Nissan march beetle එකක් සෙට් වුනා.

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔව් ඒක ඇත්ත. නමුත් හොදට බලපං මචං. මම දන්න කියන අක්කා කෙනෙක් ලගදි එයාගෙ තිබුන එක දුන්නේ 16 කට. ඒකත් වාහනේ හොදට තිබුනා. :)

    මේ petrol කරන්නේ නැ කියනවනේ බන්.මේකේ 1300cc.උබලා අක්කගේ එකේ එහෙම අවුලක් කියනවා අහලා නැද්ද.city එකේ 10 කරානම් ok.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඒ වගේ වැඩකරනව මචං. ඕකෙ තියන්නේ තෙල් වැඩකිරිල්ලේ අඩුවක්ම නෙවෙයි. මිනිස්සු පොඩි කාර් එකකින් බලාපොරොත්තු වෙන තෙල් වැඩ කිරිල්ල ඕකේ නැති එක විතරයි. නැතුව බ්ලුබර්ඩ් එක වගේ තෙල් බොන සීන් එකක් නෙවෙයි. වෙන පොඩි කාර්වලට සාපේක්ෂව ටිකක් අඩුයි. නමුත් කාර් එකේ සැපපහසුව එහෙම ස්ටාලට් එකකට වඩා හොදයි බං.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    ඒ වගේ වැඩකරනව මචං. ඕකෙ තියන්නේ තෙල් වැඩකිරිල්ලේ අඩුවක්ම නෙවෙයි. මිනිස්සු පොඩි කාර් එකකින් බලාපොරොත්තු වෙන තෙල් වැඩ කිරිල්ල ඕකේ නැති එක විතරයි. නැතුව බ්ලුබර්ඩ් එක වගේ තෙල් බොන සීන් එකක් නෙවෙයි. වෙන පොඩි කාර්වලට සාපේක්ෂව ටිකක් අඩුයි. නමුත් කාර් එකේ සැපපහසුව එහෙම ස්ටාලට් එකකට වඩා හොදයි බං.

    ස්තුතියි සහෝ.උබ ඒක නියමෙට තේරුම් කරා.තෙල් කරන් නැ.තෙල් කරන් නැ කියුවම එක පාර ඔලුවට යන්නෙ නැනේ බන්.සමහරු කිවුවා 8ක් කරන්නේ කියලා.ඒකනම් කීයටවත් වෙන්ඩ විදිහක් නැ
    1300 නෙ බන් එන්ජිම.සිටි එකේ 10කරානම් ප්‍රමාණවත් .දුර යද්දි 11ක් 12ක් වත් කරයි නේද බන්.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බොහොම ස්තුතියි සහෝ.ගොඩක් මහන්සිවෙලා උපදෙස් දුන්නට.මම පාවිච්චියට හරි විකුණන්න හරි වාහනයක් ගද්දි 2000න් වගේ මෙහා ඒවා බලන්නේ මචන්.ඔය හද්දා පරන ටොයෝටා කටු උස්සගෙන එන්ඩ එච්චරම ආස නැ.මම අපේ අයියා කෙනෙක් එක්ක එකතුවෙලා දෙන්නම සල්ලි දාලා toyota premio 1996 එකක් 15.75 කට ගෙනත් 17 කට දුන්නා.ඒවා මචන් 185000km විතර දුවලා.අපේ ඒ අයියා වාහන සබ්ජෙක්ට් එක හොදට දන්නවා.මම එච්චරම දන්නේ නැ.මම ඉතින් 2002-2003 වගේ කිලෝමීටර් ලක්ශෙට වඩා අඩු වගේ ඒවා තමයි උස්සගෙන එන්ඩ බලන්නේ.15 කට 16 කට වගේ toyota vitz 2000 වගේ ගන්ඩ පුලුවන් නේද බන්.ඒක කොහොමද.

    මට කියන්න බැරි උනා. 2003 කියන්නේ ඕක එලියට දැම්ම අලුතම වගේ එකක්. හැබැයි උබ කියන විස්තර අනුව හිතෙනවා උබ කියන්නේ K11 facelifted එකක්ද කියලත්.

    1.Old
    Nissan-Micra-k11-Md5Y.jpg

    2.Face-Lifted
    Nissan_Micra_(K11)_Facelift.jpg

    ඒවා නම් K12 වඩා පොඩ්ඩක් වැඩිය තෙල් වැඩ කරනවා. මට ඕකක් එලවන්න නම් සෙට් වෙලා නැහැ හැබැයි. toyota nissan දෙකෙන් බලද්දී ටක් ගාල දීගන්න පුළුවන් ටොයෝට එක. ලංකාව නෙහ්. අනික මීටර් ගැන බලල මලාට උස්සන් එන්න එපා. ඕව වැඩි හරියක් තියෙන්නේ කරකවල. එහෙමත් හරි මීටර් එකක් සෙට් වෙන්නේ කණාවට. විට්ස් එක හොදයි ඉතින්. උබ ඔය කියන්නේ 1st gen එක. බිත්තරේ වගේ headlight තියෙන එකක්.

