මොනවද මේ එළකිරි බිලියනයර්ස්ලා බලන වාහන. BMW iX එකක් ගනිල්ලකෝ. කෝටි 06යි මහ ගානකුත් නෙමෙයි...
වෙසල් එකේ ගානටම තියෙනවා නේද මිට්ටනි?
------ Post added on May 27, 2025 at 1:36 AM
Magnite : 3994 x 1758 x 1572 mmAdo patta reviw ekekne. Lankawe okkoma wahana thiyalane. Hithuwata wada Magnite eke look 1k thiyana. Vezel 1tath wada lokuda manda.
මෙන්න නියම රීවීව් එකක් Nissan magnite, Suzuki fronx, Toyota urban cruiser, Kia sonet
මෙන්න නියම රීවීව් එකක් Nissan magnite, Suzuki fronx, Toyota urban cruiser, Kia sonet
වාහනේ පිකප්, ගියර් ශිෆ්ටින්, සස්පෙන්ෂන් ගැන කතා කරනවා
Mcn magnite eke highest grade 1 N-CONNECTAda?Magnite එකේ cif value එක 8K (base) - 11K (top) AMW miking this. එහෙම බැලුවොත් ගෙන්නන්න යන්නේ 83ක් විතර top එක. දෙන්නේ 99.5ට
ලංකාවට එන්නේ 1L එක
Sonet එක ගන්න තිබ්බා නන් මරු
------ Post added on Jun 9, 2025 at 12:15 PM
Tekna+ cvt eka, eka 99.5i, n connecta eka 95iMcn magnite eke highest grade 1 N-CONNECTAda?
Aka lankawe kkeyada?
Ochcara ikmanata nam Japan thiya indian awaith Anna vidiyak ne banOxidation (corrosion ද දන්නේ නෑ) තිබිලා මේ brand new batch එකේ. තිබිලා තියෙන්නේ මේ axel එකේ විතරයි හැබැයි.
Amw එකෙන් නන් මේක නෝමල් කියලා ( මුන්ව නන් සත පහකට විශ්වාස නෑ )
ගත්ත අය Nissan India එකට රිපෝට් කරලා South asia VP ට. පොර reply කරලා nissan එකෙන් ඇවිත් බලලා ෆොටෝ ගහන් ගියා කිව මුලින්ම complain කරපු කෙනාගේ ගෙදර ඇවිත්. දැන් බදාදාට උත්තරයක් දෙන්නන් කියලා. බලමු.
මේක ජපන් වාහන වලත් වෙනවද? කියන විදිහට මේක common දෙයක් ද? driveshaft කියන එක නේද? @Hyaenidae @hrm
View attachment 253280View attachment 253282
මේ කැල්ලෙයි, exhaust එකේ වගේ තැන්වල surface rust ඒක නම් නෝර්මල් කියලා කියනවා forum වල. බලමු බදාදාට කියයි දැන්.Ochcara ikmanata nam Japan thiya indian awaith Anna vidiyak ne ban
Update on this because I posted this originally:Oxidation (corrosion ද දන්නේ නෑ) තිබිලා මේ brand new batch එකේ. තිබිලා තියෙන්නේ මේ axel එකේ විතරයි හැබැයි. හම්බන්තොට ත් මාසයක් විතර තියනවා මේවා.
Amw එකෙන් නන් මේක නෝමල් කියලා ( මුන්ව නන් සත පහකට විශ්වාස නෑ )
ගත්ත අය Nissan India එකට රිපෝට් කරලා South asia VP ට. පොර reply කරලා nissan එකෙන් ඇවිත් බලලා ෆොටෝ ගහන් ගියා කිව මුලින්ම complain කරපු කෙනාගේ ගෙදර ඇවිත්. දැන් බදාදාට උත්තරයක් දෙන්නන් කියලා. බලමු.
මේක ජපන් වාහන වලත් වෙනවද? කියන විදිහට මේක common දෙයක් ද? driveshaft කියන එක නේද? @Hyaenidae @hrm
View attachment 253280View attachment 253282
side එකන් හප්පෙනකොට නම් කෙස් වගේ .. දොර ඇද ගහනවා