ඇතුල ඉඩ තියනවා 5ක් යන්න පුළුවන් ලේසියෙන්. උස තියනවා. ඩිකිය ඉඩ තියනවා හොදට.
Options, safety (NCAP 5 stars) හොදයි ගාන අනුව. Tekna+ එකේ interior එක හොදයි letherette.
පෙට්‍රල් city 10-12 outstation 17 19. Expressway 18 22.
වොරන්ටි තියේ අවුරුදු 3ක්.
Suspension stiff.
එන්ජිම සද්දයි rpm 3000 පැන්නම. ඇතුලට නන් සද්දෙ එනවා අඩුයි. Renault එන්ජිමක් තියෙන්නේ. Idle නන් සද්දයක් නැති තරං (කනට, ෆෝන් එකකින් record කරොත් ඇහෙනවා).
AMT එක responsive නෑ. Wagon R වගේ තමා. පාගල ගන්න ඕනේ.
1, 2 gear මාරු වෙද්දී පොඩ්ඩක් දැනෙනවා.
360 කැමරා හොඳ නෑ. වහිද්දි නන් පේන්නෙම නෑ.
මම දැනට 1000ක් පැදල තියෙන්නේ. දැන් engine + transmission ස්මූත්. පළවෙනි 200 විතර නන් අවුල්. Jerky.
ඔය ටික තමා දැනට තේරුන දේවල්. Users ලගෙන් එහෙම complaint නන් නෑ. කොහොමත් වාහනේ මෙහෙට අලුත් හින්දා සෙකන්ඩ් හැන්ඩ් මාකට් ගැන කියන්න බෑ තාම. ඉන්දියාවේ 2020 ඉඳන් තියන හින්දයි, 1.2M global total unit sale එකකුත් තියන හින්දා ලොකු අවුලක් වෙන්න විදිහකුත් නෑ. Mira ගෙනත් 75 ටයි Wagon R FX ගෙනත් 85ට විකුණන අය තමා පොඩ්ඩක් අවුල් ගිහින් හිටියේ