    2001_Toyota_Vitz_RS_(NCP13).jpg

    ඕකෙත් මාකට් කියන්නේ ඩිගිටල් මීටර් එක. analog(කටු meter) මොඩල් එක තමා ඇස් දෙකෙන් දැකල තියෙන්නේ තාම. ඩිජිටල් එකක් දැකල නෑ ඕයි.:no::no: එන්නේ 1000cc VVTI engine එකක්. තෙල් නම් ඔයිට වඩා සැලකිය යුතු ලෙස කරනවා. අනිවාර්ය සේවා 12-13ක් කරන්න ඕන. මගේ යාලුවෙක් ගාව තියෙනවා ඌ කිව්වා දල වශයෙන් AC නැතුව 16ක් වැඩ කියල. (දැන් උබ මගෙන් අහන්න එපා AC නැතුව කීයද වැඩ කියල. මොකද උගේ එකේ AC වැඩ නැහැ :lol::lol: සාමාන්යෙන් 14ක් විතර වැඩ කරයි. වාහනේ එලවන විදිය අනුව fuel consumption වෙනස් වෙනවා).:yes::yes: තියෙන අව්ල් ගැන කිව්වොත් නම් ඇතුල එහෙම ටිකක් cheap look එකක් වගේ තියෙන්නේ. එච්චරම අව්ලක් නෑ. මන් කිව්වේ උබ ඔය දාල තියෙන K12 එකත් එක්ක compare කරලා. අනිත් අව්ල ground clearence මදි. ටිකක් යට වදින්න බලනවා. ඕකේ ලොකුම අව්ල එකයි. ඒකට නම් spacer 4ක් ගහල උස්සගන්න පුළුවන්. ගොඩක් ඒවා දැනටමත් එහෙම කරලා ඇත්තේ මන් හිතන්නේ. වාහනයක් හැටියට දෙකම ok බන්. උබගේ කැමැත්ත මත තමා. තව ටිකක් හොයල බලපන්. රත්තරන් අයියගේ, මහේෂ්ගේ, ටොමා අයියගේ, පොල් අයියගේ පොස්ට් ටිකක් කියවපන්. උබට සැහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. උන් රෙඩ් වුඩ් ගහක් නම් මන් නිකම් තණකොළ ගහක් වගේ :):)
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    mata hithenne nam machan oke meter eka karakawala. oya kaale car ekak 85k witharak duwala kiyala nam hithanna amarui.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    oka upset kiyalai mama ahala tiyenne. petrol lokuwata karannt ne. oya ganata ubata toyota 1 ganna puluwan
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මට කියන්න බැරි උනා. 2003 කියන්නේ ඕක එලියට දැම්ම අලුතම වගේ එකක්. හැබැයි උබ කියන විස්තර අනුව හිතෙනවා උබ කියන්නේ K11 facelifted එකක්ද කියලත්.

    1.Old
    Nissan-Micra-k11-Md5Y.jpg

    2.Face-Lifted
    http://riyasewana.com/uploads/nissan-march-k11-25622201.jpg

    ඒවා නම් K12 වඩා පොඩ්ඩක් වැඩිය තෙල් වැඩ කරනවා. මට ඕකක් එලවන්න නම් සෙට් වෙලා නැහැ හැබැයි. toyota nissan දෙකෙන් බලද්දී ටක් ගාල දීගන්න පුළුවන් ටොයෝට එක. ලංකාව නෙහ්. අනික මීටර් ගැන බලල මලාට උස්සන් එන්න එපා. ඕව වැඩි හරියක් තියෙන්නේ කරකවල. එහෙමත් හරි මීටර් එකක් සෙට් වෙන්නේ කණාවට. විට්ස් එක හොදයි ඉතින්. උබ ඔය කියන්නේ 1st gen එක. බිත්තරේ වගේ headlight තියෙන එකක්.

