent support nathuwa sale mudalalia genawama ohoma thamai.. un ona kunu godak sinhalunge ange gahanawa new technology kiyala.. ape unuth allapu gedara ekata penna gannawa :-D:-D
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    තියෙනෙ එවුන් කරන්නම දෙයක් නැත්නම් මෙහෙමෙවත් කරගන්න.

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    Leaf බැටරි එක පෞද්ගලිකව ගෙන්නනත් බැරිද , වෙන ස්පෙයාර් පාර්ට්ස් එක්ක හොරට
    දන්නෙ නැති නිසා ඇහුවෙ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,263
    13,150
    113
    33
    ෆින්ලන්ඩ්
    Leaf බැටරි එක පෞද්ගලිකව ගෙන්නනත් බැරිද , වෙන ස්පෙයාර් පාර්ට්ස් එක්ක හොරට
    දන්නෙ නැති නිසා ඇහුවෙ
    Ehema behe genanna.
    Re- condition ekak thama horen genanna wenne.

    wenam procedure ekak through yanna ona lu genwanawa num. Lankawwa wage ratakata main Agent(AMW) ta arenna echara invest karala karanna behe kiyanawa.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    Ehema behe genanna.
    Re- condition ekak thama horen genanna wenne.

    wenam procedure ekak through yanna ona lu genwanawa num. Lankawwa wage ratakata main Agent(AMW) ta arenna echara invest karala karanna behe kiyanawa.
    thank you

    හොද කන්ඩිෂන් පාවිච්චි කරපු එකක් ගෙනෙල්ල අවුරුදු 5ක් පාවිච්චි කරත් ලාබයි නේද? ගේන්න පුලුවන්නම්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,242
    49,596
    113
    සේදවත්ත
    laksha 13kata battery bar 8k thiyena leaf ekak paduda bn. full charge karanna yanne ethakota bar 8kata current ekata nathnm bar 12ma current eka yanawada
    අන්න ලීෆ් ජයිබ්‍රිඩ් කරන බුවෙක් ඉන්නවා අරන් ලක්ශ 15 දීල කාර් එක හයිබ්‍රිඩ් කරපන්, අනික් කාරනාව 2022-29වෙනකම් ලංකාවේ ෆුවල් සහ ඉලෙක්ට්‍ර්සිටි පට්ටට ගනන් යනවා එක්කෝ බඩු නෑ ග්‍රිඩ් එකේ ස්ටේශන් වල ඒම උනාම හරකෙක් බැදන් තමා යන්න වෙන්නේ.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    අන්න ලීෆ් ජයිබ්‍රිඩ් කරන බුවෙක් ඉන්නවා අරන් ලක්ශ 15 දීල කාර් එක හයිබ්‍රිඩ් කරපන්, අනික් කාරනාව 2022-29වෙනකම් ලංකාවේ ෆුවල් සහ ඉලෙක්ට්‍ර්සිටි පට්ටට ගනන් යනවා එක්කෝ බඩු නෑ ග්‍රිඩ් එකේ ස්ටේශන් වල ඒම උනාම හරකෙක් බැදන් තමා යන්න වෙන්නේ.
    එතකොට වාහනෙ පොතට මොකද වෙන්නෙ? වැඩේ නීති විරෝධී නේද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,242
    49,596
    113
    සේදවත්ත
    එතකොට වාහනෙ පොතට මොකද වෙන්නෙ? වැඩේ නීති විරෝධී නේද?
    ඌ කියන හැටියට හයිබ්‍රිඩ් විදියට දානවලු. උගේ වර්ක්ශොප් එකේ කාර් හෙන හොඩක් තියනවා විඩීයෝ එකේ . ඌ දැන් rmv එකත් එක්ක කතාකරගෙන යනවලු සොලුයුශන් එක්කට . අනික බන් වෙනස් කරලා උබ පදිනවනම් ආයේ මොන පොත් ද මොකෝ දුම් පරීක්ශන් නෑනෙ . කොමත් ඉලෙක්ට්‍රික් දමා ඇක්වා බැට්‍රියලු දාන්නේ හයිබ්‍රිඩ්

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    ඌ කියන හැටියට හයිබ්‍රිඩ් විදියට දානවලු. උගේ වර්ක්ශොප් එකේ කාර් හෙන හොඩක් තියනවා විඩීයෝ එකේ . ඌ දැන් rmv එකත් එක්ක කතාකරගෙන යනවලු සොලුයුශන් එක්කට . අනික බන් වෙනස් කරලා උබ පදිනවනම් ආයේ මොන පොත් ද මොකෝ දුම් පරීක්ශන් නෑනෙ . කොමත් ඉලෙක්ට්‍රික් දමා ඇක්වා බැට්‍රියලු දාන්නේ හයිබ්‍රිඩ්

    අයිතිකරු පදිනවනම් අවුලක් නෑ තමයි. ඒත් පොලිස් කරයෙක්ට ඕක මාට්ටු උනොත් පොර මොනව කරයි ද දන්නෙ නෑ. ඕකුන් බලන් ඉන්නෙම දඩ ලියන්නයි උසාවි දමන්නයි නේද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ කියන හැටියට හයිබ්‍රිඩ් විදියට දානවලු. උගේ වර්ක්ශොප් එකේ කාර් හෙන හොඩක් තියනවා විඩීයෝ එකේ . ඌ දැන් rmv එකත් එක්ක කතාකරගෙන යනවලු සොලුයුශන් එක්කට . අනික බන් වෙනස් කරලා උබ පදිනවනම් ආයේ මොන පොත් ද මොකෝ දුම් පරීක්ශන් නෑනෙ . කොමත් ඉලෙක්ට්‍රික් දමා ඇක්වා බැට්‍රියලු දාන්නේ හයිබ්‍රිඩ්

    :frown::frown:
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,242
    49,596
    113
    සේදවත්ත
    අයිතිකරු පදිනවනම් අවුලක් නෑ තමයි. ඒත් පොලිස් කරයෙක්ට ඕක මාට්ටු උනොත් පොර මොනව කරයි ද දන්නෙ නෑ. ඕකුන් බලන් ඉන්නෙම දඩ ලියන්නයි උසාවි දමන්නයි නේද
    පොලිස් උන් ඕවා දන් නෑ , කොටින්ම එලියෙන් පේන්න්නේ නෑනෙ බං 😂😂
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    පොලිස් උන් ඕවා දන් නෑ , කොටින්ම එලියෙන් පේන්න්නේ නෑනෙ බං 😂😂
    Hybrid කරාම දුම් බටේ පිටට පේන්නෙ නැතිවෙන්න මොනවද කරන්නෙ