    2001_Toyota_Vitz_RS_(NCP13).jpg

    ඕකෙත් මාකට් කියන්නේ ඩිගිටල් මීටර් එක. analog(කටු meter) මොඩල් එක තමා ඇස් දෙකෙන් දැකල තියෙන්නේ තාම. ඩිජිටල් එකක් දැකල නෑ ඕයි.:no::no: එන්නේ 1000cc VVTI engine එකක්. තෙල් නම් ඔයිට වඩා සැලකිය යුතු ලෙස කරනවා. අනිවාර්ය සේවා 12-13ක් කරන්න ඕන. මගේ යාලුවෙක් ගාව තියෙනවා ඌ කිව්වා දල වශයෙන් AC නැතුව 16ක් වැඩ කියල. (දැන් උබ මගෙන් අහන්න එපා AC නැතුව කීයද වැඩ කියල. මොකද උගේ එකේ AC වැඩ නැහැ :lol::lol: සාමාන්යෙන් 14ක් විතර වැඩ කරයි. වාහනේ එලවන විදිය අනුව fuel consumption වෙනස් වෙනවා).:yes::yes: තියෙන අව්ල් ගැන කිව්වොත් නම් ඇතුල එහෙම ටිකක් cheap look එකක් වගේ තියෙන්නේ. එච්චරම අව්ලක් නෑ. මන් කිව්වේ උබ ඔය දාල තියෙන K12 එකත් එක්ක compare කරලා. අනිත් අව්ල ground clearence මදි. ටිකක් යට වදින්න බලනවා. ඕකේ ලොකුම අව්ල එකයි. ඒකට නම් spacer 4ක් ගහල උස්සගන්න පුළුවන්. ගොඩක් ඒවා දැනටමත් එහෙම කරලා ඇත්තේ මන් හිතන්නේ. වාහනයක් හැටියට දෙකම ok බන්. උබගේ කැමැත්ත මත තමා. තව ටිකක් හොයල බලපන්. රත්තරන් අයියගේ, මහේෂ්ගේ, ටොමා අයියගේ, පොල් අයියගේ පොස්ට් ටිකක් කියවපන්. උබට සැහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. උන් රෙඩ් වුඩ් ගහක් නම් මන් නිකම් තණකොළ ගහක් වගේ :):)

    මම කියන්නේ k12 බන්.ඒක ශුවර්.k11 facelift නෙමෙයි.මම හොයලා බලන්නම් බන්.ගොඩක් ස්තුතියි.උබ තණකොල ගහක් වගේ කිවුවා.එහෙම කියන්ඩ එපා බන්.ඕකට කියන්නේ හීනමානේ කියලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්තුතියි සහෝ.උබ ඒක නියමෙට තේරුම් කරා.තෙල් කරන් නැ.තෙල් කරන් නැ කියුවම එක පාර ඔලුවට යන්නෙ නැනේ බන්.සමහරු කිවුවා 8ක් කරන්නේ කියලා.ඒකනම් කීයටවත් වෙන්ඩ විදිහක් නැ
    1300 නෙ බන් එන්ජිම.සිටි එකේ 10කරානම් ප්‍රමාණවත් .දුර යද්දි 11ක් 12ක් වත් කරයි නේද බන්.

    දුරයද්දී අවම 14 ක් වත් කරනව මචං‍. පැදිල්ල අනුව ඊට වඩා වැඩි කර ගන්න පුලුවන්. 1300 එක හොදයි මචං. ඔය වාහනේ බරටත් එක්ක අපේ රටේ පාරවල් වලට එන්ජින් එක හොදට ගැලපෙනවා. 1000 නම් මදි කියන එකයි මගේ හැගීම.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මම කියන්නේ k12 බන්.ඒක ශුවර්.k11 facelift නෙමෙයි.මම හොයලා බලන්නම් බන්.ගොඩක් ස්තුතියි.උබ තණකොල ගහක් වගේ කිවුවා.එහෙම කියන්ඩ එපා බන්.ඕකට කියන්නේ හීනමානේ කියලා

    ඉතින් බන් දන්නා ටික කිව්වා එච්චරයි. අරුන් සෙට් එකම මට වඩා වාහන ගොඩක් use කරලා තියෙනවා, අත්දැකීම් තියෙනවා. එකයි මන් එහෙම කිව්වේ. අපේ සෙට් එක උබට එළකිරි වගේ කියල දෙයි. කොහොම උනත් උබ ඔය කිව්වා විට්ස් මොඩල් එක නම් k 12 එකට වඩා පරණ බව මතක තියාගනින්. අලුත් එකකටම පලයන් ඒ නිසා:):) හීනමානද කෝණ මාන ද කියන්න නම් දන්නේ නෑ බන්:lol::lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    දුරයද්දී අවම 14 ක් වත් කරනව මචං‍. පැදිල්ල අනුව ඊට වඩා වැඩි කර ගන්න පුලුවන්. 1300 එක හොදයි මචං. ඔය වාහනේ බරටත් එක්ක අපේ රටේ පාරවල් වලට එන්ජින් එක හොදට ගැලපෙනවා. 1000 නම් මදි කියන එකයි මගේ හැගීම.

    මේ ඉන්නේ ටොමයිය. :):)
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    දුරයද්දී අවම 14 ක් වත් කරනව මචං‍. පැදිල්ල අනුව ඊට වඩා වැඩි කර ගන්න පුලුවන්. 1300 එක හොදයි මචං. ඔය වාහනේ බරටත් එක්ක අපේ රටේ පාරවල් වලට එන්ජින් එක හොදට ගැලපෙනවා. 1000 නම් මදි කියන එකයි මගේ හැගීම.

    ඉතින් බන් දන්නා ටික කිව්වා එච්චරයි. අරුන් සෙට් එකම මට වඩා වාහන ගොඩක් use කරලා තියෙනවා, අත්දැකීම් තියෙනවා. එකයි මන් එහෙම කිව්වේ. අපේ සෙට් එක උබට එළකිරි වගේ කියල දෙයි. කොහොම උනත් උබ ඔය කිව්වා විට්ස් මොඩල් එක නම් k 12 එකට වඩා පරණ බව මතක තියාගනින්. අලුත් එකකටම පලයන් ඒ නිසා:):) හීනමානද කෝණ මාන ද කියන්න නම් දන්නේ නෑ බන්:lol::lol:

    මචන් කාර් හොයන්ඩ ගියාම මෙන්න මේ වගේ ඒවත් සෙට් වෙනවා.මේවා සම්බන්ධ එලකිරියේවත් කවුරුත් කතා වෙන්නේ නැනේ බන්.ලක්ශ 15,16,17 වගේ ගනන් වලට 2004-2005 වගේ ගන්ඩ පුලුවන්නේ බන්.රත්තරන් වත් කාටවත් ගන්ඩ කියලා තියෙනවා මම දැකලා නැ
    උබලා මොනවද දන්නේ මේ මොඩල් එක සම්බන්ධව.

    Nissan-advan_y11-front.jpg

    http://ikman.lk/en/ad/nissan-ad-wagon-2005-for-sale-colombo-29
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මචන් කාර් හොයන්ඩ ගියාම මෙන්න මේ වගේ ඒවත් සෙට් වෙනවා.මේවා සම්බන්ධ එලකිරියේවත් කවුරුත් කතා වෙන්නේ නැනේ බන්.ලක්ශ 15,16,17 වගේ ගනන් වලට 2004-2005 වගේ ගන්ඩ පුලුවන්නේ බන්.රත්තරන් වත් කාටවත් ගන්ඩ කියලා තියෙනවා මම දැකලා නැ
    උබලා මොනවද දන්නේ මේ මොඩල් එක සම්බන්ධව.

    Nissan-advan_y11-front.jpg

    http://ikman.lk/en/ad/nissan-ad-wagon-2005-for-sale-colombo-29

    ඕව හැමෝම ගන්නේ නෑ බන්. ඔකේ වටිනාකම දන්නා එකා සහ use කරලා තියෙන එකා විතරයි ඕවට යන්නේ. අනික, කාර් වගේ market නෑ. මම Y10 එකක් නම් හොදටම use කරලා තියෙනවා. ඕක y 11 එකක්. y 12 එක තමා 2006 upwards අවේ. nissan එකේ AD වලට වඩා යන්නේ wingroad මොඩල් එක. AD එකට වඩා option වැඩි. මගේ පෞද්ගලික අදහස නම් පරණ මොඩල් (example y10 Vs. corolla 100 series wagon) සැප පහසුව වැඩි nissan වල. මොකද corolla වල touring සේරිඑස් එකේ විතරයි 4ම coil spring suspension එන්නේ. අනිකවගේ පස්ස දුණු. nissan එකේ ඔය ගොඩක් මොඩල් එන්නේ coil spring. නමුත් nissan එකේ පිටි පස්සේ seat එකේ leg space අඩුයි corolla එකට වඩා y10 එකේ නම්. පස්සේ මොඩල් වල ඔය අවලා හදල ඇත්තේ සමහර විට අලුත් එකක් සෙට් උනත් ගත්තේ නෑ පහු ගිය කලේ පෙට්‍රෝල් පිරිමහන්න බැරි නිසා.ගන්නවා නම් ගන්න ඕන 1500 engine මොඩල් එක. 1300 ටිකක් මදි AC එහෙම දාල යනකොට. ගානට යනවා නම් අව්ලක් නෑ. මන් ගානට නොයන නිසා මට මදි. ඒ නිසා සමහර වෙලාවට AC එහෙම off කරන්න වෙනවා කදු යනකොට එහෙම. විශේෂයක් කියල නෑ බන් ඕවගේ. හැබැයි කාර් එකකට වඩා වැඩ ගන්න පුළුවන්
     
    Last edited: